TOY M MAX

TOY M MAX Toys, Gift items,

ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට  පාත්‍රවූ පූජ්‍ය ගගසිරිපුර ධම්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යුරෝපයේ ශ්‍රී ලාංක...
01/07/2024

ශ්‍රී ලාංකීය බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍රවූ පූජ්‍ය ගගසිරිපුර ධම්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයේ උපහාරයට පාත්‍රවූ අතර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලාංකීය තරුණ පිරිස් ආර්ථික අතින් සවිබල ගැන්වීමට නිසි මගපෙන්වමින් අවවාද අනුශාසනා කරමින් ධර්මානුකූල මගකට යොමු කරමින් සිදුකරන සමාජ මෙහෙවර චිරාත් කාලයක් කිරීමට ත් උන්වහන්සේ රට ,ජාතිය, ආගම වෙනුවෙන් සිදුකරන සේවාව තවදුරටත් සාර්ථකව කිරීමට හැකියාව ලැබේවා...

18/06/2024

Singing Doll

✨දරුවා ආසම සෙල්ලම් බඩු 2ම රුපියල් 2000/= පමණයි ✨☝මේ Dancing cactus ට සින්දු කියන්නත් පුළුවන් ,අපි කියනදේම නැවත කියන්නත් ...
18/06/2024

✨දරුවා ආසම සෙල්ලම් බඩු 2ම රුපියල් 2000/= පමණයි ✨
☝මේ Dancing cactus ට සින්දු කියන්නත් පුළුවන් ,අපි කියනදේම නැවත කියන්නත් පුළුවන්.එයාට නටන්නත් පුළුවන්.එයා රීචාජබල් නිසා බැටරි දාන්න ඕනවෙන්නෙ නෑ.චාර්ජ් කරන්න කේබල් එකකුත් තියෙනවා.
☝මේ ලස්සන බබා ඉදිරියට යනවා.ලස්සන බ්ල්බ් කීපයක් තියන නිසා රෑටත් හරිම ලස්සනයි.
මේ සෙල්ලම් බඩු 2ම අපි දෙන්නෙ රුපියල් 2000 ට.
ලංකාව පුරා 🚛 කුරියර් කරන්න රුපියල් 400.00
කෑෂ් ඔන් ඩිලිවරි කරනවා.
ඔබේ දරුවගේ උපන්දිනයට සතුටු කරන්න මේ cactus ගේ happy birthday ගීතයත් ඇතුළත් කරලා තියෙන්නෙ.

☝🚁රුපියල් 1500/= කට ඔබේ දරුවාට උපරිම විනෝදයක් ලබාදෙන්න 😃 ✨මේ දුරස්ථ පාලකය සහිත චාර්ජ් කළ හැකි හෙලිකොප්ටර් 🚁නිවස තුළත්  ප...
07/06/2024

☝🚁රුපියල් 1500/= කට ඔබේ දරුවාට උපරිම විනෝදයක් ලබාදෙන්න 😃 ✨මේ දුරස්ථ පාලකය සහිත චාර්ජ් කළ හැකි හෙලිකොප්ටර් 🚁නිවස තුළත් පිටතත් උඩ යවන්න පුළුවන්.ලොකු කුඩා වයස් බේදයකින් තොරව විනෝදයක් ලබාගන්න.
කුරියර් ගාස්තු රුපියල් 400.00

TOY GIFT PACK 3☝මේ සෙල්ලම් බඩු 2ම රුපියල් 1500කට මිලදී ගන්න පුළුවන්. 🛤️ධාවන පථය සහිත අභ්‍යවකාශ ෂටලය  🚅 කුඩා දරුවන්ට ඉහළ ...
05/06/2024

TOY GIFT PACK 3
☝මේ සෙල්ලම් බඩු 2ම රුපියල් 1500කට මිලදී ගන්න පුළුවන්. 🛤️ධාවන පථය සහිත අභ්‍යවකාශ ෂටලය 🚅 කුඩා දරුවන්ට ඉහළ විනෝදයක් ලබාදේ..🐦 මිහිරි නාද 🎵 නිකුත් කරන කුරුළු පැටවුන් 🦜🦜 සිටින කුරුළු කූඩුවක්.මේකට බැටරි දාන්න ඕන.කූරියර් ගාස්තු රුපියල් 400.00

TOY GIFT PACK 4
☝මේ සෙල්ලම් බඩු 2 ම රුපියල් 2000 පමණයි.🚁 හෙලිකොප්ටර් එක රිමෝට් 🎮 එකකින් ක්‍රියාත්මක වෙන්නෙ.නැවත චාර්ජ් කරන්න පුළුවන් 🚁 . මේ එක්කම කුඩා ළමුන් ආසම ස්පයිඩර් මෑන් වෙස්මුහුණ.🤩 අලංකාර ලයිට් පත්තුවෙන මේ වෙස්මුහුණ ඝනකම් ප්ලාස්ටික් වර්ගයකින් නිශ්පාදනය කරල තියෙනවා..😃😃😃කූරියර් ගාස්තු රුපියල් 400.00

TOY GIFT PACK 5
☝මේ සෙල්ලම් බඩු 2ම රුපියල් 2000 ක් පමණයි. ️🚘stunt කාර් එක රිමෝට් කන්ට්‍රෝල් 🎮 එකකින් ඉස්සරහට පස්සට යන්න පුළුවන්.ඒ එක්කම රවුමට කැරකෙන්නත් පුළුවන්.🏎️රතු, නිල් පාට වලින් මේක මිලදී ගන්න පුළුවන්. මේ එක්ක ඔයාලට ස්පයිඩර් මෑන් කෙනක් ගන්න පුළුවන්.🔥🔥ස්පයිඩර් මෑන් ගෙ කකුල් එකට කරද්දී ලස්සන බල්බ් එකක් පත්තුවෙනවා..💡කූරියර් ගාස්තු රුපියල් 400.00

☝3 IN ONE GIFT  # 2👌  🚼  සින්දු කියන බබෙක්.🐘 අලියෙකුගෙ හැඩය තියන පෆර් බෝල 1 එක්ක💆පැන්සල් පෙට්ටියක් ඔයාලට  රුපියල් 1500කට...
18/05/2024

☝3 IN ONE GIFT # 2👌
🚼 සින්දු කියන බබෙක්.
🐘 අලියෙකුගෙ හැඩය තියන පෆර් බෝල 1 එක්ක
💆පැන්සල් පෙට්ටියක් ඔයාලට රුපියල් 1500කට ගන්න පුළුවන් .මේ පැන්සල් පෙට්ටිය එක්ක ඔයාලට ✏️ දෙකකුයි, 📏අඩි රූලක් , පෙන්සිල් ෂාප්නර් ☝ හා මකනයක් ලැබෙනවා.
පෆර් බෝලෙට ගැහුවම ඇතුළ 💡 එකක් පත්තු වෙනව. මේ සින්දු කියන බබාට නම් බැටරි දාන්න ඕනි. පෙන්ටෝර්ච් 🔋 තුනක් දාන්න ඕනෙ.ඒවා වෙනම මිලදී ගන්න වෙනවා.
පුංචි බබාලට සෙල්ලම් කරන්නයි ඉගෙන ගන්නයි ගෙවන මුදලට ඉතා වටිනා තෑගි 📦 රුපියල් 1500/= පමණයි.
Delivery charges Rs 400/=
Call us or message to place your order 076 702 5641

17/05/2024

Sensor rechargable helicopter

17/05/2024

Flying eagle

Address

Ihala Embogama
Embogama
60718

Website

Alerts

Be the first to know and let us send you an email when TOY M MAX posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share