04/05/2021
Infinity DVD House වෙතින් රුපියල් 1000ක් වටින ඔයා කැමති ඕනම විදියක TV Series, Films දිනා ගන්න නම් ඔයාට කරන්න තියෙන්නෙ හරිම සරල දෙයක්. ඒ තමයි පල්ලෙහා තියෙන පියවර 3 අනුගමනය කරන එක.
01. මුලින්ම ඔයා අපේ Page එකට Like කරලා නැත්නම් දැන්ම Like කරන්න.
02. දැන් මේ Post එකට Like කරලා, ඔයා කැමතිම Film එකේ නම Comment කරන්න. (🔶 මතක තියා ගන්න ඔයා Like, Comment කරන්න ඕන Page එකේ තියෙන Original Post එකට.)
03. ඊලඟට මේ Post එක ඔයාගෙ Wall එකේ, ඔයා ඉන්න Group වල වගේ ඔයා කැමති තැනක Share කරන්න.
🔴 ඔයා වැඩිපුර Comment, Share කරන තරමට ඔයාට දිනන්න තියෙන අවස්තාවත් වැඩියි.
🔵 2021-05-09 වෙනිදා වෙනකම් විතරයි මේ අවස්තාව තියෙන්නෙ. ඊට පස්සෙ තෝරා ගන්න තුන් දෙනෙකුට තමන් කැමති විදියට රුපියල් 1000ක් වටින TV Series, Films ගෙදරටම ගෙන්වා ගන්න පුලුවන්.