YUHI HAPPY GIFT

YUHI HAPPY GIFT chocolate gift box/teddy bear/chocolate bunch ඔබගෙ අදණියන් වෙනුවෙන් විශේෂ දෙයක් කරන්න.YUHI HAPPY GIFT

18/01/2026
Happy costume ❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰ලග හිටියත් දුර හිටියත් ඔයගෙ අදනියන් සතුටු කරන්න අදරයෙන් පුරවන්න විශ්වාසයෙන් කතා කරන්න YUHI...
29/07/2024

Happy costume ❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰
ලග හිටියත් දුර හිටියත් ඔයගෙ අදනියන් සතුටු කරන්න අදරයෙන් පුරවන්න විශ්වාසයෙන් කතා කරන්න YUHI HAPPY GIFT සුදනම් ඔයලාගෙ අදනියන්ගෙ විශේෂ දවස් තවත් විශේෂ කරන්න අපි සුදනම් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
ඉතින් හිත හිත ඉන්න එපා අපිට කතා කරන්න whatsapp massege ekak danna 0717208832

හායි ළමායි❤️❤️❤️❤️❤️😍😍😍 ලස්සන handbag එකක් ගමුද 😊😊😊😊😊😊 Boyslata husbandlata පුලුවන් ඔයාගෙ girlfriend or wife ට මෙ වගෙ ලස...
26/02/2024

හායි ළමායි❤️❤️❤️❤️❤️😍😍😍
ලස්සන handbag එකක් ගමුද 😊😊😊😊😊😊
Boyslata husbandlata පුලුවන් ඔයාගෙ girlfriend or wife ට මෙ වගෙ ලස්සනම ලස්සන gift එකක් දෙන්න එය අස විදියට සතුටු කරන්න girlslata office , class , ගෙනියන්න පුලුවන් ලස්සන වගෙම පහසුවෙන් ගෙනියන්න පුලුවන් . ඔයටත් ඔනෙද ඉතින් මෙ මගෙ ලස්සන handbag එකක් එහෙනම් දැන්ම අපිට කතා කරන්න YUHI HAPPY GIFT
Whatsapp 0717208832
Follow

හායි ළමායි❤️❤️❤️❤️❤️😍😍😍 චුටි දගයො ඉන්න අම්මාලා තාත්තාලා චුට්ටක් නවත්තන්න 😊😊😊😊😊😊😊😊😊මෙන්න ගෙනාවා හැමොම හොයන ලස්සනම ලස්සන c...
26/02/2024

හායි ළමායි❤️❤️❤️❤️❤️😍😍😍
චුටි දගයො ඉන්න අම්මාලා තාත්තාලා චුට්ටක් නවත්තන්න 😊😊😊😊😊😊😊😊😊
මෙන්න ගෙනාවා හැමොම හොයන ලස්සනම ලස්සන cute water bottle මොන්ට්සොරි , පසල්,පන්ති ,trip එකක් යද්දි උනාත් පොඩ්ඩන්ට පහසුවෙන් අසවෙන් අරගෙන යන්න පුලුවන් water bottle ඉතින් තවත් හිත හිත ඉන්න එපා ස්ටොක් ඉවර වෙන්න කලින් ඔයාගෙ odar එක දන්න👉 YUHI HAPPY GIFT 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
Whatsapp 071720883

හැයි ළමායි❤️❤️❤️❤️❤️😍😍😍 ඔයාටත් ඉන්නවාද මොන්ට්සොරි , පාසල් යන චුටි පොඩ්ඩො 😊😊😊😊😊😊😊😊😊💖💖💖ඉතින් එ චුටි පොඩ්ඩන්ට ලස්සම ලස්සන c...
22/02/2024

හැයි ළමායි❤️❤️❤️❤️❤️😍😍😍
ඔයාටත් ඉන්නවාද මොන්ට්සොරි , පාසල් යන චුටි පොඩ්ඩො 😊😊😊😊😊😊😊😊😊💖💖💖
ඉතින් එ චුටි පොඩ්ඩන්ට ලස්සම ලස්සන cute වතුර බොතලයක් ඔයාගෙ අදරනිය පොඩ්ඩන්ටත් අරන් දෙන අම්මලාටයි ගෙනාවේ 😊😊😊😊😊😊💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
හරිම සදරන මිලකට දැන්ම කතා කරන්න
YUHI HAPPY GIFT
Whatsapp 0717208832
ඉක්මන් කරන්න තොග සිමීතයි
💖💖💖💖💖💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

15/02/2024
හායි lovers අවා අවා😍😍😍😍 මෙ පර වැලන්ටයින් එකට special gift එකක් දෙන්න ඔයාගෙ අදරනිය එයාට දිලා ඔයාගෙ අදරේ එයාට පෙන්වන්න ස්ට...
02/02/2024

හායි lovers
අවා අවා😍😍😍😍 මෙ පර වැලන්ටයින් එකට special gift එකක් දෙන්න ඔයාගෙ අදරනිය එයාට
දිලා ඔයාගෙ අදරේ එයාට පෙන්වන්න ස්ටොක් ඉවර වෙන්න කලින් odar එක දන්න ලමායී😍😍
ඉතින් අදරනිය ඔයාගෙ අදරනියන් සතුටු කරන්න විශ්වාසයෙන් අපිට කතා කරන්න
YUHI HAPPY GIFT
Whatsapp 0717208832

