13/08/2026
අකාලයේ වෙන් උන ආදරණීය දියණිය සිහි කර ඇහැලියගොඩ මුලික රොහලේ හදිසි ප්‍රතිකාර අංශය හා බාහිර රෝගී අංශය නවීකරණය කර දුන් ආදරණිය අම්මායි..තාත්තායි....
මේ කුසල කර්මය හේතුවෙන් ඒ දියණියට මතු භවයක කිසිඳු අකල් මරණයක් නොවී නිර්වාණ මාර්ගයටම හේතු වාසනා වේවා!!!❤️