Ceysun Online Store

Ceysun Online Store Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ceysun Online Store, Household Supplies, Maitipe 3rd Lane, Labuduwa Rd, Karapitiya, Galle.

31/07/2026

150 pcs Kids Art Setපුන්චි දුවට,පුතාට අරන් දෙන්න වටිනා තිළිණයක්දරුවන්ගේ මනස වර්ධනය වන අවධියේ ඔවුනගේ ලෝකයේ මනසින් දකින දේ...
16/07/2026

150 pcs Kids Art Set

පුන්චි දුවට,පුතාට අරන් දෙන්න වටිනා තිළිණයක්
දරුවන්ගේ මනස වර්ධනය වන අවධියේ ඔවුනගේ ලෝකයේ මනසින් දකින දේ සිත්තම් කරන්න,රිසිසේ පාට පාට ලෝක මවන්න ඇතිතරම් පාට වර්ග රැසක් සමගින් එන මෙය අතේ ඇති මුදලට
නිවසටම ගෙන්වා ගන්න අදම ඇණවුම් කරන්න ඔබගේ නම,ලිපිනය,දුරකථන අංක 2 whatsapp කරන්න.
Super Mega Art Set Content
48 Crayon
48 Oil Pastel
24 Marker
24 Mini color pencil
12 water color cakes
06 Plastic Clips
01 Pencil Sharpener
01 Plastic Pallette
01 Eraser
01 Paint
01 Glue
01 HB Pencil

16/07/2026
🎉 Mid Year Offer! 🎉ඔබේ ප්‍රියතම පලතුරු යුෂ ඕනෑම තැනකදී, ඕනෑම වෙලාවක නැවුම්ව සාදාගන්න! 🍓🍌🍊මෙන්න ඒකට නියම විසඳුම - Recharg...
15/07/2026

🎉 Mid Year Offer! 🎉

ඔබේ ප්‍රියතම පලතුරු යුෂ ඕනෑම තැනකදී, ඕනෑම වෙලාවක නැවුම්ව සාදාගන්න! 🍓🍌🍊
මෙන්න ඒකට නියම විසඳුම - Rechargeable Juice Blender එකක් දැන් ඔබට ඉතාමත් අඩු මිලකට.

💥 විශේෂ මිල : රු. 1100/- පමණයි! 💥

Rechargeable: පහසුවෙන් චාර්ජ් කර ඕනෑම තැනකදී භාවිතා කළ හැක.

Portable: රැකියාවට, ජිම් එකට වගේම ගමනක් බිමනක් යද්දී පහසුවෙන් අරගෙන යන්න පුළුවන්.

Easy to Use & Clean: තත්පර කිහිපයකින් රසවත් බීම එකක් හදාගන්න වගේම පිරිසිදු කරන්නත් ඉතා පහසුයි.

මෙම සුවිශේෂී දීමනාව සීමිත කාලයක් සඳහා පමණක් වලංගු බැවින් අදම ඔබගේ ඇණවුම වෙන් කරවා ගන්න! ⏳

📞 ඇණවුම් කිරීමට දැන්ම අමතන්න / WhatsApp කරන්න:
077 933 3809

05/05/2026

Breathing Teddy

ඔබේ දරුවන්ට සහ ඔබට අවශ්‍යම කරන සුවිශේෂී අයිතම 4ක් දැන් අපෙන්! 🤩👇🎨 1. Super Mega Artset 150pcsපොඩිත්තන්ගේ චිත්‍ර අඳින හැක...
29/04/2026

ඔබේ දරුවන්ට සහ ඔබට අවශ්‍යම කරන සුවිශේෂී අයිතම 4ක් දැන් අපෙන්! 🤩👇
🎨 1. Super Mega Artset 150pcs
පොඩිත්තන්ගේ චිත්‍ර අඳින හැකියාව සහ නිර්මාණශීලීත්වය වර්ධනය කරන්න අවශ්‍ය කරන පාට කූරු, දිය සායම්, පැස්ටල් ඇතුළු උපකරණ 150කින් සමන්විත කදිම ආර්ට් සෙට් එකක්. දරුවන්ට දෙන්න පුළුවන් වටිනාම තෑග්ගක්!

🪄 2. Magic Book Set
ලියලා ටික වෙලාවකින් ඉබේම මැකිලා යන නිසා නැවත නැවතත් ලියන්න පුළුවන් විශේෂිත පොත් කට්ටලයක්. පොඩිත්තන්ගේ අත් අකුරු හැඩ කරන්න සහ අකුරු හුරු කරවන්න මෙය කදිම විසඳුමක්.

