Tronic Dealz

Tronic Dealz Tech gadgets & daily essentials 🏠. Great prices on speakers, accessories & more!

31/01/2026

M20 TW Ear buds set එක රු.1190/= ක් විතරයි.😎
මේක අලුත්ම version එක.🔥🔥
🔴🔴මේක ear buds එකකට අමතරව power bank එකක් 🔋විදියටත් use කරන්න පුලුවන්.

ඒවිතරක් නෙවෙයි පැය 5+ music අහන්න පුලුවන්.🎶

Fast charging තියෙන නිසා පැය 2ක් වගේ පොඩි වෙලාවකින් full charge කරගන්නත් පුලුවන්.

Waterproof💦✅
Environmental Noise Passive Elimination Technology 🎧✅

Android, ios, harmony os ඕනෙම device එකකට use කරන්න පුලුවන්.📱✅

Cash on delivery available 🚚✅

මේ සුපිරිම සුපිරි offer එක miss කරගන්න නම් එපා🥰

දැන්ම 0776796215 number එකට Whatsapp message එකක් දාන්න.

27/01/2026

M19 TW Ear buds set එක රු.1100/= ක් විතරයි.😎
🔴🔴මේක ear buds එකකට අමතරව power bank එකක් 🔋සහ torch 🔦එකක් විදියටත් use කරන්න පුලුවන්.

ඒවිතරක් නෙවෙයි පැය 5+ music අහන්න පුලුවන්.🎶
Fast charging තියෙන නිසා පැය 2ක් වගේ පොඩි වෙලාවකින් full charge කරගන්නත් පුලුවන්.

Waterproof💦✅

Cash on delivery available 🚚✅

මේ සුපිරිම සුපිරි offer එක miss කරගන්න නම් එපා🥰

දැන්ම 0776796215 number එකට Whatsapp message එකක් දාන්න.

26/12/2025

රැවුල කොණ්ඩෙ කපන්න salon ගිය කාලෙ ඉවරයි💇😎
අදම Full metal body එකක් එක්ක එන Vintage T9 Professional Hair Trimmer එකක් order කරන්න.
මේක ප්ලාස්ටික් නෙවෙයි❌❌❌
Rechargable🔋✅
මේකෙ LCD disply එකක් එන හින්ද Battery Level එක ලේසියෙන්ම බලාගන්න පුළුවන්.
තල 4ක් එක්ක oil බෝතලේකුයි,charging cable එකයි,cleaning වලට පොඩි brush එකකුත් හම්බෙනවා.🤩🤩
හොඳ weight එකක් තියෙන නිසා පහසුවෙන් හසුරවන්නත් පුළුවන්.
රු.1600ක් විතරයි වෙන්නෙ.😱😱
බාල අනුකරණ වලට රැවටෙන්නෙ නැතුව අදම 0776796215 ට whatsapp messenge එකක් දාන්න.

20/12/2025

AirPods Pro 2 ANC🎧🙉

වටේපිටේ සද්ද ඇහෙන් නැති Active Noise Cancellation තියෙන Airpods Pro 2 රු.950ක් විතරයි.😱🥰

🔴🔴Smart Touch Control තියෙන හින්ද phone එක අල්ලන්නෙ නැතිව earbud එකෙන්ම සින්දු මාරු කරන්න call answer කරන්න volume up down කරන්න පුලුවන්.😎🔥

ලංකාවෙ අඩුම මිල🥰🥰

තොග අවසන් වන තුරු පමණයි.

19/12/2025

JBL M3 MINI Portable speaker🥰🔥

සීතල නත්තලේ සද්දෙට සිංදු අහන්න🎅🎄
පොඩි උනාට වැඩ සුපිරි🤓

High Base quality🔊✅

රු.899/=ක් විතරයි.😱

Cash on delivery available🚚✅

දැන්ම 0776796215 Whatsapp number එකට msg එකක් දාන්න. https://wa.me/+94776796215

Address

Colombo
00100

Website

Alerts

Be the first to know and let us send you an email when Tronic Dealz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share