16/09/2026
කාලයක් තිස්සේ තිබුනු පුංචි ආසාවක් ඉෂ්ට වුනා😌🙏🙏බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑ රාජෝත්මයාණන් වහන්සේ ට මගේ ශ්‍රද්ධාවෙන් ,මාගේ අතින් නිර්මාණය කළ මේ මුතු කුඩ පුජාව මා විසින් පූජා කරමි පුජා වේවා🙏🤍
ඔබටත් බැති සිතින් මේ පින්පෙත් අනුමෝදන් වේවා🙏☸️🪷🪷
#මුතුකුඩ