Kawai Craftie

Kawai Craftie Resin Buisness / Write Notes / Japanese

20/08/2024

අලුත් වැඩක් වෙන්නයි යන්නේ ළමයි 😌🇯🇵
අවුරුද්දකට විතර පස්සේ ජපානයේ සිට .........✍
ආයෙත් අලුතින් පටන් ගමුනේ 😍💙

වැඩියෙන් ම සතුටු ඇයි ද දන්නවාද ? 🥺 අද මට මේ ගමන එන්න ගුරුහරුකම් දුන්නු මගේ චූටී ටීචර් 🥺❤️ හරිම හොද හිතක් තියන Handmade B...
13/07/2023

වැඩියෙන් ම සතුටු ඇයි ද දන්නවාද ? 🥺 අද මට මේ ගමන එන්න ගුරුහරුකම් දුන්නු මගේ චූටී ටීචර් 🥺❤️ හරිම හොද හිතක් තියන Handmade Business Academy with Sithu සිතූ මැණික මගේ පේජ් එකට ලයික් කරන් ගිහින් කිසිම ලොකුකමක් නැතුව.🥺❤️

ඉතින් ඔය හොද හිත ම ඇති පැටියෝ දවසක උතුරන්න හරියන්න ❤ ආදරෙයි 😍

මේ තමයි මං ලබන සතුට 🥺❤️ ( Feedbacks 😍 )Mine Happy Happy Customer  🙈✨️
05/07/2023

මේ තමයි මං ලබන සතුට 🥺❤️ ( Feedbacks 😍 )
Mine Happy Happy Customer 🙈✨️

මේ ලස්සනම ලස්සන ඩේසි හෙයා ක්ලිප්ස් ඔයාටමයි ළමයෝ 😚❤️ ෂෝට් හෙයාර් තියන,  Gf ලා ඉන්න Boys ලාටත්, එයාලාගේ Gf වෙනුවෙන් මේ ලස්...
04/07/2023

මේ ලස්සනම ලස්සන ඩේසි හෙයා ක්ලිප්ස් ඔයාටමයි ළමයෝ 😚❤️

ෂෝට් හෙයාර් තියන,
Gf ලා ඉන්න Boys ලාටත්,
එයාලාගේ Gf වෙනුවෙන් මේ ලස්සනම ලස්සන හෙයා ක්ලිප්ස් මගෙන් ඕඩර් කරගන්න පුලුවන් ළමයෝ 😌❤️

අනිත් හෙයා ක්ලිප්ස් වගේ නෙවෙයි ළමයෝ මේවා. 🙈
තමන්ට හිතේ ඇති කාලයක් කිසිම වෙනසක් නොවී පාවිච්චි කරන්නත් පුලුවන් 😍❤️

දැන්ම ඕඩර් කරන්න 📌️
වට්සැප් පැත්තට එන්න 0713213227 📞
.........................................................

කස්ටර්මර්ගේ අදහසකට , එයාගේ ඉල්ලීමකට හදපු අයිටම් එකක් මේක..😍❤️සමහර වෙලාවට අපි හිතනවාටත් වඩා ලස්සන අදහස් අපි ළගට එන කස්ටර්...
29/06/2023

කස්ටර්මර්ගේ අදහසකට , එයාගේ ඉල්ලීමකට හදපු අයිටම් එකක් මේක..😍❤️
සමහර වෙලාවට අපි හිතනවාටත් වඩා ලස්සන අදහස් අපි ළගට එන කස්ටර්මර්ස්ලාට තියෙන්න පුලුවන් 🥺❤️

මේත් ඒ වගේ ලස්සනම ලස්සනට හැදුනු අයිටම් එකක්. ............ කී ටැග් දෙකක් ම ඕඩර් කරේ ඉතින් එයාගේ අරයාටත් එක්ක 😍........................................................................................... හොදම දේ තමයි පළවෙනි වතාවට මේ අයිටම් එක කස්ටර්මර් ට දුන්නාම එයාගේ හිතේ තිබුනු සතුට , අයිටම් එක ගැන එයා කොයිතරම් satisfied වුණාද කියලා , ඒ හැම ෆීලින් එකක්ම මං මගේ ඇස් දෙකෙන්ම දැක්කා 🥺❤️ වින්දා. එයාටත් වඩා මට මාරම සතුටුයි එයාගේ සතුට වෙනුවෙන් මේ අයිටම් එක හදන්න පුලුවන් වුනු එක ගැන. 😚🤝

මේක නිකන් ම නිකන් කීටැග් එකක් නෙවෙයි. 🥲 තේරුමක් තියන කීටැග් එකක් 😌 ඒ කියන්නේ මේක ඕඩර් කරපු කස්ටර්මර් ගේ නම තාරකා 😚❤️ එයා අහසේ තරුවක් නම් එයාගේ සුදු මහත්තයා එයාගේ හද කියලා දැනෙන්නයි මේ ඩිසයින් එක එයා මට කියලා හදා ගත්තේ 🙈❤️

Thank you so much for your order ❤️

28/06/2023

1st time හදපු Gift Box එක 😍❤️
Special ම දේ තමයි , මේ ගිෆ්ට් පැක් එක සම්පූර්ණෙන්ම හැදුණේ මගේ අතින්මයි 😚❤️
Thank you so much for your order 🙈🦋
(යාලුවෙක් ගේ අක්කා කෙනෙක්ට තමයි මේ ඒ යාලුවා මගෙන් ඕඩර් කරේ..)

තැන්කූ සෝ මච් Warani Theekshana 🤝❤️.............................❤️

20/06/2023

අද ගියපු සමනල්ලු ටික 🙈🦋❤️

Customer Feedback 😍❤️ඒ වචන , එයාලාගේ Reply එක , එයාලාගේ Review එක තමා මාව මේ ගමනේ ඉස්සරහට ගෙනියන්නේ 😍❤️ ඉතිං Thank you S...
19/06/2023

Customer Feedback 😍❤️
ඒ වචන , එයාලාගේ Reply එක , එයාලාගේ Review එක තමා මාව මේ ගමනේ ඉස්සරහට ගෙනියන්නේ 😍❤️
ඉතිං Thank you So much ළමයෝ ❤️😊🤝 Dinuka Pathiraja

Order එකටත් ,
ඒ වෙනුවෙන් දුන්නු රිප්ලයි එකටත් 🙈
( වීඩියෝ එකකුත් එවලා අනේ මේ ළමයා 🙈🤝)
ඒකත් දාන්නම්කෝ ...🏃

Address

No 02 , Vidyani Mawatha , Pallegama
Embilipitiya
70200

Telephone

+94713213227

Website

Alerts

Be the first to know and let us send you an email when Kawai Craftie posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share