Vidarshana Book Shop

Vidarshana Book Shop Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vidarshana Book Shop, Book shop, 33, Temple Road, Kalubowila, Dehiwala.

සමන් වික්‍රමාරච්චි පරිවර්තනය කළ පැබ්ලෝ නෙරුදාගේ ස්වයං ලිඛිත චරිතාපදානය 'මට මතක මම' මිලදී ගැනීමට පහත සබැඳිය භාවිතා කරන්න....
15/02/2022

සමන් වික්‍රමාරච්චි පරිවර්තනය කළ පැබ්ලෝ නෙරුදාගේ ස්වයං ලිඛිත චරිතාපදානය 'මට මතක මම' මිලදී ගැනීමට පහත සබැඳිය භාවිතා කරන්න.

'මට මතක මම' සරසවි ප්‍රකාශනයකි.

https://vidarshana.lk/product/mata-mathaka-mama-%e0%b6%b8%e0%b6%a7-%e0%b6%b8%e0%b6%ad%e0%b6%9a-%e0%b6%b8%e0%b6%b8/

යක්ෂයා සහ ප්‍රයිම් මෙණෙවිය(නව මුද්‍රණය)පාවුලෝ කොය්යෝපරිවර්තනය චූලානන්ද සමරනායකපිටු : 264මිල : 620/-*කෑදරකම, භීතිය හා බිය...
19/01/2022

යක්ෂයා සහ ප්‍රයිම් මෙණෙවිය
(නව මුද්‍රණය)

පාවුලෝ කොය්යෝ
පරිවර්තනය චූලානන්ද සමරනායක

පිටු : 264
මිල : 620/-

*

කෑදරකම, භීතිය හා බියගුළුකම විසින් ගිලගනු ලැබූ ප්‍රජාවක්.

සිය වේදනාබර අතීතයේ අවතාරයන්ගෙන් වධ විඳිනා මිනිසෙක්.

සන්තුෂ්ටිය සොයා යන තරුණියක්.

එක් සතියක කාලයක් තුළ මේ සියලු දෙනාටම ජීවිතයේ, මරණයේ සහ බලයේ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවනු ඇත්තේය. එසේම එහිදී ඔවුන්ට තම තමන්ගේ මාවතද තෝරා ගැනීමට සිදුවනු ඇත්තේය. ඉදින් එහිදී ඔවුන් තෝරා ගනු ඇත්තේ කවරක්ද?

යහපතද එසේත් නැතිනම් නපුරද?

මේ චමත්කාරජනක නවකතාව තුළින් පාවුලෝ කොය්යෝ සෑම ආත්මයක් තුළම ආලෝකය හා අඳුර අතර පවත්වා අරගලය මෙන්ම අපේ දෛනික ජීවන අරගලය හා එහි සබැඳියාව නාටකීය ස්වරූපයකින් ප්‍රතිනිර්මාණය කරයි. අපේ සිහින ලුහුබැඳ යාමට නිර්භීත වීම, වෙනස් පුද්ගලයකු බවට පත්වීම සඳහා වන අපේක්ෂාව හා සැබෑ ජීවිතය උදා කර ගැනීමෙන් අප වළකාලන බියෙන් අත්මිදීම.

'යක්ෂයා හා ප්‍රයිම් මෙණෙවිය' යනු උද්වේගකර කතාන්දරයකි. එසේම එමගින් මනුෂ්‍යයාගේ සාධු චර්යාව බියකරු පරීක්ෂණයකට ලක් කෙරෙයි.

