MGY Anthurium

MGY Anthurium ඇන්තූරියම් පැළ වීකිණීම

ඔබගේ  නිව⁣ස අලංකාර කිරීමට  ලස්සන  ඇන්තූරියම්  මල් සහිත හා මල් රහිත බැංකොක් ඇන්තූරියම්  පැළ  අඩු මුදලට මිලදී  ගත හැකිය.
02/05/2026

ඔබගේ නිව⁣ස අලංකාර කිරීමට ලස්සන ඇන්තූරියම් මල් සහිත හා මල් රහිත බැංකොක් ඇන්තූරියම් පැළ අඩු මුදලට මිලදී ගත හැකිය.

සුභ  උදෑසනක්  වේවා!                                                  සියලු දෙනාගෙම සිතුම්  පැතුම්  ඉටුවන සුභ  අලුත්  අවු...
14/04/2026

සුභ උදෑසනක් වේවා! සියලු දෙනාගෙම සිතුම් පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා,!

Good  morning ❤️❤️
02/04/2026

Good morning ❤️❤️

21/03/2026
17/03/2026

ඇන්තූරියම් සදහා වගා මාධ්‍ය සැකසීම . ♦️කුඩාවට කපා ගන්නා ලද පොල්ලෙලි ♦️බොරලු(⁣හොදින් සෝදන ලද) ♦️ගිරිදීසිය කොළ(මද පවනේ වියළා ගත්) ⁣ ♦️අවශ්‍ය නම් වියළා ගත් ගොම ස්වල්පයක් එකතු කර ගත හැකිය. ♦️අමු ගිරිදීසිය කොළ ,එහි කොළ පැහැය ඉවත් නොවන සේ මද පවනේ දින දෙක තුනක් වියළා ගන්න ♦️සාමාන්‍ය ප්මානයේ බොරලු හොදින් සෝදා ගන්න . මේ සියල්ල ⁣ එකතු කර සැහැල්ලු වගා මාධ්‍ය සලසා ගන්න . මෙම වගා මාධ්‍ය තුළ ඇන්තූරියම් පැළ හොදින් වැඩෙයි.👍

Good  morning ❤️❤️❤️❤️                                                           ⁣ගෙවත්ත  ලස්සන  කරගන්න ඔයාලත් කැමති  නේ...
16/03/2026

Good morning ❤️❤️❤️❤️ ⁣ගෙවත්ත ලස්සන කරගන්න ඔයාලත් කැමති නේද. පහසුවෙන් නඩත්තු කරන්න පුළුවන් ,ගෙවත්තෙන්ම වගාවට අවශ්‍ය වගා මාධ්‍ය සපයගන්න පුළුවන් ,ඉක්මනින් මල් ලබා ගන්න විසිතුරු ශාකයක් තමයි ඇන්තූරියම් කියන්නෙ.ඔයාලත් ආසයි නේද පාට පාට ලස්සන මල් ඔයාලගෙ මිදුලෙ දකින්න.එහෙනම් සතුටින් වගා කල හැකි ඇන්තූරියනම් වගාවක් පටන් ගනිමු ද.එහෙනම් අඩු මුදලකින් ඇන්තූරියම් වගාවක් පටන් ගන්න මගේ පේජ් එක Follow කරන්න ❤️

Address

Delgasduwa , Dodanduwa
Galle
80250

Website

Alerts

Be the first to know and let us send you an email when MGY Anthurium posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category