Nethu Glow

Nethu Glow ✨ Handcrafted resin art made with love
🎨 Unique designs • Custom pieces
📦 DM to order

ඔයාගේ අලුත් ගෙදරට, office එකට හරියටම හරි යන ලස්සන Gift එකක් බලමුද? 🙃ඔව් ඔව්...මේ wall clock තමයි...💜️🌊ඔයාට වගේම Gift එකක...
26/08/2026

ඔයාගේ අලුත් ගෙදරට, office එකට හරියටම හරි යන ලස්සන Gift එකක් බලමුද? 🙃

ඔව් ඔව්...මේ wall clock තමයි...💜️🌊

ඔයාට වගේම Gift එකක් විදිහට ඔයාගේම අයටත් දෙන්න පුළුවන්...ඇත්තටම ගොඩක් වටිනවා...😍

ඉතින් ඔයාට හම්බුණ මල් preseve කරලා තියාගන්නත් හොඳම විදියක් තමයි මේ...❤️

මේ වගේ ලස්සන watch එකක් ඔයාගෙම කරගන්න ඕනිනම් Nethu Glow අපිට අදම msg එකක් දාන්න...🫶😘

මං Sea theme 🌊 එකෙන් හදපු ලස්සන baby memories ටිකක් තමයි මේ තියෙන්නේ...ඉතින් ඔයාගේ බබාගෙත් ලස්සන මතක ටික හැමදාටම ඔයා ගාව...
26/08/2026

මං Sea theme 🌊 එකෙන් හදපු ලස්සන baby memories ටිකක් තමයි මේ තියෙන්නේ...

ඉතින් ඔයාගේ බබාගෙත් ලස්සන මතක ටික හැමදාටම ඔයා ගාව තියාගන්න අදම Nethu Glow අපේ page එකත් එක්ක එකතුවෙන්න...😘🫶

5000/= only ✅

අදම order එක දාන්න...

Key tags bulk orders වලට හොඳම offer එකක්...😍ඔයාගෙත් ඕනිම වටිනා අවස්ථවක් හැමදාටම මතකේ තියාගන්න....🫶❤️Wedding, birthday, c...
25/08/2026

Key tags bulk orders වලට හොඳම offer එකක්...😍

ඔයාගෙත් ඕනිම වටිනා අවස්ථවක් හැමදාටම මතකේ තියාගන්න....🫶❤️

Wedding, birthday, children's day, teacher's day මේ ඕනිම දේකදි ලස්සන Gift එකක් තෑගි දෙන්න..🙃💜️

අදම Nethu Glow අපිත් එක්ක එකතුවෙන්න...

0778004560 (whatsapp 💚)

23/07/2026

Trust yourself....❤️
You can do it..💪🩷

19/07/2026

Some dates deserve to be remembered forever. 💍✨
A beautiful memory, preserved in resin, to last a lifetime. ❤️

17/07/2026

Beauty begins where colours bloom.💛💚💜️🩷🤍

Resin bookmarks..😍🌸

0778004560 whatsapp.💚
Save your memories forever 🫶

09/07/2026

මගේ Mind relaxing therapy එක...🙃
Nursing 🌸වගේම හිත නිවන ආසම දේ...
Resin ❤️
ගැළපෙන්නේම නැති තැන් ගළපගෙන ජීවත් වෙනකොට හරිම ලස්සනයි... හරියට Nursing & Resin වගේ...😍❤🫶

28/06/2026

Thank you J'pura Voice ❤️ For selecting me as a gift partner...

badges 😍

Good luck J'pura Voice 🩷
25/06/2026

Good luck J'pura Voice 🩷

✨ Thoughtful gifts make every celebration even more memorable. 🤝

🎁 Official Gift Partner – 𝗡𝗲𝘁𝗵𝘂 𝗚𝗹𝗼𝘄 ✨

We are delighted to have Nethu Glow on board as the Official Gift Partner of CINEMANSALA'26.

Their generous support helps us appreciate and honor the individuals who make this celebration of cinema truly special. We are grateful to Nethu Glow for joining us on this exciting journey. 🎬💫

📅 June 27, 2026
🕐 1.00 p.m.
📍 Munasinghe Hall, FMSC

Join us and connect with industry professionals while celebrating the art of filmmaking.

REGISTER NOW
🔗 https://forms.gle/j3FjGaL6JCDXhsAWA






25/06/2026

ලස්සන සුදු වැලි තීරයක පුංචි මතක එකතු කරලා හදපු ලස්සන Baby memory එකක්...🩵🌊

ඉතින් ඔයාගේ බබාගේත් මේ වගේ ලස්සන මතක හැමදාටම ළඟ තියාගන්න Nethu Glow 🩷 අපිත් එක්ක එකතුවෙන්න...

අදම order එකක් දාන්න...
0778004560 💚

Address

Dekatana

11690

Telephone

+94778004560

Website

Alerts

Be the first to know and let us send you an email when Nethu Glow posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nethu Glow:

Shortcuts

  • Want your business to be the top-listed Shop?

Share