23/01/2024

හායි ළමායි❤️❤️❤️❤️❤️😍😍😍
Good morning
මෙ තියෙන්නෙ මන් කියපු homecoming cupcake odar එක ඉතින් ඇත්තටම ගොඩක් සතුටුයි😍😍😍😍 ලස්සනට එ වැඩෙ කියපු විදියටම අපි එ දෙ කලා . ගොඩක්ම ගොඩක් සතුටුයි😍😍😍😍 අපිව විශ්වාස කරාලා අපිට odar එක බර දුන්නු මල්ලිට ගොඩක් ස්තුතියි . එයාගෙ ජිවිතෙ වටිනම දවස රසවත් කරන්න විශ්වාස කරලා අපිව එ odar එක දුන්නට so Special thanks for Sanka මල්ලි
ඔයා අලුතින් පටන් ගත්ත ලස්සන ජිවිතෙට අපි ගොඩක් අදරයෙන් සුභ පතනවා Sanka❤Shashini
Congratulations and happy marrege life 💖💖💖💖💖🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
ඉතින් ඔයාලාටත් ඔයාගෙ අදරනියන්ගෙ විශේෂ දවස් අදරයෙන් රසවත් කරන්න විශ්වාසයෙන් අපිට කතා කරන්න YUHI HAPPY GIFT
(හොව් හොව් නවතින්න එපා ඉලග කොටස තවත් රසවත් 😊😊😊😊😊)
Whatsapp 0717208832
Cake by Warsha Warsha

17/01/2024

හායි ළමායි❤️❤️❤️❤️❤️😍😍😍
Wellcome to YUHI HAPPY GIFT
මරම සතුටු දවසක් ඉතින් අද එ සතුට ගැන කියලා නිම කරන්න බැ. 😊😊😊❤❤❤❤
තමන්ගේ ජිවිතෙ ලස්සනම ලස්සන දවසක් තමා තමන්ගේ wedding day කියන්නෙ. ඉතින් එදා දවසෙ wedding එකට අවශ්‍ය හැමදෙම හොදම තත්ත්වයෙන් හැමදෙම හොදින් වෙන්නයි අපිට ඔනා. ඉතින් එහෙම wedding එකකට තමා අපි 1st time wedding cup cake අපි අතින් නිර්මාණය උනේ. අපි හිතුවට වඩා ලස්සනට එ odar එක අපි complete කලා. දවස් ගනක මහන්සි , කැප විම එකම මොහොතකින් අපිට අමතක උනා. අපිට ලැබුනු odar එක සම්පුර්න උන මොහොතෙම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම මන් ගොඩක් සතුටින් අදරේන් ස්තුති කරනවා අපිව විශ්වාස කරාලා තමන්ගේ ජිවිතෙ ලස්සනම දවස තවත් ලස්සන වගෙම රසවත් කරන්න අපිව විශ්වාස කරලා අපිට wedding cupcake odar එක දුන්නු මල්ලිට. Sanka shashi .
ඉතින් අපිව විශ්වාස කරපු විදියටම අපි විශ්වාසය රකින්න ඔනා. අපි එ දෙත් කලා. එ නිසායි අපිට අද ගොඩක්ම සතුටු . එ විශ්වාසය තමා අපිට වටින්නෙ❤❤❤❤❤❤ එ තමා අපෙ ජයග්‍රහණය 🏆️🏆️🏆️ එ තමා අපෙ මහන්සියෙ ප්‍රතිඵලය 😊😊❤❤❤😊😊😊😊😊❤❤😊😊
අපි දෙයක් කරද්දී හිතෙ සතුටින් උපරිම කැප විමෙන් කරද්දී කවදාවත් වරදින් නැ. අපි කෙක් හදද්දි එක ගොඩක් බලන්න ඔනා දෙයක් තමා. ඉතාමත් පිරිසිදුව අනාර්ගව ලස්සන වගෙම අවශ්‍ය බඩු වල ගුනත්මක බවය ගොඩක් වටිනවා🌎💖❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍
ඉතින් අපි උත්සාහය කරන්නෙත් හැමදාම වගෙ හැමදෙම ඉතාමත් පිරිසිදුව අනාර්ගව කරන්නයි. මොකද අපිව විශ්වාස කරාලා තමා තමන්ගේ අදරනියන්ගෙ විශේෂ දවස් අපිට බර දෙන්නෙ එ නිසා අපි එ විශ්වාසය රකින්න ඔනා. එතකොට තමා අපිට අපෙ මහන්සියෙ ජයග්‍රහණය සතුටින් සමරන්න පුලුවන් වෙන්නේ.❤❤❤❤❤😊😊😊 ඔයාටත් ඔයාගෙ අදරනියන් සතුටු කරන්න විශ්වාසයෙන් අපිට කතා කරන්න
Whatsapp 0717208832 ❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
හොව් හොව් තම ඉවර නැ ලමායී😍 මෙ ගෙනාවේ wedding cupcakes ටික විතරයි . Homecoming cupcakes ටික අරගෙන ඉක්මනින් අයෙ අපි හමු වෙමු byeeeeeeee😊😊😊😊😊
Special thanks for SANKA SHASHI brother 😊😊
Congratulations & happy marrege life
💖SANKA 💖 SHASHINI💖
🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳
Cake by Warsha Warsha

Address

Dankotuwa
Dankotuwa

Telephone

+94717208832

Website

Alerts

Be the first to know and let us send you an email when YUHI HAPPY GIFT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to YUHI HAPPY GIFT:

Shortcuts

Share

Category