06/05/2024
👆🏻🌈🦋🤍Hy hy 🥰🌷🌈️
මේ දවස් වල ගොඩක් අය අතරේ Trend එකක් වෙලා තියෙන Bead Bracelet & earrings අරන් ආවෝ 🤗 පාට පාටින් ගොඩක් තියේ ✨️ ඇදෙන නිසා ඔනෙම අතකට දාන්න පුලුවන් 💗
පාට පටින් ගන්නත් පුලුවන් , තනි පාටින් ගන්නත් පුලුවන් 🤭 ඔයාලට ඔනේ විදිහකට Customized කරගන්නත් පුලුවන් .. බල බල ඉන්නේ නැතුව ඇදුමේ පාටට ගැලපෙන්න පාට පාටින් අරගන්න 🥰 ලොකු පොඩි ඔනෙ කෙනෙක්ට දාන්න පුලුවන් ❤️
Office යන අයට Teacher ලට ඇදුමේ පාටට Customized කරගන්න පුළුවන් 🎀 Gift එකක් දෙන්නත් හොද item එකක් . ඔනේ අය ඉක්මනට Whatsapp එක පැත්තේ එන්න 😍
Whatsapp - 0702439007
your_little_smile_ 🍓