TIL Mobile - Eheliyagoda

TIL Mobile - Eheliyagoda Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from TIL Mobile - Eheliyagoda, Mobile Phone Shop, Til Mobile, Nedurana rd, Eheliyagoda, Eheliyagoda.

26/01/2025

ඕනෑම වර්ගයක ෆෝන් අන්ලොක් කරනු ලැබේ ✅

Camera error 🚫 fix ✅
06/01/2025

Camera error 🚫 fix ✅

ලන්කාවෙ පලමු වරට 🫣 අපි ඔයාගෙ ගෙදරටම ඇවිත් ෆෝන් එක හදලා දෙන්න සූදානම් .. 😻📞ඔයාලට තියෙන්නෙ අපිට whatsapp මැසේජ් එකක් දාල ඔ...
09/10/2024

ලන්කාවෙ පලමු වරට 🫣 අපි ඔයාගෙ ගෙදරටම ඇවිත් ෆෝන් එක හදලා දෙන්න සූදානම් .. 😻📞
ඔයාලට තියෙන්නෙ අපිට whatsapp මැසේජ් එකක් දාල ඔයාලගෙ දිනේ වෙන් කර ගන්න . 070 44 333 22 ලන්කාවෙ ඕනි තැනකට අපි එනවා ...

අපි එක් එක් ප්‍රදේශයන් සදහා දින වෙන් කරන් ඉන්නෙ .. ඉතින් ඔයාලට තියෙන්නෙ ඔයාලගෙ ප්‍රදේශට එන්නෙ කවදද කියලා අපිට කෝල් එකක් හරි whatsapp මැසේජ් එකක් හරි දාන එක විතරයි .. ඔයාලගෙ ෆෝන් එකේ වර්ගෙ කියන්න ... අපි ඇවිත් දාලා දෙන්නම් .. හොදම එක තමයි අපි වගකීමක් ලබා දෙනවා ... අපි TIL MOBILE EHELIYAGODA .

ඩිස්ප්ලේය් විතරක් නෙමේ අපි හදන්නෙ ..

තව ඩිස්ප්ලේය් එකක් දැම්ම අපි ටෙම්පර්ඩ් එක ෆ්‍රී දෙනවා ...

අපි ගාව phone accessories තියේ .. අපි ඒවත් අරන් එන්නෙ.. අඩු මුදලකට හොද handsfree , charger , cable ඕනි එකක් ගන්නත් පුලුවන් ... දැන්ම අපිව අමතන්න .. 📞 070 44 333 22 📞

3ක්ම රු 999යි!ට්‍රාන්ස්පේරන්ට් බැක්කවර්ස්ඕනෑම Model 3කින් වුව ද තෝරා ගැනීමේ හැකියාව ඇත.🚛දිවයින පුරා බෙදාහැරීම්රු 350💰භාණ...
28/09/2024

3ක්ම රු 999යි!
ට්‍රාන්ස්පේරන්ට් බැක්කවර්ස්

ඕනෑම Model 3කින් වුව ද තෝරා ගැනීමේ හැකියාව ඇත.

🚛දිවයින පුරා බෙදාහැරීම්
රු 350

💰භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව ඇත.
COD | Bank Deposit | Online Transfer

ඉක්මන් කරන්න.
මේ දීමනාව තොග අවසන් වන තුරු පමණි.

Contact us
📞 ⁨070 44 333 22

🤩ඔබට අවශ්‍ය දුරකතන උපංග Back Covers / Tempered glass ඇතුලු සියලුම දේ දැන් අපේ ලබා ගත හැක.

🤩 Samasung , Huwaei , Honor , Itel , Apple , Vivo , Nokia , Realme , Redmi , Oppo ,Pixel , TCL , Sony , Motorola , Poco , Tecno , One plus

⚡අවශ්‍ය නම්
inbox message මගින් හෝ, whatsapp message මගින් හෝ message එකක් අපිට දාන්න 📩📩
* නම / Name
* ලිපිනය / Address
* දුරකථන අංකය 2ක් / Two contact numbers
* Phone model එක

Whatsapp - 070 44 333 22
👉 ලංකාවේ ඕනෑම තැනකට බෙදා හැරීම සිදු කරේ ... ( දින 3ක් 4ක් ඇතුළත ) Delivery ගාස්තුව add වෙනවා 🥲

Address

Til Mobile, Nedurana Rd, Eheliyagoda
Eheliyagoda

Website

Alerts

Be the first to know and let us send you an email when TIL Mobile - Eheliyagoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share