Book Kiosk

Book Kiosk ~ Welcome to Book Kiosk ~

"අනාගත ලෝකය දැනුමෙන් සන්නද්ධ කරමු"
(1)

28/07/2026

Order Now👎

BOOK KIOSK
28/07/2026

BOOK KIOSK

සුභ අලුත් අවුරුද්දක් වේවා... Book Kiosk
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා...
Book Kiosk

22/03/2026

2 වසරේ සිට 5 වසර දක්වා දැනුම සයුර පාඩම් හා වැඩ පොත් දැන්ම ඇණවුම් කරන්න..

05 සුසර දැනුම සයුර වැඩපොත - භාරත ලංකාගේ දැනුමෙන් වැඩ කරන්න හොදම වැඩ පොත05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා දැනුමෙන් සන්නද්...
28/01/2026

05 සුසර දැනුම සයුර වැඩපොත - භාරත ලංකාගේ
දැනුමෙන් වැඩ කරන්න හොදම වැඩ පොත

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා දැනුමෙන් සන්නද්ධ කරලීම සඳහා පරිසරය සිංහල ගණිතය ඉංග්‍රීසි දෙමළ සාමාන්‍ය දැනුම සහ වටිනා වර්ණ පින්තූර ද ඇතුළත් 05 සුසර දැනුම සයුර වැඩපොත නව විභාග රටාවට අනුකූලව යාවත්කාලීන කර ඇත.
මිල රු.1500
කුරියර් ගාස්තු රු.390

22/01/2026

1 වසර ඇතුලත් වූ ඔබේ දරුවාට හොදම වැඩ පොත් 03 දැන්ම ඇණවුම් කරන්න....
📖️ අකුරු හා ඉලක්කම් ලිවීමේ හුරුව රු.450
📖️ ඉංග්‍රීසි අකුරු හුරුව රු.400
📖️ WRITING PRACTICE NUMBERS 1-50 රු.550
🔹මේ පොත් වල විශේෂත්වය වන්නේ 1 වසරේ දරුවා දැනගතයුතු සියලුම කරුණු මේ පොත් වල ආවරණය වෙලා තියනවා..
ඉතින් ඔබත් සොයන්නේ ඔබේ දරුවාට හොදම දේ ලබා දීමට නම් දැන්ම ඇණවුම් කරන්න.
🚚 නිවසටම ගෙන්වා ගැනීමට කුරියර් ගාස්‍තු රු.390 ක් පමණයි...

Good Morning 💙
07/01/2026

Good Morning 💙

🌸 නව පාසල් වාරයට සියලු දරුවන්ට සුභ පැතුම්! 🌸නව පාඩම්, නව සිහින සහනව සාර්ථකත්වයක් කරාඔබේ දරුවා රැගෙන යන්නඅපි සූදානම් 📚❤️📘...
05/01/2026

🌸 නව පාසල් වාරයට සියලු දරුවන්ට සුභ පැතුම්! 🌸

නව පාඩම්, නව සිහින සහ
නව සාර්ථකත්වයක් කරා
ඔබේ දරුවා රැගෙන යන්න
අපි සූදානම් 📚❤️

📘 පෙර පාසල් – 5 වසර
📝 ප්‍රශ්න පත්‍ර කට්ටල
📖 වැඩ පොත් & පාඩම් පොත්

📦 ඔන්ලයින් ඇණවුම්
🚚 Delivery Available

📩 Inbox / WhatsApp කරන්න අදම
🌟 දරුවාගේ හෙට දවසට අදම ආයෝජනය කරන්න!

2026 වර්ෂයේ පළමුවන පොහොය දිනය අදයි🌙ඔබ සැමගේ සිත් නිවාලනපින්බර දුරුතු පොහෝය දිනයක් වේවා...🙏🙏🙏🙏🙏🙏
02/01/2026

2026 වර්ෂයේ පළමුවන පොහොය දිනය අදයි🌙

ඔබ සැමගේ සිත් නිවාලන
පින්බර දුරුතු පොහෝය දිනයක් වේවා...
🙏🙏🙏🙏🙏🙏

2026 Happy New YearBook Kiosk
31/12/2025

2026
Happy New Year
Book Kiosk

Address

No 199 A Adhikari Mulla West Dunagaha
Dunagaha
11250

Website

Alerts

Be the first to know and let us send you an email when Book Kiosk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category