28/01/2026
🌸𝑬𝒏𝒄𝒊𝒂 වෙතින් ඔන්න ලස්සනම ලස්සන Gift Item එකක්...
🎁 ලග ලගම එන 💝 𝙑𝙖𝙡𝙚𝙣𝙩𝙞𝙣𝙚 එක වෙනුවෙන් ඔයාගෙ හිතේ ඉන්න ඒ ආදරණීය කෙනාට දෙන්න රසම රස 🍫Chocolate පිරුනු වෙනස්ම විදියෙ Gift එකක් ඔන්න 𝑬𝒏𝒄𝒊𝒂 අපි ඔයාල වෙනුවෙන් අරන් ආවා..
ඉතින් මේ Gift Item එකේ එකිනෙකට වෙනස් චොකලට්ස් වර්ග 20ක් එක්ක සම්පූර්ණ Chocolates pieces 25ක් තියෙනවා.
Valentine එකට විතරක්ම නෙවෙයි 🎂Birthday එකකට, එහෙමත් නැත්නම් 🥳Special day එකකට, ඔයාගෙ 🥰ආදරණීයන්ව Surprise කරන්න හොදම විදියක් තමයි මේ වගේ ලස්සනම ලස්සන 🍫Chocolate Gift එකක් 🛍️තෑග්ගක් විදියට දෙන එක...
💐 Handcrafted with love
🎁 Perfect for special moments
👉 Order now - Encia 🌸