11/06/2026
ආදරණීය විශේෂ දවස් අපේ ජීවිතේට ලැබෙන්නෙ අහම්බෙන් හරි plan කරලා හරිනෙ....😌🤩🫣
ඉතින් ඒ විශේෂ දවස් තවත් විශේෂ කරන්න ගොඩක් ආසාවෙන් බලන් හිටපු කෙනෙක් අපේ ජීවිතේට ලැබෙනවා කියන්නෙ අපි ගොඩාක් වාසනාවන්තයි...❣️
ආදරණීය මොහොතක් , මතක පිරුනු මොහොතක් කියන්නෙ අපේ ජීවිතේට ගොඩක්ම වටින අවස්තාවක්. ඉතින් ඒ වගේ මතකයන් ගොඩක් ලැබුනෙ එයාගෙ ආදරණීය Wife වෙනුවෙන්. 😍🥺❤🌍
හරිම ආදරණීය cute couple එකක්... ❤
තමන් වෙනුවෙන් කැප වෙන්න පුලුවන් ආදරයක් , සෙනෙහසක් තියනවා කියන්නෙ එයා ජීවිතේ ගොඩක් දේවල් දිනලා කියලයි....❤🫂😘
ඉතින් මට කියන්න තිය්න්නෙ හරිම ආදරණීය පවුලක්... අම්මෙක් වගේ නැන්දම්මෙක් ලැබිලා ඉන්නවා ආදරණීය husband කෙනෙක් ලැබිලා ඉන්නවා.. ඉතින් හැමදාමත් හැමෝම එක්ක සතුටින් ඉන්න....❣️😍🫂
Wish U a Very Happy Birthday.....🥳🎂❤❣🫂
Thank you for your order....❤