අශෝක හඳගම ගේ'ඇන්ටික් කඩයක මරණයක්' නාට්‍ය පිටපත නොමිලේ...-------------------------ජනවාරි අගදී, කොෆි ටේබල් බුක් ආකෘතියෙන් ...
28/12/2021

අශෝක හඳගම ගේ
'ඇන්ටික් කඩයක මරණයක්'

නාට්‍ය පිටපත නොමිලේ...
-------------------------

ජනවාරි අගදී, කොෆි ටේබල් බුක් ආකෘතියෙන් හා සාමාන්‍ය කවර මුද්‍රණයක් ලෙසද, විදර්ශන ප්‍රකාශනයන් ලෙස නිකුත්වන අශෝක හඳගම ගේ 'ඇන්ටික් කඩයක මරණයක්' නාට්‍ය පිටපත, එහි පෙළ හා එම නාට්‍යය ගැන සමන් වික්‍රමාරච්චි, චින්තන ධර්මදාස, විදර්ශන කන්නංගර, ලියනගේ අමරකීර්ති, එරික් ඉලයප්ආරච්චි, සුනිල් විජේසිරිවර්ධන හා මහේෂ් හපුගොඩ ලියූ විචාර වලින්ද සමන්විතය.

2022 ජනවාරි 8 වන දින ප.ව. 3. 30 ට හා රාත්‍රී 7 ට, කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී රඟ දැක්වෙන 'ඇන්ටික් කඩයක මරණයක්' නාට්‍යයේ රු. 3000/- ටිකට් මිලදී ගන්නා අයට කොෆි ටේබල් බුක් ආකෘතියේ ඝන කවර පිටපතක්ද, රු. 2000/- ටිකට් මිලදී ගන්නා අයට සාමාන්‍ය කවර මුද්‍රණයක්ද නොමිලේ ලබා දීමට කටයුතු සංවිධානය කර ඇත.

ටිකට්පත් දැන් කළුබෝවිල, පන්සල පාරේ, අංක 33 හී 'විදර්ශන පොත් හල' ට පැමිණ හෝ කාර්‍යාල වේලාවේදී 0112765020 අංකයට දුරකථන ඇමතුමක් ලබාදී හෝ 070 100 4283 අංකයට වට්සැප් පණිවුඩයක් එවීමෙන් හෝ ලබාගත හැක.

ජනවාරි 3 වැනිදා සිට ලයනල් වෙන්ඩ්ට් රඟහලෙන්ද ටිකට්පත් ලබාගත හැක.

රු. 3000/- හා රු. 2000/- ටිකට්පත් මිලදී ගන්නා අයට නොමිලේ හිමිවන 'ඇන්ටික් කඩයක මරණයක්' කෘතියේ පිටපත් ජනවාරි මස අගදී කුරියර් මඟින් ලැබීමට සලස්වනු ඇත.

ගාමිණී වියන්ගොඩ ගේ නවතම පරිවර්තන කෘතිය කාර්ලෝස් රුයින් සෆෝන් ගේ'සුළඟේ සෙවනැල්ල'සරසවි ප්‍රකාශනයක් *මිලදී ගැනීමට 070 100 4...
16/11/2021

ගාමිණී වියන්ගොඩ ගේ නවතම පරිවර්තන කෘතිය

කාර්ලෝස් රුයින් සෆෝන් ගේ
'සුළඟේ සෙවනැල්ල'

සරසවි ප්‍රකාශනයක්

*

මිලදී ගැනීමට 070 100 4283 ට වට්සැප් පණිවුඩයක් එවන්න.

අන්තර්ජාලය හරහා ඇනවුම් කිරීමට සබැඳිය

https://vidarshana.lk/product/sulage-sewanella/

*

බාර්සිලෝනා නුවර, 1945 දෙවැනි ලෝක යුද්ධයෙන් සහ ඊට කලින් සිවිල් යුද්ධයෙන් ඇති වූ මහා විනාශයෙන් ගොඩ එමින් සිටින නගරයක්.

