ONU Easy Shopping

ONU Easy Shopping ඔබට අවශ්‍ය දේ විශ්වාසනීයව හා පහසු මිල?

♥️♥️චූටි දූලා පුතාලට ලස්සනම ලස්සන කිට් එකක් 🤸හැඩකාර දඟකාර පොඩිත්තන්ට ආස හිතෙන විලාසිතාවක් 🤸ලස්සනම ලස්සන ටෙඩී පැංචෙක් එක්...
23/10/2019

♥️♥️චූටි දූලා පුතාලට ලස්සනම ලස්සන කිට් එකක්
🤸හැඩකාර දඟකාර පොඩිත්තන්ට ආස හිතෙන විලාසිතාවක්
🤸ලස්සනම ලස්සන ටෙඩී පැංචෙක් එක්ක ඇඳුමකට කවුද අකමැති නේද
🤸උසස් තත්ත්වයේ ඩෙනිම් රෙද්දෙන් මසා ඇත
🤸අවුරුදු 1-2 වයසෙ පැංචන්ට ගැලපෙන ප්‍රමාණ හතරක් (16,18,22,24)
🤸වර්ණ කිහිපයකින්
🔸16,18- 1400/=
🔸22,24- 1500/=

♥️♥️Mimi bells eries ✔️කොට් මොබයිල් සහ ටීතර් සමඟ විනිවිද පෙනෙන ලස්සන කැටයක්✔️අනර්ඝ භාණ්ඩ කිහිපයක් ✔️දරුවන්ගේ මොළයේ වර්ධන...
23/09/2019

♥️♥️Mimi bells eries
✔️කොට් මොබයිල් සහ ටීතර් සමඟ විනිවිද පෙනෙන ලස්සන කැටයක්
✔️අනර්ඝ භාණ්ඩ කිහිපයක්
✔️දරුවන්ගේ මොළයේ වර්ධනය සඳහා ඉවහල් වේ.
✔️බබාගෙ දත් එන කාලෙට බබාට හපන්න දෙන්න පුළුවන් ටීතර් 4ක් වර්ණ කිහිපයකින්
✔️කොට් මොබයිල් එකට පාවිච්චි කරන්න පුළුවන් මිමි බෙල්ස් 4ක් වර්ණ කිහිපයකින්
✔️දරුවන්ට ඉතිරි කිරිම හුරුකිරීමට ලස්සනම ලස්සන විනිවිද පෙනෙන කිරි බෝතලයක හැඩය ඇති කැටයක්
✔️මේ සියල්ල රුපියල් 900/=කට
✔️තැපැල් ගාස්තු අයනොකෙරේ

🌼 ONU EASY SHOPPING 🌼

https://www.facebook.com/ONU-Easy-Shopping-334226360836688/
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
ඔබට අවශ්‍ය දේ විශ්වාසනීයව හා පහසු මිලට ඔබේ නිවසටම ගෙන්වා ගන්න..
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
මෙම භාණ්ඩ ඔබට මිලදී ගත හැකි ආකාර..
📌️️භාණ්ඩ වටිනාකම හා delivery ගාස්තු බැංකුගත කර slip එක inbox කිරීමෙන් දින 2-3කින් ඔබේ නිවසටම ගෙන්වා ගත හැක
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Facebook massenger📱
071 2100966/ 078 3887316📞
078 3887316 මගින් viber , imo , wechat හරහා විමසන්න.

🌼 ONU EASY SHOPPING 🌼

♥️♥️ඉංග්‍රීසි අකුරු හා ඉලක්කම් සෙට් ✔️අඩුම මිලට අපෙන් රුපියල් 500/=✔️තැපැල් ගාස්තු අයනොකෙරේ ✳️මේ වගේ සුපිරි දීමනා රැසක් ...
12/09/2019

♥️♥️ඉංග්‍රීසි අකුරු හා ඉලක්කම් සෙට්
✔️අඩුම මිලට අපෙන් රුපියල් 500/=
✔️තැපැල් ගාස්තු අයනොකෙරේ
✳️මේ වගේ සුපිරි දීමනා රැසක් ..
✳️අපේ page එකට like 👍 කරලා touch එකේ ඉන්න

✔️වෙනස් වෙන ලෝකය එක්ක ඔබත් වෙනස් වෙන්න මෙන්න ගෙනාවා පුංචි පැංචන්ගේ දැනුම වර්ධනය කරන ගමන් සෙල්ලම් කරන්න අලුත්ම අකුරු හා ඉලක්කම් සෙට්
✔️කාන්දම් සහිත නිසා වයිට් බෝඩ් එකේ අලවමින් සෙල්ලම් කරන්න පුළුවන්.
✔️උසස් තත්ත්වයේ නිමාවකින් යුක්තයි .
✔️ප්‍රමාණයෙන් විශාල බැවින් කාමර සැරසීමටද කදිමයි.
✔️ශක්තිමත් බවින් වැඩි නිසා දිගුකල් පවතී .
✔️සෙට් දෙකම ගන්නා විට රුපියල් 900/=

