01/11/2025
🇱🇰 ශ්‍රී ලාංකීය උරුමය - අතින් නිර්මාණය කළ අලංකාරත්වයක් 👜
හැගීම්, වර්ණ සහ රටේ උරුමය යන තුනම එක්කොට නිමවී තිබෙන බෑගයක් 💞
වචන වලින් විස්තර කළ නොහැකි අර්ථයකින් පිරි මෙම හෑන්ඩ්ලූම් බෑග් කලාව ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, උරුමය සහ විශිෂ්ටත්වය නිරූපණය කරන අලංකාර නිශ්පාදනයකි.
💫 නවීනත්වය සහ සත්‍ය ශ්‍රී ලාංකීයත්වය අතර සන්ධියක්!
🇱🇰 Sri Lankan Heritage - A Handcrafted Beauty 👜
A bag that combines emotions, colors and the country's heritage 💞
This handloom bag art, filled with meaning that cannot be described in words, is a beautiful product that represents the culture, heritage and excellence of Sri Lanka.
💫 A bridge between modernity and true Sri Lankanness!