10/08/2026
පිඟන් හෝදලා ඉවරයි… ඒත් Kitchen එකේ වතුර ගොඩක්ද? 💧😩”
එහෙනම් මේක ඔබේ Kitchen එකටමයි! 🍽️✨
🍽️ Dish Drying Mat + Plate Holder
පිඟන්, කෝප්ප සහ හැඳි ගෑරුප්පු හෝදලා තැබීම දැන් තවත් පහසුයි! 💙
💧 Water Absorbent Mat – වැටෙන වතුර ඉක්මනින් අවශෝෂණය කර Kitchen counter එක වියළිව තබා ගැනීමට උපකාරී වේ.
🍽️ Plate Holder Tray – පිඟන් සහ utensils පිළිවෙළට තබා වියළීමට පහසුයි.
🚿 Smart Drainage Design – වතුර එක තැන රැඳී නොසිටින ලෙස නිර්මාණය කර ඇත.
🦟 වතුර රැඳී නොසිටීම නිසා මදුරුවන් බෝවීමට ඇති අවදානම අඩු කර ගැනීමට උපකාරී වේ.
🧼 පහසුවෙන් පිරිසිදු කර නැවත භාවිතා කළ හැකියි.
💰 Special Price – Rs. 1,600/=
🚚 Islandwide Delivery | 💵 Cash on Delivery
📲 Order Now – WhatsApp: 077 422 0077