මවගේ අකල් මරණයෙන් කම්පාවට පත්ව සිටින දනියෙල්, පියාගෙන් තෑග්ගට ලැබෙන එක්තරා ගුප්ත නවකතාවක් කියැවීමෙන් පසු එහි කතුවරයා සොයා යාමේ කුතුහලයෙන් මැඩෙයි. ඒ ගමේනදී ඔහුට හමුවන්නේ, බාර්සිලෝනා නුවර වැළලී ගිය මහා අබිරහසකි. එම අබිරහස තුළින්, ඝාතනය සහ උන්මාදය සමඟ මිශ්‍ර වූ අසම්මත ආදරයක මහා කතාවක් දිග හැරෙයි.
කාර්ලෝස් රුයිස් සෆොන්, ස්පාඤ්ඤ ජාතික නවකතාකරුවෙකි. 1964 දී බාර්සිලෝනා නුවර උපන් ඔහු 1994 සිට ගිය වසරේ මියයන තෙක් ජීවත් වුණේ ඇමරිකා එක්සත් ජනපදයේය. නවකතා හයක් ලියා ඇති ඔහු නවකාකරුවකු වශයෙන් ජාත්‍යන්තර කීර්තියට පත්කරවන මෙම නවකතාව සම්මාන ගණනාවක් දිනා ඇති අතර, මේ වන විට භාෂා 30කට පරිවර්තනය වී ඇත්තේ, රටවල් 40ක පාඨක සහ විචාරක ප්‍රශංසාවට ලක් වෙමිනි.

මාස කිහිපයක් තොග අවසන්ව තිබුණු 'සොෆීගේ ලෝකය' කෘතියේ නව මුද්‍රණය අද දින නිකුත් විය. මෙය එහි නමවන මුද්‍රණයයි.දින දෙකක් තුළ...
15/11/2021

මාස කිහිපයක් තොග අවසන්ව තිබුණු 'සොෆීගේ ලෝකය' කෘතියේ නව මුද්‍රණය අද දින නිකුත් විය.

මෙය එහි නමවන මුද්‍රණයයි.

දින දෙකක් තුළ ගෙන්වා ගැනීමට අවශ්‍ය අය 070 100 4283 අංකයට වට්සැප් පණිවුඩයක් එවන්න.

තොග මිලදී ගැනීම් සඳහා 0112765020 හෝ 0112765024 න් කාර්‍යාල වේලාවේදී හසිත, සාගර හෝ පූර්ණිමා අමතන්න.

සිකුරාදා ඉඳන් ගන්න පුළුවන්.හිතවතුන්ට, පවුලේ අයට, සමීපතමයන්ට ඔවුන්ගේ ජීවිතයේ සුවිශේෂ දිනවලදී, අවස්ථාවලදී තිළිණ කරන්න වගේම...
26/10/2021

සිකුරාදා ඉඳන් ගන්න පුළුවන්.

හිතවතුන්ට, පවුලේ අයට, සමීපතමයන්ට ඔවුන්ගේ ජීවිතයේ සුවිශේෂ දිනවලදී, අවස්ථාවලදී තිළිණ කරන්න වගේම, අයෙකුට තවකෙකුට මිත්‍රත්වය, සුහදත්වය, ගෞරවය පළ කරන්න තෑගි දෙන්න 'විදර්ශන' බුක් වවුචර්ස් භාවිතා කරන්න.

උවමනානම් 0112765020 හෝ 0112765024 අංක වලින් 'පූර්නිමා' හෝ 'හසිත' අමතා, විදර්ශන ගිණුමට මුදල් බැර කර, එම බැර පතේ පිටපතක් දුරකථනයෙන් පෙන්වා හෝ අදාල කෙනාට වවුචර් අපෙන් ඉල්ල ගන්න පුළුවන්.

ඊටත් වඩා පහසු ක්‍රම අවශ්‍යනම් ඒත් කියන්න, අපි කරලා දෙන්නම්.

'සංසක්කාරී'මනෝහරී ජයලත්ගෙ නවකතාවක්.ඔක්තෝබර් 23 නිකුත් වෙයි.*සාමාන්‍ය කවර මුද්‍රණය - රු. 580/-ඝන කවර මුද්‍රණය - රු. 900/-...
20/10/2021

'සංසක්කාරී'

මනෝහරී ජයලත්ගෙ නවකතාවක්.

ඔක්තෝබර් 23 නිකුත් වෙයි.

