13/08/2026
Smart POS system එකක්
ඔබේ ව්‍යාපාරයට Smart වෙන්න කාලයයි! 💻
දිනෙන් දින වැඩිවන ගනුදෙනු, Stock එක, Customersලා සහ Sales Reports එකම තැනකින් පහසුවෙන් කළමනාකරණය කරගන්න.
Banda artz කියන්නෙ logo, business card, packing design විතරක්ම නෙමේ. ඔයාලගේ business වලට (online පටන් ගත්ත ගමන්ම ) ගැලපෙන offline pos system එකකුත් හදල දෙනව.
ඇයි offline POS
Offline POS පද්ධතියක ප්‍රධාන වාසි:
* අන්තර්ජාලය නොමැතිව වුවත් Billing කළ හැකිය.
* Internet connection එක නැති වුණත් ව්‍යාපාර කටයුතු නතර නොවේ.
* Billing කටයුතු වේගයෙන් සිදු කළ හැකිය.
* Internet වේගය මත POS එකේ ක්‍රියාකාරිත්වය රඳා නොපවතී.
* භාණ්ඩ තොග (Inventory) පහසුවෙන් කළමනාකරණය කළ හැකිය.
* Customer තොරතුරු කළමනාකරණය කළ හැකිය.
* Sales Reports ලබාගත හැකිය.
* Internet දුර්වල ප්‍රදේශවල ව්‍යාපාර සඳහා ඉතා සුදුසුය.
* දත්ත පරිගණකයේම තබාගත හැකි බැවින් දෛනික කටයුතු පහසු වේ.
* Internet නැවත ලැබුණු පසු අවශ්‍ය නම් දත්ත Sync කළ හැකි ආකාරයට පද්ධතිය සැලසුම් කළ හැකිය.
SMART POS – Offline POS System
ඔබේ ව්‍යාපාරයේ දෛනික වැඩ පහසු කරන, වේගවත් සහ සරල POS විසඳුමක්!
✅ Easy Billing
✅ Inventory Management
✅ Customer Management
✅ Sales Reports
✅ Offline වැඩ කිරීමේ හැකියාව
💡 අදම ඔබේ ව්‍යාපාරය Smart කරන්න!
📞 Call Us Today – 070 296 1320
📧 [email protected]
Banda Artz | ඔබේ ව්‍යාපාරයට Smart විසඳුම් 💙