🌼 ONU EASY SHOPPING 🌼

https://www.facebook.com/ONU-Easy-Shopping-334226360836688/
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
ඔබට අවශ්‍ය දේ විශ්වාසනීයව හා පහසු මිලට ඔබේ නිවසටම ගෙන්වා ගන්න..
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
මෙම භාණ්ඩ ඔබට මිලදී ගත හැකි ආකාර..
📌️️භාණ්ඩ වටිනාකම බැංකුගත කර slip එක inbox කිරීමෙන් දින 2-3කින් ඔබේ නිවසටම ගෙන්වා ගත හැක
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Facebook massenger📱
071 2100966/ 078 3887316📞
078 3887316 මගින් viber , imo , wechat හරහා විමසන්න.

🌼 ONU EASY SHOPPING 🌼

♥️♥️අඩුම මිලට අපෙන් cubic puzzles ✳️වෙළෙඳපොළ මිල රු 700/= පමණ ✳️අපේ මිල රු 400/= සිට✳️තැපැල් ගාස්තු අයනොකෙරේ 👌👌මේ වගේ සු...
10/09/2019

♥️♥️අඩුම මිලට අපෙන් cubic puzzles
✳️වෙළෙඳපොළ මිල රු 700/= පමණ
✳️අපේ මිල රු 400/= සිට
✳️තැපැල් ගාස්තු අයනොකෙරේ
👌👌මේ වගේ සුපිරි දීමනා රැසක් ..
අපේ page එකට like 👍 කරලා touch එකේ ඉන්න

පරණ තාලේ Cubic එකෙන් මිදෙන්න කාලේ හරි..
✔️දරුවන්ගේ මොළයේ වර්ධනය සමඟ ඇඟිලි තුඩුවලටත් හොඳ ව්‍යායාමයක් දෙන මෙම cubic puzzles අරන් වෙනස බලන්න.
✔️ඉතා උසස් තත්ත්වයේ නිමාවකින් යුක්තයි.
✔️ශක්තිමත්බවින් වැඩි නිසා දිගුකල් පවතී.

🌼 ONU EASY SHOPPING 🌼

https://www.facebook.com/ONU-Easy-Shopping-334226360836688/
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
ඔබට අවශ්‍ය දේ විශ්වාසනීයව හා පහසු මිලට ඔබේ නිවසටම ගෙන්වා ගන්න..
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
මෙම භාණ්ඩ ඔබට මිලදී ගත හැකි ආකාර..
📌️️භාණ්ඩ වටිනාකම බැංකුගත කර slip එක inbox කිරීමෙන් දින 2-3කින් ඔබේ නිවසටම ගෙන්වා ගත හැක.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Facebook massenger📱
071 2100966/ 078 3887316📞
078 3887316 මගින් viber , imo , wechat හරහා විමසන්න.

🌼 ONU EASY SHOPPING 🌼

02/09/2019

♥️♥️මේ සාහිත්‍යය මාසයේ 50% වට්ටම් ♥️♥️
Book fair එකේවත් නැති වට්ටමක්....
🌼රුපියල් 2150/= වටිනා මෙම පොත් කට්ටලය රුපියල් 1075/=කට🌼
✔️විෂය නිර්දේශ අනුව සැකසූ පින්තූර පොත
✔අති ️ විශාල ශ්‍රී ලංකා සිතියම හා ලෝක සිතියම
️✔️jumbo colouring book
✔️colouring book set (5 books)
✔️කතන්දර පොත් 9ක්
▪️සතුන් කියන කතා පරිවර්තන කතා පොත
▪️පුංචි අපට කතන්දර 50ක්
▪️ගොවිපලේ නිවාඩුව
▪️කිඳුරු යාළුවෝ
▪️කැලේ සමගිය
▪️කපටි කිඹුල්‍ රාල
▪️කෑදර මී මැස්සා
▪️කඩිසර සුදුහාවා
▪️ආඩම්බර ඉබිහාමි

✳️ඉක්මන් කරන්න... තොග සීමිතයි
🌼 ONU EASY SHOPPING 🌼

https://www.facebook.com/ONU-Easy-Shopping-334226360836688/
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
ඔබට අවශ්‍ය දේ විශ්වාසනීයව හා පහසු මිලට ඔබේ නිවසටම ගෙන්වා ගන්න..
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
මෙම භාණ්ඩ ඔබට මිලදී ගත හැකි ආකාර..
📌️️භාණ්ඩ වටිනාකම හා delivery ගාස්තු බැංකුගත කර slip එක inbox කිරීමෙන් දින 2-3කින් ඔබේ නිවසටම ගෙන්වා ගත හැක.
📌️ඔබට ළඟම ඇති තැපැල් කාර්‍යාලයට භාණ්ඩයේ වටිනාකම හා තැපැල් ගාස්තු ගෙවා ලබා ගත හැක.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Facebook massenger📱
071 2100966/ 078 3887316📞
078 3887316 මගින් viber , imo , wechat හරහා විමසන්න.

