Koshi Flora

Koshi Flora Fresh flowers, bouquets & surprise gifts for every occasion

Thank you for choosing us to make your special moment bloom. 💐✨                                  🎂 උපන්දිනයක්ද?💍 ඇනිවසරි...
29/08/2026

Thank you for choosing us to make your special moment bloom. 💐✨

🎂 උපන්දිනයක්ද?
💍 ඇනිවසරියක්ද?
🎁 නැත්තං ආදරේ කරන කෙනෙක්ට පුංචි Surprise එකක්ද?
එහෙනම් Koshi Flora අපිට කතා කරන්න. 🌷
ඔයාගේ බජට් එකට ගැලපෙන විදියට,
ඔයා කැමතිම මල් වලින්,
ලස්සන Bouquet එකක් අපි ආදරෙන් හදලා දෙන්නම්. 💐✨

🌹 Fresh Flower Bouquets රු. 450 සිට
📞 +94 72 435 8806
📍 විජිත මධ්‍ය විද්‍යාලය ඉදිරිපිට, දික්වැල්ල
📩 අදම Order කරන්න!

මල් වලින් ඔබේ වටිනා මොහොත තවත් ලස්සන කර ගන්න අපිත් එක්ක ඉන්න ඔබට ස්තූතියි 🌸💐ඔබේ සතුට තමයි අපේ ලොකුම සතුට! ❤️Happy Custom...
26/08/2026

මල් වලින් ඔබේ වටිනා මොහොත තවත් ලස්සන කර ගන්න අපිත් එක්ක ඉන්න ඔබට ස්තූතියි 🌸💐
ඔබේ සතුට තමයි අපේ ලොකුම සතුට! ❤️
Happy Customers, Happy Us! 🌷

💐KOSHI FLORA
🌹 Fresh Flower Bouquets රු. 450 සිට
📞 +94 72 435 8806
📍 විජිත මධ්‍ය විද්‍යාලය ඉදිරිපිට, දික්වැල්ල
📩 අදම Order කරන්න!

🌷 මල්වලට පුළුවන්… වචන නැතුවම හැඟීම් දැනෙන්න දෙන්න🤍ආදරය, ස්තුතිය, මතකයක්…හෝ කෙනෙක්ව සතුටු කරන්න හිතුණ මොහොතක්.ඒ හැම හැඟීම...
24/08/2026

🌷 මල්වලට පුළුවන්… වචන නැතුවම හැඟීම් දැනෙන්න දෙන්න🤍

ආදරය, ස්තුතිය, මතකයක්…
හෝ කෙනෙක්ව සතුටු කරන්න හිතුණ මොහොතක්.

ඒ හැම හැඟීමකටම ලස්සනම භාෂාව මල්.💐

🎂 උපන්දිනයක්ද?
💍 ඇනිවසරියක්ද?
🎁 නැත්තං ආදරේ කරන කෙනෙක්ට පුංචි Surprise එකක්ද?
එහෙනම් Koshi Flora අපිට කතා කරන්න. 🌷
ඔයාගේ බජට් එකට ගැලපෙන විදියට,
ඔයා කැමතිම මල් වලින්,
ලස්සන Bouquet එකක් අපි ආදරෙන් හදලා දෙන්නම්. 💐✨
🌹 Fresh Flower Bouquets රු. 450 සිට
📞 +94 72 435 8806
📍 විජිත මධ්‍ය විද්‍යාලය ඉදිරිපිට, දික්වැල්ල
📩 අදම Order කරන්න!

22/08/2026

මල් මිටක්....
ලස්සන සිනහවක්...
ආදරයෙන් පිරුණු පුංචි මොහොතක්.... 🤍

🎂 උපන්දිනයක්ද?
💍 ඇනිවසරියක්ද?
🎁 නැත්තං ආදරේ කරන කෙනෙක්ට පුංචි Surprise එකක්ද?
එහෙනම් Koshi Flora අපිට කතා කරන්න. 🌷
ඔයාගේ බජට් එකට ගැලපෙන විදියට,
ඔයා කැමතිම මල් වලින්,
ලස්සන Bouquet එකක් අපි ආදරෙන් හදලා දෙන්නම්. 💐✨
🌹 Fresh Flower Bouquets රු. 450 සිට
📞 +94 72 435 8806
📍 විජිත මධ්‍ය විද්‍යාලය ඉදිරිපිට, දික්වැල්ල
📩 අදම Order කරන්න!

🌸 මල් වත්තේ වැඩ වර්ජනයගොඩක් ඈත රාජධානියක තිබුණා පුදුම මල් වත්තක්.දවසක්...වත්තට නපුරු මායාකාරයෙක් ආවා.ඔහුට ඕන වුණේ මල්වලි...
20/08/2026

🌸 මල් වත්තේ වැඩ වර්ජනය

ගොඩක් ඈත රාජධානියක තිබුණා පුදුම මල් වත්තක්.

දවසක්...

වත්තට නපුරු මායාකාරයෙක් ආවා.

ඔහුට ඕන වුණේ මල්වලින් සුවඳ හොරකම් කරලා, ඒ සුවඳ තමන්ගේ මාලිගාවේ විකුණන්න.

