28/06/2025
කමුද රසම රස බිරියානි එකක්.. 😋
බිරියානි විතරක් නෙවේ රයිස්, නූඩ්ලස්,පැස්ටා,කොත්තු ,කහ බත් මේ ඕනම කෑමක් ඔයාගෙ ආදරණීයන්ගෙ අතටම යවන්න දැන් ඔයාලට පුලුවන්.. ඉස්සර ඉදන්ම gift item එක්ක මේ රස කෑමත් අපි අරගෙන ගියා..කාපු අයනම් ඒ රස හොදටම දන්නවා.. ඉතින් ආය ආය මැසේජ් කරකර ඔයාල හැමෝම අපි කෑමත් කරනවද අහන හින්දයි මේ post එක.. ඔව් අපි ඕනම කෑමක් රසට හදල දෙනව.. එහෙනම් ඉතින් ඔයාලගෙ ආදරනීයන්ගෙ විශේෂ දවස් තෑගිවලින් වගේම රස කෑම වලිනුත් පුරවන්න MAST Gifts අපිට whatsapp msg එකක් දාන්න..කුරුණෑගල,වාරියපොල,කටුපොත,නාරම්මල,කුලියාපිටිය,නිකවැරටිය,මහව,ගල්ගමුව,බමුණාකොටුව,මාස්පොත,මාවතගම,දඹුල්ල,ගලේවෙල,ඉබ්බාගමුව,ගනේවත්ත,හිරිපිටිය විතරක් නෙවේ ලංකාවෙ ඕනම තැනකට ඕඩර්ස් භාරගන්නව.එහෙනම් whatsapp එක පැත්තට එන්න..
0706118113
0763219212