08/02/2023
S H O P E Y is a mobile application developed to be an online shopping platform suitable for any type of business or any person involved in self-employment activities which involves selling goods to sell such goods and allows anyone to easily order and receive required goods from home, office or any other place conveniently.
The specialty of it is that it provides vendors with a P.O.S. software which contains the capability of managing their business. Also, the software has been developed to allow three-wheeler drivers and anyone who is willing to provide logistics services as a business from anywhere in the country, to connect directly to the system and earn money.
S H O P E Y යනු Multi-Vendor online Selling Platform එකක් වන අතර ලොකු කුඩා ඔනෑම මාදිලියක ව්‍යාපාරයකට හෝ ස්වයං රැකියාවක් වශයෙන් භාණ්ඩ විකුණන්නෙකුට තම තමන්ගේ නිශ්පාදන විකුණාගැනීමට සහ නිවසේ කාර්යාලයේ හෝ ඔනෑම තැනක සිට තමන්ට අවශ්‍ය කරන දෑ ඉතා පහසුවෙන් ගෙන්වා ගැනීමට පහසු වන අයුරින් නිර්මාණය කරන ලද ජංගම දුරකථන යෙදුමකි.
මෙහි විශේෂත්වය වනුයේ මෙමගින් වෙලෙන්දාට තමන්ගේ ව්‍යාපාරය කළමණාකරනය කරගැනීමට හැකි POS මෘදුකාංගයක් ද හිමි වීමයි. එසේම සෑම ප්‍රදේශයකම විසිරී සිටින ත්‍රී රෝද කරැවන්ට මෙන්ම තමාගේ ව්‍යාපාරයක් ලෙස බෙදාහැරීමේ සේවාවක් කිරීමට කැමති ඔ්නෑම අයෙක්ට සෘජුව මෙම පද්ධතිය සමඟ එක්වී මුදල් ඉපයීමට හැකි ලෙස මෙම මෘදුකාංගය නිපදවා ඇත.