🌼 ONU EASY SHOPPING 🌼

ඔබට අවශ්‍ය දේ විශ්වාසනීයව හා පහසු මිල?

🌼🌼අති විශාල ශ්‍රී ලංකා සිතියම හා ලෝක සිතියම ඇතුලත් පොත 🔹වෙන් වෙන් වශයෙන් බිත්තියේ ඇලවීමටද හැකියාව ඇත.🔹සිංහල,ඉංග්‍රීසි හා...
28/08/2019

🌼🌼අති විශාල ශ්‍රී ලංකා සිතියම හා ලෝක සිතියම ඇතුලත් පොත
🔹වෙන් වෙන් වශයෙන් බිත්තියේ ඇලවීමටද හැකියාව ඇත.
🔹සිංහල,ඉංග්‍රීසි හා දමිල භාෂා තුනෙන්ම විස්තර අඩංගු වේ.
🔹වර්ණවත්.
🔹දිග 90cm හා පළල 60cm.
🌼🌼පෙර පාසලේ සිට ඉහළ පංති දක්වා දරුවන්ට අවශ්‍ය පිංතූර කොළ සහිත පොත
🔹නවතම විෂය නිර්දේශය අනුව සකස්කර ඇත.
🔹වර්ණවත්.
🔹පිංතූර වර්ග 61ක්, ජාතික කොඩියේ විස්තර හා රාජ්‍ය ලාංඡනයේ විස්තර ඇතුලත්වේ.
🌼🌼G.N.Lansdown ගේ why the giraffe is dumb and other stories පොතේ සිංහල පරිවර්තනය "ඒ හින්දලු මෙහෙම වුණේ - සතුන් කියන කතා " පරිවර්තන කතා පොත

වෙළෙඳපොළ මිල රු.725/=ක් වන මෙම කට්ටලය රු.660/=ක් වැනි අඩු මුදලකට ඔබේ නිවසටම ගෙන්වා ගන්න.
තැපැල් ගාස්තු අයනොකෙරේ.

28/08/2019

🌼අති විශාල ශ්‍රී ලංකා සිතියම හා ලෝක සිතියම ඇතුලත් පොත
වෙන් වෙන් වශයෙන් බිත්තියේ ඇලවීමටද හැකියාව ඇත.
සිංහල,ඉංග්‍රීසි හා දමිල භාෂා තුනෙන්ම විස්තර අඩංගු වේ.
වර්ණවත්.
දිග 90cm හා පළල 60cm.
🌼පෙර පාසලේ සිට ඉහළ පංති දක්වා දරුවන්ට අවශ්‍ය පිංතූර කොළ සහිත පොත
නවතම විෂය නිර්දේශය අනුව සකස්කර ඇත.
වර්ණවත්.
පිංතූර වර්ග 61ක්, ජාතික කොඩියේ විස්තර හා රාජ්‍ය ලාංඡනයේ විස්තර ඇතුලත්වේ.
🌼G.N.Lansdown ගේ why the giraffe is dumb and other stories පොතේ සිංහල පරිවර්තනය ඒ හින්දලු මෙහෙම වුණේ - සතුන් කියන කතා පොත
අලංකාර ළමා පරිවර්තන කතා පොත

වෙළෙඳපොළ මිල රු.725/=ක් වන මෙම කට්ටලය රු.660/=ක් වැනි අඩු මුදලකට ඔබේ නිවසටම ගෙන්වා ගන්න.
තැපැල් ගාස්තු අයනොකෙරේ.

♥️♥️පුංචි පැංචන් චිත්‍ර ශිල්පීන් කරන පළමු පියවර - පාට කරන පොත් පෙළ (කුරුල්ලන් ,සතුන් ,පළතුරු ,එළවළු ,වාහන ) සමඟ අති විශා...
27/08/2019

♥️♥️පුංචි පැංචන් චිත්‍ර ශිල්පීන් කරන පළමු පියවර - පාට කරන පොත් පෙළ (කුරුල්ලන් ,සතුන් ,පළතුරු ,එළවළු ,වාහන ) සමඟ අති විශාල පාට කරන පොත
♥️♥️දරුවන්ගේ කියවීමේ හැකියාව වර්ධනය කරන අලංකාර කතන්දර පොත් හතක් සමඟ තවත් කතන්දර 50ක් අඩංගු පොතක්

✔️වෙළෙඳපොළ මිල රු.1325/=ක් වන මෙම කට්ටලය රු.860/=ක් වැනි අඩු මුදලකට ඔබේ නිවසටම ගෙන්වා ගන්න.
✔️තැපැල් ගාස්තු අයනොකෙරේ .

