C&C BOOK STORE

C&C BOOK STORE Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from C&C BOOK STORE, Book shop, lihiniwehera ,dodangaslanda, Dodangaslanda.

මෙවන්ට ටික වෙලාවක් වැටිලා ඉන්ට ඇරලා මම නාන කාමරේට ගිහින් ශවර් එක ඇරියා. එහෙම්මම ශවර් එක යට හිටගෙන Bruce ගෙ I am on fire ...
29/10/2025

මෙවන්ට ටික වෙලාවක් වැටිලා ඉන්ට ඇරලා මම නාන කාමරේට ගිහින් ශවර් එක ඇරියා. එහෙම්මම ශවර් එක යට හිටගෙන Bruce ගෙ I am on fire ප්ලේ වෙන්ට දැම්මා. මට ආයම වතාවක් තෙතම තෙත මේ ඇඟ අරන් ගිහින් මෙවන් ගෙ ඇග උඩට වැටෙන්නයි ඕන වෙලා තිබ්බෙ. ඇස් දෙක පියාගෙන මෙවන්ව මතක්කර ගත්තා. මං ඉවර වෙන්නෙ නැති ශෘංගාරයක නතර වෙලා ඉන්නෙ කියලා විතරක් මට තේරුණා.

එයා එන්ට පටන් ගත්තට පස්සෙ සාලෙට වගේම බැල්කනියටත් ලා එළියක් තියන බල්බි වැටුණා. මහ පාන්දරත් අපි දෙතුන් ගමන කෝපි බිබී බැල්කනියෙ වැටිලා හිටියා. ගෙදරදි අඩුවෙන් ඇඳුම් අඳින්ට පුරුදු උනා. එයා මගෙ ඇගේ හැම සියුම් රේඛාවක්ම දිහා පාඩුවෙ බලන් හිටියා. පපුවෙන් පහළට බේරෙන කොණ්ඩ කැරලි අස්සේ මූණ හංගන් හිටියා.

සිකුරාදා හවස මෙවන් එනවා කියලා මැසේජ් එක දකින කොට මගෙ ඇස් සතුටෙන් නටන්ට පුරුදු වෙලා හිටියා.

එහෙම සිකුරාදාවක,

“your face would look better between my legs..” කියලා මං මැසේජ් එකක් යැව්වා.

“Babe, I swear I won’t stop until your neighbours know my name…’ ඉමෝජි ගොඩක් එක්ක පිළිතුරු ලැබුණා.
-------------------------------------
"ගෑනු දෙන්නෙක්"
කතෘ - රොමානා බන්නෙහෙකා
-------------------------------------
විකුනුම් මිල - රුපියල් 1100.00 ✖
වට්ටම් මිල - රුපියල් 990.00/= ✔
-------------------------------------
ඇණවුම් කිරිමට
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
දැන්ම whatsapp කරන්න
0751826018

එන්න අපි මේ ලොකේ ඉන්න ලස්සනම ගැණු ලමයාව හොයාගෙන යමු...❤"ඒ පොතේ මම හොස්පිටල් එකේ ඉද්දි ඔයා මාව බලන්න එනකොට මම ලියලා ඇති'ල...
28/10/2025

එන්න අපි මේ ලොකේ ඉන්න ලස්සනම ගැණු ලමයාව හොයාගෙන යමු...❤
"ඒ පොතේ මම හොස්පිටල් එකේ ඉද්දි ඔයා මාව බලන්න එනකොට මම ලියලා ඇති'ලස්සන ගැණු ලමයෙක් කොරිඩෝවෙන් මතු වුණා'කියලා"
"ඉතින්"
"දුලි.....එක කපලා ලියනවාද් ' මේ ලොකේ ඉන්න මම දැකපු ලස්සනම හිත තියෙන ගැනු ලමයා කොරිඩෝවෙන් මතු වුණා' කියලා

ඉතින් එන්න අපිත් එක්ක ලොකේ ඉන්න ලස්සනම ගැණු ලමයාගේ පොත කියවන්න
අදම කතා කරන්න
0761649937
0751826018
Cash on dilivery පහසුකම් ඇත..
රු.750.00ක් පමණයි .

Whatsapp;0761649937Cash on dilivery පහසුකම් ඇත
27/10/2025

Whatsapp;0761649937
Cash on dilivery පහසුකම් ඇත

27/10/2025

අලුත් නවකතා ඔබේ අතටම
දැන්ම කතා කරන්න
නම:
ලිපිනය :
දුරකතන අංකය:
ඔබට අවශ්‍ය පොත් සදහන් කර දැන්ම whatsapp message කරන්න
**cash on dilivery (cod)හැකියාවද ඇත.
Whatsapp:0761649937

Address

Lihiniwehera ,dodangaslanda
Dodangaslanda

Website

Alerts

Be the first to know and let us send you an email when C&C BOOK STORE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category