DRL HUB

DRL HUB DRL Strips - Head Lights (Modified Parts)

20/09/2026

Tyre Pressure Monitor system 🟢🔴
TPMS - ලංකාවේ අඩුම මිල 🇱🇰💪 Rs.5800/=
ඕනෑම වාහනයක් සඳහා සවිකළ හැක...
📲Contact us - 0761897776



19/09/2026

එළිය අඩු වාහන සඳහාම පමණයි 🔴
200W Y11 PRO PAIR Rs.9000/=
DELIVERY FREE ⭐️
🟢ඉදිරියෙන් පැමිණෙන වාහන සඳහා කිසිඳු අපහසුතාවයක් නොමැත
🟢මීඳුම් සහ වැස්සටද කිසිඳු ගැටළුවකින් තොරව භාවිතා කළ හැක.
🟢H4 Socket / Plug & Play

Y11 Pro Website Direct Link -
https://www.drlhub.com/product/3754ef9b-5d81-4374-b05c-915ba12b7719

🔺BANK DEPOSIT කර ලබාගන්නා ඕනෑම භාණ්ඩයක් සඳහා රුපියල් 150/= වට්ටමක් (Discount)හිමිවේ...
💢KOKO PAY AVAILABLE(Interest Rate -13%) මාස 3න් හෝ 6න් ගෙවන්න.
💢PAYZY AVAILABLE (Interest Rate - 9%) මාස 4න් ගෙවන්න.
Note - මෙලෙස ගෙවීමේ ක්‍රමයට ලබාගත හැක්කේ KOKO හෝ PAYZY සඳහා Registerd වීමක් වී ඇති පාරිභෝගිකයන් සඳහා පමණි 🔗😊

Website - WWW.DRLHUB.COM
👆කරුණාකර අපගේ Website එක හරහා ඕර්ඩර් කිරීම් සිදු කරන්න, ඔබට ඉක්මන් හා කඩිනම් සේවාවක් එමගින් ලබාගත හැක.🤝
🔺Website එක හරහා ඕර්ඩර් කිරීම අපහසු නම් කරුණාකර දැනුම් දෙන්න... CONTACT - 0761897776
`ඔබගේ ඇණවුම තහවුරු කිරීම සඳහා අප විසින් දුරකථන ඇමතුමක් ලබාදෙනු ඇත.`

TPMS - Tyre Pressure Monitor System 😍හැමෝම 15000/= න් උඩ කියන ඒවා 🙂 5800/= ONLYRetail & Wholesale Available🔥 Contact Us ...
17/09/2026

TPMS - Tyre Pressure Monitor System 😍
හැමෝම 15000/= න් උඩ කියන ඒවා 🙂 5800/= ONLY
Retail & Wholesale Available🔥
Contact Us - https://wa.me/94761897776

Hellow රත්තරන් යාළුවනේ 😃 KOKO | PAYZY ඕනේ එකකින් ඔන්න අපෙන් දැන් ටික ටික ගෙවන්න බඩු ගන්න පුළුවන් 💢
17/09/2026

Hellow රත්තරන් යාළුවනේ 😃 KOKO | PAYZY
ඕනේ එකකින් ඔන්න අපෙන් දැන් ටික ටික ගෙවන්න බඩු ගන්න පුළුවන් 💢

16/09/2026

🔥 ඔබගේ Bike එකට හෝ ඕනෑම වාහනයකට Super Modern Digital Look එකක්! 🔥
පරණ/කැඩුණු Speedometer එක ගැන වද වෙවී හිටිය කාලේ ඉවරයි! මෙන්න ඕනෑම වාහනයකට එක පාරෙන්ම සෙට් වෙන G25 Universal Digital Speedometer (with Odometer) එක! 😎🏍️🚗
✨ විශේෂතා:
✅ Universal Design - බයික්, කාර්, ත්‍රීවීල් හෝ ඕනෑම වාහනයකට භාවිත කළ හැක.
✅ Digital Display & RGB Frame - පැහැදිලි ඩිජිටල් අංක සහ ආකර්ශනීය Colorful Lighting Display එක.
✅ Real-time Speed (Km/h) - නිවැරදිම වේගය සටහන් වේ.
✅ Odometer Included - ගිය දුර (Distance) නිවැරදිව බලාගැනීමේ හැකියාව.
✅ Direction / Compass Display - ගමන් කරන දිශාවත් බලාගන්න පුළුවන්.
✅ Easy to Install - සවිකර ගැනීම ඉතාමත් පහසුයි.
💢Rs. 6,800/= Only
📦 දිවයින පුරා බෙදාහැරීම (Cash on Delivery) සහිතයි!
🌺Koko Pay Available🔥
💥 Stock limited නිසා ප්‍රමාද නොවී අදම ඔබගේ එක Order කරගන්න!
📞 ඇණවුම් කිරීමට දැන්ම අමතන්න / WhatsApp කරන්න:
📱 076 189 7776 (DRL HUB)

