Aruna Book Shop Dambadeniya

Aruna Book Shop Dambadeniya හොදම දේ දරුවන්ට 🎗✅

ඔබට අවශ්‍ය මුද්‍රිත පොත් සහ අභ්‍යාස පොත්,පාසල් උපකරණ,ළමා පුවත්පත් ඇතුළු සියලුම පුවත්පත් Dambadeniya Aruna Book Shop වෙතින් ලබා ගත හැක.
(1)

whatsapp 0713464143

උපුටාගැනීම - 2026 ජූනි 11 කේන්දරේ  පුවත්පතින්
09/06/2026

උපුටාගැනීම - 2026 ජූනි 11 කේන්දරේ පුවත්පතින්

08/06/2026
1සහ 2 ශ්‍රේණි සදහා සදීපා අකුරු හුරුව , පිල්ලම් හුරුව පොත්
05/06/2026

1සහ 2 ශ්‍රේණි සදහා සදීපා අකුරු හුරුව , පිල්ලම් හුරුව පොත්

2026 නව විෂය නිදේශයට අනුව සැකසුණු 1 ශ්‍රේණිය වැඩපොත්
02/06/2026

2026 නව විෂය නිදේශයට අනුව සැකසුණු 1 ශ්‍රේණිය වැඩපොත්

ලක්ෂ සංඛ්‍යාත දැයේ දූ දරුවන්ගේ නෙත් පෑදූ සතර ප්‍රකාශන අධිපති චන්ද්‍රසෝම පෙරේරා මැතිතුමනි ඔබ තුමන්ට  උතුම් වූ නිර්වාණ සුව...
31/05/2026

ලක්ෂ සංඛ්‍යාත දැයේ දූ දරුවන්ගේ නෙත් පෑදූ සතර ප්‍රකාශන අධිපති චන්ද්‍රසෝම පෙරේරා මැතිතුමනි ඔබ තුමන්ට උතුම් වූ නිර්වාණ සුවයම අත්වේවා !.

5 ශිෂ්‍යත්වය 2026 සතර විභාග පූර්ව විශේෂ ප්‍රශ්න පත්‍ර කට්ටලය  රු .790/=
23/05/2026

5 ශිෂ්‍යත්වය 2026 සතර විභාග පූර්ව විශේෂ ප්‍රශ්න පත්‍ර කට්ටලය රු .790/=

වෙසක් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් නිකුත් කරනු ලබන බුදුසරණ සහ බුදුමග පුවත්පත් සදහා ඇණවුම් භාර ගැනීම මැයි මස 25 දින දක්වා ...
15/05/2026

වෙසක් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් නිකුත් කරනු ලබන බුදුසරණ සහ බුදුමග පුවත්පත් සදහා ඇණවුම් භාර ගැනීම මැයි මස 25 දින දක්වා පමණි . වෙසක් පොහොය දින පෙහෙවස් සමාදන් වන පින්වත් පිරිසට ධර්ම දානයක් ලෙස මෙම පුවත්පත් කලාප පිලිගැන් වියහැක. (දඹදෙණිය අවට ප්‍රදේශ පමණි )

වෙසක් සුබ පැතුම් පත්, සව්කොළ , තෙල් කඩදාසි ,වෙසක් කූඩු , බල්බ් වැල් ඇතුලු  සැරසිලි සදහා අවශ්‍ය සියලුම දේ මිලදී ගැනීමට
15/05/2026

වෙසක් සුබ පැතුම් පත්, සව්කොළ , තෙල් කඩදාසි ,වෙසක් කූඩු , බල්බ් වැල් ඇතුලු සැරසිලි සදහා අවශ්‍ය සියලුම දේ මිලදී ගැනීමට

2026 නව විෂය නිර්දේශයට අනුව සැකසුණු 1 ශ්‍රේණිය ගණිතය වැඩ පොත රු .520/=
15/05/2026

2026 නව විෂය නිර්දේශයට අනුව සැකසුණු 1 ශ්‍රේණිය ගණිතය වැඩ පොත රු .520/=

Address

No 28, Main Street, Kurunagala Road
Dambadeniya
60130

Opening Hours

Monday 09:00 - 19:30
Tuesday 09:00 - 19:30
Wednesday 09:00 - 19:30
Thursday 09:00 - 19:30
Friday 07:30 - 17:00
Saturday 09:00 - 19:30
Sunday 09:00 - 19:30

Website

Alerts

Be the first to know and let us send you an email when Aruna Book Shop Dambadeniya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category