ඔහු මන්ත්‍රයක් කළා.

එදා ඉඳන්...

රෝස මලේ සුවඳ නැහැ.
ලිලී මලේ සුවඳ නැහැ.
ඩේසි මලත් සුවඳ නැහැ.

ඒත් පුදුම දේ වුණේ...

මල් එකිනෙකා දිහා බලලා
නිහඬවම එක තැනකට එකතු වුණා.

රෝස මල කිව්වා,

"තනියම ඉන්නකොට ලේසියෙන් පරාජය කරන්න පුළුවන්."

සූරියකාන්ත කිව්වා,

"එහෙනම් අපි එකට ඉමු."

ඒ දවසේ...

මල් වත්තේ පළමු මල් union එකක් හැදුණා. 🌻🌹🌼

ඔවුන් තීරණය කළා වැඩවර්ජනයක් කරන්න...

"අපේ සුවඳ ආපහු ලැබෙනකම්, අපි ප්‍රභාසංශ්ලේෂණ කරන්නේ නැහැ!"

ඊළඟ උදේ...

මුළු රාජධානියම පුදුම වුණා.

මල් වත්තේ එක මලක්වත් පිපිලා නැහැ.

මල් පැල මැලවෙන්නා පටන් ගත්තා.

මායාකාරයා මන්ත්‍ර ගොඩක් කළා.

ඒත් කිසිම ප්‍රයෝජනයක් වුණේ නැහැ.

අන්තිමට ඔහු කෝපයෙන් ඇහුවා,

"ඔයාලාට මොනවද ඕන?"

මල් ටික එකටම කිව්වා...

"අපේ සුවඳ අපිට ආපහු දෙන්න."

මායාකාරයාට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.

ඔහු මන්ත්‍රය මතුරලා සුවද ආපහු දුන්නා.

ඊට පස්සේ මල් union එකෙන් මල් වත්තේ වර්ජනය අවසන් කලා...

ආයේත් සුපුරුදු සුවදත් එක්කම මල් පිපෙන්න පටන් ගත්තා. 🌸✨

💐KOSHI FLORA
🌹 Fresh Flower Bouquets රු. 450 සිට
📞 +94 72 435 8806
📍 විජිත මධ්‍ය විද්‍යාලය ඉදිරිපිට, දික්වැල්ල
📩 අදම Order කරන්න!

18/08/2026

සමහර තෑගි මතක හිටින්නේ ඒවායේ වටිනාකම නිසා නෙවෙයි…
ඒවා දුන්න හැඟීම නිසා. 🌷

🎂 උපන්දිනයක්ද?
💍 ඇනිවසරියක්ද?
🎁 නැත්තං ආදරේ කරන කෙනෙක්ට පුංචි Surprise එකක්ද?
එහෙනම් Koshi Flora අපිට කතා කරන්න. 🌷
ඔයාගේ බජට් එකට ගැලපෙන විදියට,
ඔයා කැමතිම මල් වලින්,
ලස්සන Bouquet එකක් අපි ආදරෙන් හදලා දෙන්නම්. 💐✨
🌹 Fresh Flower Bouquets රු. 450 සිට
📞 +94 72 435 8806
📍 විජිත මධ්‍ය විද්‍යාලය ඉදිරිපිට, දික්වැල්ල
📩 අදම Order කරන්න!

🌹 රෝස මල Influencer කෙනෙක් වුණාමල් වත්තේ හැමෝම දන්න රෝස මලක් හිටියා.එයාට තිබුණේ එකම ප්‍රශ්නයයි..."මගේ ලස්සන ලෝකෙට පෙන්නන...
16/08/2026

🌹 රෝස මල Influencer කෙනෙක් වුණා

මල් වත්තේ හැමෝම දන්න රෝස මලක් හිටියා.

එයාට තිබුණේ එකම ප්‍රශ්නයයි...

"මගේ ලස්සන ලෝකෙට පෙන්නන්නේ කොහොමද?"

දවසක් එයා selfie එකක් ගත්තා. 📸🌹

Caption එක දැම්මා:

"Just blooming... 🌹✨"

උදේ වෙද්දී...

Likes 10,000! 😳

එදා ඉඳන් රෝස මලගේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් වුණා.

උදේට "Get Ready With Me" 🌹
දවල්ට "My skincare routine" ✨
හවසට "5 things you need to know before buying roses" 😂

දවස් කිහිපයකින්...

මල් වත්තේ හැම මලක්ම එයාගෙන් advice ගන්න පටන් ගත්තා.

ඩේසි:
"අක්කේ, මගේ followers වැඩි කරගන්නේ කොහොමද?"

රෝස:
"Consistency තමයි secret එක." 😌

සූරියකාන්ත:
"මගේ best side එක මොකක්ද?"

රෝස:
"හිරු තියෙන පැත්ත!" 🌻

ඒත් දවසක්...

රෝස මලට brand එකකින් message එකක් ආවා.

"ඔබ අපේ perfume එක promote කරනවද?"

