10/05/2026
“නිවසක් කියන්නේ ස්ථානයක් නොවෙයි එය ‘මවයි
අපි අද කවුරුන්ද, අපි යන මාවත කුමක්ද යන්න සියල්ලම ඇගේ නිහඬ ශක්තිය, නොපෙනෙන කැපවීම් සහ අසීමිත ආදරය තුළින් ආරම්භ වේ.
හදවතින්ම ලෝකය ගොඩනඟන සියලුම මව්වරුන්ට සුභ මව්වරුන්ගේ දිනයක් වේවා! 💐
Home is not a place it is a person called Mother.”
Everything we are, everything we become, begins with her unseen strength, silent sacrifices, and unconditional love.
Happy Mother’s Day to the women who build worlds with their hearts 💐💜