*

සාමාන්‍ය කවර මුද්‍රණය - රු. 580/-
ඝන කවර මුද්‍රණය - රු. 900/-

*

පූර්ව ඇනවුම් සඳහා සබැඳිය පහතින්.

සාමාන්‍ය කවර මුද්‍රණය

https://vidarshana.lk/product/sansakkaree-%e0%b7%83%e0%b6%82%e0%b7%83%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%93/

ඝන කවර මුද්‍රණය

https://vidarshana.lk/product/sansakkaree-%e0%b7%83%e0%b6%82%e0%b7%83%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%93-hard-cover/

15/10/2021
'සංසක්කාරී'මනෝහරී ජයලත්ගෙ නවකතාවක්.සාමාන්‍ය කවර මුද්‍රණය - රු. 580/-ඝන කවර මුද්‍රණය - රු. 900/-*පූර්ව ඇනවුම් සඳහා සබැඳිය...
14/10/2021

'සංසක්කාරී'

මනෝහරී ජයලත්ගෙ නවකතාවක්.

සාමාන්‍ය කවර මුද්‍රණය - රු. 580/-
ඝන කවර මුද්‍රණය - රු. 900/-

*

පූර්ව ඇනවුම් සඳහා සබැඳිය පහතින්.

සාමාන්‍ය කවර මුද්‍රණය

https://vidarshana.lk/product/sansakkaree-%e0%b7%83%e0%b6%82%e0%b7%83%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%93/

ඝන කවර මුද්‍රණය

https://vidarshana.lk/product/sansakkaree-%e0%b7%83%e0%b6%82%e0%b7%83%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b7%8f%e0%b6%bb%e0%b7%93-hard-cover/

මෙම කෘතීන් මිලදී ගැනීමට අවශ්‍යනම්....*070 100 4283 අංකයට වට්සැප් පණිවුඩයක් එවීමෙන්.* මෙසෙන්ජර් පණිවුඩයක් එවීමෙන්.*www.vi...
07/10/2021

මෙම කෘතීන් මිලදී ගැනීමට අවශ්‍යනම්....

*070 100 4283 අංකයට වට්සැප් පණිවුඩයක් එවීමෙන්.

* මෙසෙන්ජර් පණිවුඩයක් එවීමෙන්.

*www.vidarshana.lk වෙබ් අඩවියට පිවිසීමෙන්.

* 33, පන්සල පාර, කළුබෝවිල ස්ථානයේ පිහිටි විදර්ශන පොත් හල වෙත පැමිණීමෙන්

එය මිලදී ගත හැක.

වැඩි විස්තර සඳහා කාර්‍යාල වේලාව තුළදී 0112765020 අංකයෙන් 'පූර්නිමා' හෝ 'සාගර' අමතන්න.

මෙම කෘතින් මිලදී ගැනීමට අවශ්‍යනම්....*070 100 4283 අංකයට වට්සැප් පණිවුඩයක් එවීමෙන්.* මෙසෙන්ජර් පණිවුඩයක් එවීමෙන්.*www.vi...
07/10/2021

මෙම කෘතින් මිලදී ගැනීමට අවශ්‍යනම්....

*070 100 4283 අංකයට වට්සැප් පණිවුඩයක් එවීමෙන්.

* මෙසෙන්ජර් පණිවුඩයක් එවීමෙන්.

*www.vidarshana.lk වෙබ් අඩවියට පිවිසීමෙන්.

* 33, පන්සල පාර, කළුබෝවිල ස්ථානයේ පිහිටි විදර්ශන පොත් හල වෙත පැමිණීමෙන්

එය මිලදී ගත හැක.

වැඩි විස්තර සඳහා කාර්‍යාල වේලාව තුළදී 0112765020 අංකයෙන් 'පූර්නිමා' හෝ 'සාගර' අමතන්න.

#ස්වර්ණපුස්තක

Address

33, Temple Road, Kalubowila
Dehiwala
10350

Alerts

Be the first to know and let us send you an email when Vidarshana Book Shop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vidarshana Book Shop:

Share

Category