19/09/2026
🍬✨ මගේ අතින් සූදානම් වූ තවත් ආදරණීය Orders ටිකක් ❤️
New Weliwaththa Sweets House එකත් එක්ක දවසින් දවස ඉදිරියට යන මේ ගමනේ, හැම Order එකක්ම මට ලොකු සතුටක් වගේම ලොකු ශක්තියක්. 🥹❤️
ඔයාලගේ විශ්වාසය, ආදරය සහ සහයෝගය නිසා තමයි අද මේ තරම් දුරක් එන්න පුළුවන් වුණේ. 🙏✨
🍭 රසයෙන් පිරුණු අපේ නිෂ්පාදන
🎁 ආදරයෙන් සූදානම් කරන හැම Order එකක්ම
❤️ ඔයාලා වෙනුවෙන්ම!
New Weliwaththa Sweets House 🍬
ඔබේ ආදරය අපේ ශක්තියයි. ❤️
📍 Dehiowita
📱 WhatsApp ඇනවුම් කිරීමට 074 334 3565 (whats app msg plz)
#වැලිවත්ත_ස්වීට්ස්_හවුස් #වැලිවත්ත_බයිට්