රෝස මල ඒක කියවලා ටික වෙලාවක් නිහඬව හිටියා.

ඊට පස්සේ reply කළා...

"මට perfume එක promote කරන්න ඕන නැහැ..."

"මං දැනටමත් මගේම සුවඳක් තියෙන brand එකක්." 🌹✨

එදා ඉඳන් මල් වත්තේ හැමෝම එයාට කියන්න පටන් ගත්තා...

"Influencer Rose නෙවෙයි...
Brand Ambassador of the Flower Garden." කියලා🌸

💐KOSHI FLORA
🌹 Fresh Flower Bouquets රු. 450 සිට
📞 +94 72 435 8806
📍 විජිත මධ්‍ය විද්‍යාලය ඉදිරිපිට, දික්වැල්ල
📩 අදම Order කරන්න!

15/08/2026

මල් දෙන්න හේතුවක් ඕනද? 💐✨

🎂 උපන්දිනයක්ද?
💍 ඇනිවසරියක්ද?
🎁 නැත්තං ආදරේ කරන කෙනෙක්ට පුංචි Surprise එකක්ද?
එහෙනම් Koshi Flora අපිට කතා කරන්න. 🌷
ඔයාගේ බජට් එකට ගැලපෙන විදියට,
ඔයා කැමතිම මල් වලින්,
ලස්සන Bouquet එකක් අපි ආදරෙන් හදලා දෙන්නම්. 💐✨
🌹 Fresh Flower Bouquets රු. 450 සිට
📞 +94 72 435 8806
📍 විජිත මධ්‍ය විද්‍යාලය ඉදිරිපිට, දික්වැල්ල
📩 අදම Order කරන්න!

"Don't compare yourself with others. Bloom in your own way." 🌸✨🏅🌸 Flowers Starඅවුරුද්දකට සැරයක්...මල් ලෝකේ flowers star ...
13/08/2026

"Don't compare yourself with others. Bloom in your own way." 🌸✨

🏅🌸 Flowers Star

අවුරුද්දකට සැරයක්...

මල් ලෝකේ flowers star කියලා තරඟයක් පැවැත්වෙනවාලු. 🌼

හැම මලක්ම එක එක ඉසව් වලිට සහභාගී වෙලා ජයග්‍රහණය කරාලු.

🌻 Sunflower – හිරු දිහා වැඩියෙන්ම බලන ඉසව්ව.

🌹 Rose – ලස්සනම සිනහව.

🌷 Tulip – Elegant Walk ඉසව්ව.

🌼 Daisy – Happy Smile ඉසව්ව.

🪻 Lavender – Best Fragrance ඉසව්ව.

🌺 Hibiscus – Brightest Bloom ඉසව්ව.

හැම තරගයක්ම අවසන් වුණා.

ඊළඟට හැමෝම බලාගෙන හිටියේ...

"Best Flower of the Year" සම්මානය කාටද කියලා. 🏆

විනිසුරුවරයා මඳ හිනාවක් දාලා කිව්වා...

"මේ සම්මානය දෙන්න කලින් මට දෙයක් තේරුණා."

"Sunflower කවදාවත් Rose වගේ වෙන්න උත්සාහ කළේ නැහැ."

"Rose කවදාවත් Lavender ගේ සුවඳට ඉරිසියා කරේ නෑ."

"Daisy කවදාවත් Hibiscus ගේ පාට ගැන ඉරිසියා කළේ නැහැ."

"හැම මලක්ම තමන්ගේම විදිහට ලස්සන වෙලා පිපුණා."🌸✨

ඒ නිසා...

🏅 "මේ අවුරුද්දේ 'Best Flower of the Year' කියලා එක් ජයග්‍රාහකයෙක් නැහැ."

"මොකද තමන්ගේ විදිහට පිපුණු හැම මලක්ම දැනටමත් ජයග්‍රාහකයෙක්."💐🤍

💐KOSHI FLORA
🌹 Fresh Flower Bouquets රු. 450 සිට
📞 +94 72 435 8806
📍 විජිත මධ්‍ය විද්‍යාලය ඉදිරිපිට, දික්වැල්ල
📩 අදම Order කරන්න!

11/08/2026

වචන නතර වෙන තැන... මල් කතා කරනවා. 🌷

🎂 උපන්දිනයක්ද?
💍 ඇනිවසරියක්ද?
🎁 නැත්තං ආදරේ කරන කෙනෙක්ට පුංචි Surprise එකක්ද?
එහෙනම් Koshi Flora අපිට කතා කරන්න. 🌷
ඔයාගේ බජට් එකට ගැලපෙන විදියට,
ඔයා කැමතිම මල් වලින්,
ලස්සන Bouquet එකක් අපි ආදරෙන් හදලා දෙන්නම්. 💐✨

🌹 Fresh Flower Bouquets රු. 450 සිට
📞 +94 72 435 8806
📍 විජිත මධ්‍ය විද්‍යාලය ඉදිරිපිට, දික්වැල්ල
📩 අදම Order කරන්න!

Address

Mahawela Road
Dikwella
81200

Alerts

Be the first to know and let us send you an email when Koshi Flora posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share