Saku Fashion

Saku Fashion Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Saku Fashion, Srilanka, Colombo.

විශ්වාසනීයම Online Clothing Store එකක් වන Saku Fashion වෙත ඔබව සාදරයෙන් පිලිගනිමු 🙏පාරිභෝගික ප්‍රතිචාර බැලීමට reviews හා මෙම ලින්ක් එකෙන් Feedback වෙත පිවිසෙන්න පුලුවන් 👇
‎View this item on WhatsApp: https://wa.me/p/28042340108714050/94703247834

23/02/2026
22/02/2026
21/02/2026

ජීවිතේ අහපු කරුමක්කාරම වාක්‍යය 🥹
ඔයාගේ ජීවිතේ ඔයාට පරිස්සමට දීලා එයා ගියා 💔
කිසිම අම්මෙක්ට කිසිම දවසක මේ දේ අහන්න ලැබෙන්න එපා 😓🥹
👼✨💫🏳️

21/02/2026

Offer. මිලදී ගැනීමට අවශ්‍යනම් වීඩියෝ එක බලපු අය විතරක් මැසේජ් එකක් දාන්න plz.

20/02/2026

වීඩියෝ වල ඉස්පිල්ලක් පාපිල්ලක් නෑරම ඇදුමේ උස පලල විස්තර ඔක්කොම කිවුවත් හැමෝම වගේ ඉන්බොක්ස් ඇවිත් ජප කරන මන්තරේ 👇
Details plzzz 🥴

Thank you sooooooo much 💫✨🫶♥️
19/02/2026

Thank you sooooooo much 💫✨🫶♥️

17/02/2026

ඩිසයින් 6කින් පාට 6කින් ටීශර්ට් 6ක් 3000/= ඩිලිවරි නොමිලේ 😍 ladies only Deliver Free

මෙය හොදින් කියවූ පසු පමණක් ඉන්බොක්ස් එන්න 💥❌‼️

ටීශර්ට් එකේ වටප්‍රමාණය අගල් 38 (Free size)
ටීශර්ට් එකේ උස අගල් 24
සිංගල් ජර්සි රෙදි වර්ගය
No size chart

ඇණවුම් කිරීමට ඔබට අවශ්‍ය ෆොටෝ එක සමග නම , ලිපිනය, දුරකථන අන්ක 2ක් සමග ලිපිනය මෙයට whatsapp කරන්න

070 324 7834 whatsapp
070 224 2846 whatsapp
076 265 6829 Whatsapp

Address

Srilanka
Colombo

Telephone

+94703247834

Website

Alerts

Be the first to know and let us send you an email when Saku Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share