Nissan Sb13 Doctor Sunny Super SaloonFull OptionAC Working Perfectly 💢🔗Power Mirrors 🔗💢Power Shutters 🔗💢Brand New Tyre 4...
14/09/2026

Nissan Sb13 Doctor Sunny Super Saloon
Full Option
AC Working Perfectly 💢🔗
Power Mirrors 🔗💢
Power Shutters 🔗💢
Brand New Tyre 4 ✅
New Gear Box Replaced Recently
Engine Good
All Tinkering Works done ✅ ( Costs 3.5 Laks )
Power Steering Rack Replaced Recently (Reconditioned)
New 90Ah Battery ( 2 Yrs Warranty Remaining )
New CV Joints 💢🔗
New Shock absorbers 4 ( Repaired )
Extra Heat meters & Speedometers ( ALARM )
Center Lock 💢
Speed Lock 💢
Audio System 🌺
18 Kmpl With AC 🔗
3D Carpet Set Installed ☺
Contact - 0️⃣7️⃣6️⃣1️⃣8️⃣9️⃣7️⃣7️⃣7️⃣6️⃣

14/09/2026

Original Y7d 120W PAIR - 6800/=
06 MONTH WARRANTY 🌺
DELIVERY FREE 📲

30/08/2026

🔥 Night rides යනකොට පාර එළිය මදි කියලා තවත් ළතවෙන්න ඕන නෑ! බයික් එකට සුපිරිම look එකකුයි, පාර හොඳට පැහැදිලිව පෙනෙන ආලෝකයකුයි දෙන්න මෙන්න නියම විසඳුම. 🏍️✨

අපේ 30W AC/DC Projector Headlight එක Built-in Cooling Fan එකක් එක්කම එන නිසා ලයිට් එක රත් වෙන්නේ නැතුව ගොඩක් කාලයක් 💡 කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. H4 සහ BA20D Socket වර්ග 🔌 දෙකෙන්ම තියෙන නිසා Wiring කපන්නේ කොටන්නේ නැතුව ඕනෑම බයික් එකකට Plug & Play විදිහට එකපාරින්ම සවිකර ගන්න පුළුවන්. 🛠️
කලබල වෙන්න දෙයක් නෑ, ලයිට් එකට මාස 3ක One-to-One Replacement Warranty 🛡️ එකක්ම අපි දෙනවා. ඒ වගේම Cash on Delivery 🚚 පහසුකමයි, Koko Pay 💳 මගින් කොටස් 3කට ගෙවීමේ පහසුකමයි දෙකම තියෙනවා.
ඔයාගේ බයික් එකටත් අදම ලයිට් එකක් දාගන්න Inbox Message එකක් දාන්න 📩 නැත්නම් දැන්ම whatsapp කරන්න: 0761897776 ‼️

Dolphine වෑන් වලට Caravan වලට එළිය මදි කියන අයට හොඳම බඩු අඩුම මිලට වගකීමක් එක්කම අපෙන් ‼️🔥Customer කෙනෙක් දාපු මැසේජ් එක...
29/08/2026

Dolphine වෑන් වලට Caravan වලට එළිය මදි කියන අයට හොඳම බඩු අඩුම මිලට වගකීමක් එක්කම අපෙන් ‼️🔥
Customer කෙනෙක් දාපු මැසේජ් එකක්.. එයාගේ වීඩියෝ එක Comment එකක් විදියට දාන්නම් පහළින් 👇

වඩාත් ඉක්මන් සේවාවක් සඳහා ඔබ වෙනුවෙන් අපගේ Website එක විවෘතව පවතී... WWW.DRLHUB.COM


කෑලි 10 යි තියෙන්නේ ‼️Touch Screen එකත් එක්ක Front + Reverse කැමරා එක්කම මේ Dash Cam වර්ගය 7800/= කට ඔයාලට ගන්න පුලුවන් ...
28/08/2026

කෑලි 10 යි තියෙන්නේ ‼️
Touch Screen එකත් එක්ක Front + Reverse කැමරා එක්කම
මේ Dash Cam වර්ගය 7800/= කට ඔයාලට ගන්න පුලුවන් 🔥
https://wa.me/94761897776

Address

Nagoda
Galle
80110

Website

Alerts

Be the first to know and let us send you an email when DRL HUB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category