Imz Corner - Gifts to Kuwait

Imz Corner - Gifts to Kuwait Connecting hearts from Sri Lanka to Kuwait! ඇණවුම් කරන්න, අපි ඔබේ ආදරණීයයන් වෙත පුදුම හිතෙන තෑගි කුවේට්හිදීම ලබා දෙන්නෙමු.

28/01/2026
28/01/2026

දුර බැහැර හිටියත්, හදවතට සමීපතයන් වෙනුවෙන් සදාකල් රැඳෙන මතකයක් තෑගි කරමු! 🇱🇰✈️🇰🇼

ඔබ ලංකාවේ සිටියත්, කුවේට් හි වෙසෙන ඔබේ ආදරණීයයන්ගේ විශේෂ අවස්ථා අති උත්කර්ෂවත් අයුරින් සමරන්න දැන් ඔබටත් පුළුවන්. Imz Corner අපි සූදානම් ඔබ කැමතිම තෑග්ග ඔවුන් සිටින තැනටම සුරක්ෂිතව ලබා දෙන්න. ❤️✨

🌟 අපේ සේවාවන් අතර දැන් විශේෂයෙන්ම:
🎨 Handmade Resin Art - ඔබේ ආදරණීයයන්ගේ පින්තූර හෝ නම් ඇතුළත් කර සදාකල් මතකයේ රැඳෙන ලෙස නිර්මාණය කළ Resin Photo Frames, Keytags සහ Clocks.
🎂 Delicious Cakes - උපන්දින සහ අනෙකුත් විශේෂ දින සඳහා රසවත් කේක්.
💐 Fresh Flowers - ආදරය ප්‍රකාශ කරන්න ලස්සන මල් කළඹක්.
🎁 Luxury Gift Hampers - චොක්ලට්, පර්ෆියුම් සහ තවත් බොහෝ දෑ අඩංගු සප්‍රයිස් පැකේජ්.

✅ ඔබ කළ යුත්තේ:
ඔබ ලංකාවේ සිට ඇණවුම ලබා දෙන්න. ඉතිරි සියල්ල අපගේ කුවේට් කණ්ඩායම ඉතාමත් විශ්වාසනීයව ඉටු කරනු ඇත. 🤝🤝
අදම ඔබේ ඇණවුම වෙන් කරවා ගන්න!
📩 වැඩි විස්තර සඳහා දැන්ම අපේ Inbox එකට පණිවිඩයක් එවන්න.
WhatsApp: 0767581645

Address

Waththahena, Kotawela, Thalgaswala
Elpitiya
80470

Website

Alerts

Be the first to know and let us send you an email when Imz Corner - Gifts to Kuwait posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share