🧸 3. Breathing Teddy
හුස්ම ගන්නා රිද්මයට (Breathing motion) ක්‍රියාත්මක වෙමින්, දරුවන්ට සුවදායී සහ සන්සුන් නින්දක් ලබා දෙන, හුරතල් වගේම ඉතාමත් සුවපහසු ටෙඩී බෙයාර් කෙනෙක්.

⌚ 4. Smart watch T 900
Calls ගැනීමේ පහසුකම්, හෘද ස්පන්දන වේගය මැනීම, Fitness tracking ඇතුළු නවීන පහසුකම් රැසක් සමගින් එන, පෙනුමෙන් වගේම ගුණාත්මක බවින් ඉහළ අගනා ස්මාර්ට් වොච් එකක්.

🛒 මිලදී ගැනීම සඳහා ඔබගේ පහත විස්තර අපට whatsapp Message කරන්න.

👤 නම :
🏡 ලිපිනය :
📱 දුරකථන අංක 2ක් :
📍 දිස්ත්‍රික්කය :

🚚 දිවයින පුරා බෙදාහැරීමේ පහසුකම් සහිතයි! අදම ඇණවුම් කරන්න.
CeySun Enterprises
077 933 3809

Super Mega Art Set 150 pcsදරුවන්ගේ මනස වර්ධනය වන අවධියේ ඔවුනගේ ලෝකයේ මනසින් දකින දේ සිත්තම් කරන්න,රිසිසේ පාට පාට ලෝක මවන...
29/04/2026

Super Mega Art Set 150 pcs
දරුවන්ගේ මනස වර්ධනය වන අවධියේ ඔවුනගේ ලෝකයේ මනසින් දකින දේ සිත්තම් කරන්න,රිසිසේ පාට පාට ලෝක මවන්න ඇතිතරම් (150 විවිධ පාට වර්ග)පාට වර්ග රැසක් සමගින් එන
Super Mega Art set මිළ රු.1490/-
ඉක්මන් කරන්න තොග සීමිත බැවින් අදම නිවසටම ගෙන්වාගන්න
ඔබගේ,
*නම / Name :*
*ලිපිනය / Address :*
*දිස්ත්‍රික්කය / District :*
*දුරකථන අංක / Phone Numbers :*
Whatsapp කරන්න
🚛ලංකාවේ ඕනම තැනකට ගෙන්වා ගත හැක
භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න (Cash on delivery )
🚛ඩිලිවරි සදහා රු.350/-
වැඩි විස්තර සදහා අමතන්න
☎Call - 077 933 3809
Whatsapp 076 980 4565
අපගේ ප්‍රදර්ශණාගාරයට පැමිණ මිලදී ගැනීම්
CeySun Enterprises
Labuduwa Road
Karapitiya
Galle
அடுக்கில் வரும் 크리스்துமஸ் ஸ்மல் குழந்தைகளுக்கு கொடுக்கக்கூடிய சிறந்த பரிசு
ஸூப்பர் மேகா ஆர்ட்ஸ் செட் 150 பீசஸ்
குழந்தைகளின் மனசின் வளர்ச்சி நிகழும் நேரத்தில், அவர்கள் உலகத்தை எப்படிப் percepattா பார்க்கிறார்கள் என்பதற்கேற்ப வரையக்கூடிய வகையில் வர்ணப்படுத்தலாம், பரிமாணமான நிறங்கள் (150 வித்தியாச நிற வகைகள்) கொண்டது
ஸூப்பர் மேகா ஆர்ட்ஸ் செட் விலை ரூ.1490/-
விரைவில் வாங்கவும், பொருட்கள் குறைவாக உள்ளதால் இன்று வீட்டிற்கு வாங்குங்கள்
உங்கள்,
*பெயர் / Name :*
*முகவரி / Address :*
*மாவட்டம் / District :*
*தொலைபேசி எண்கள் / Phone Numbers :*
வாட்ஸ்அப் செய்யவும்
🚛இலங்கையின் எந்த மூலத்திற்கும் டெலிவரி செய்யலாம்
பொருட்கள் கிடைத்த பிறகு பணம் கொடுங்கள் (Cash on delivery)
🚛டெலிவரி கட்டணம் ரூ.350/-
மேலதிக விவரங்களுக்கு தொடர்பு கொள்ளவும்
☎கால் - 077 933 3809
Whatsapp 076 980 4565
எமது ஷோரூம்-க்கு வருகை தந்து வாங்கவும்
CeySun Enterprises
லபுடுவா ரோடு
கரபிட்டிய

Address

Maitipe 3rd Lane, Labuduwa Rd, Karapitiya
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Ceysun Online Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share