🌼🌼පුංචි පැටවුන්ට අකුරු කියවන දවසට වටිනා තෑග්ගක්..✔️වර්ණවත් දෙවි රූප ඇතුලත් සිංහල හෝඩි පොත ✔️ඉංග්‍රීසි අකුරු හා අංක ඇතුලත...
26/08/2019

🌼🌼පුංචි පැටවුන්ට අකුරු කියවන දවසට වටිනා තෑග්ගක්..

✔️වර්ණවත් දෙවි රූප ඇතුලත් සිංහල හෝඩි පොත
✔️ඉංග්‍රීසි අකුරු හා අංක ඇතුලත් puzzel mat එක ඇලපිලි ඉස්පිලි වෙන් වෙන්ව ඇති වචන සැකසීමට පහසු හා චින්තන ශක්තිය වැඩි දියුණුවන භාවිතයට පහසු form සිංහල හෝඩිය
✔️බිත්තියේ ඇලවීමට හැකියාව ඇති ඉංග්‍රීසි අකුරු සහිත අලංකාර form ස්ටිකර්
✔️ ඉලක්කම් සහිත වර්ණවත් 3D ස්ටිකර්

වෙළඳපොළ මිල රු.1500/=ක් වන මෙම කට්ටලය රු.1120/=ක් වැනි අඩු මිලකට ඔබේ නිවසටම ගෙන්වා ගන්න.
තැපැල් ගාස්තු අයනොකෙරේ.

🌼 ONU EASY SHOPPING 🌼

https://www.facebook.com/ONU-Easy-Shopping-334226360836688/
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
ඔබට අවශ්‍ය දේ විශ්වාසනීයව හා පහසු මිලට ඔබේ නිවසටම ගෙන්වා ගන්න..
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
මෙම භාණ්ඩ ඔබට මිලදී ගත හැකි ආකාර..
📌️️භාණ්ඩ වටිනාකම බැංකුගත කර slip එක inbox කිරීමෙන් දින 2-3කින් ඔබේ නිවසටම ගෙන්වා ගත හැක.
📌️ඔබට ළඟම ඇති තැපැල් කාර්‍යාලයට භාණ්ඩයේ වටිනාකම ගෙවා ලබා ගත හැක.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Facebook massenger📱
071 2100966/ 078 3887316📞
078 3887316 මගින් viber , imo , wechat හරහා විමසන්න.

🌼 ONU EASY SHOPPING 🌼

♥️♥️ Baby fruits and vegetables feeder✔️ දරුවාට තනිවම ආහාර ගැනීමට හුරු කරයි.✔️පළතුරු හා එළවළු ලබාදිය හැක.✔️ඉතිරි වන දේ ඉ...
29/07/2019

♥️♥️ Baby fruits and vegetables feeder
✔️ දරුවාට තනිවම ආහාර ගැනීමට හුරු කරයි.
✔️පළතුරු හා එළවළු ලබාදිය හැක.
✔️ඉතිරි වන දේ ඉවත් කිරීම පහසුයි.
✔️ආරක්ශාකාරියි.
✔️රෝස,කොළ,දම් වර්ණ වලින් ඇත.
✔️දිවයිනේ අඩුම මිල

🌼 ONU EASY SHOPPING 🌼

https://www.facebook.com/ONU-Easy-Shopping-334226360836688/

➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
ඔබට අවශ්‍ය දේ විශ්වාසනීයව හා පහසු මිලට ඔබේ නිවසටම ගෙන්වා ගන්න..
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
මෙම භාණ්ඩ ඔබට මිලදී ගත හැකි ආකාර..
📌️️භාණ්ඩ වටිනාකම හා delivery ගාස්තු බැංකුගත කර slip එක inbox කිරීමෙන් දින 2-3කින් ඔබේ නිවසටම ගෙන්වා ගත හැක.
📌️ඔබට ළඟම ඇති තැපැල් කාර්‍යාලයට භාණ්ඩයේ වටිනාකම හා තැපැල් ගාස්තු ගෙවා ලබා ගත හැක.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
Facebook massenger📱
071 2100966/ 078 3887316📞
078 3887316 මගින් viber , imo , wechat හරහා විමසන්න.

🌼 ONU EASY SHOPPING 🌼

Address

Algoda
Dehiowita
171

Telephone

+94712100966

Website

Alerts

Be the first to know and let us send you an email when ONU Easy Shopping posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share