VK Cellular Galle

VK Cellular Galle All kind of mobile phone repair & sale center

📱 Nokia 105 - දැන් විශේෂ මිලකට!​දිගුකල් පවතින බැටරියක් සහ විශ්වාසවන්ත නිමාවකින් යුත් Nokia 105 දුරකථනය, Softlogic වගකීමක...
17/06/2026

📱 Nokia 105 - දැන් විශේෂ මිලකට!

​දිගුකල් පවතින බැටරියක් සහ විශ්වාසවන්ත නිමාවකින් යුත් Nokia 105 දුරකථනය, Softlogic වගකීමක් ද සහිතව දැන් අපෙන් ලබාගත හැක.

​💰 විශේෂ මිල: රු. 7,490/- පමණයි!

🛡️ වසරක නිල වගකීම (1 Year Official Warranty)

🔋 1000 mAh Big Battery | 📻 Wireless FM Radio

​අදම පියනගන්න හෝ අප අමතන්න:

📞 075 224 8138 / 076 172 0356

📍 VK Cellular, උඩුගම පාර, අනංගොඩ, ගාල්ල.

🎧 හොඳම Sound Quality එකක් වගේම සුපිරි Battery Life එකක් හොයන අයට මෙන්න නියම භාණ්ඩයක්! 🔥 ONESAM D26(01) True Wireless Hea...
01/06/2026

🎧 හොඳම Sound Quality එකක් වගේම සුපිරි Battery Life එකක් හොයන අයට මෙන්න නියම භාණ්ඩයක්!

🔥 ONESAM D26(01) True Wireless Headset දැන් VK Cellular වෙතින් ලබාගත හැක.

✅ Hi-Fi Audio & Deep Bass
✅ Bluetooth 5.3 Quick Pairing
✅ Touch Control & Comfortable Design
✅ Waterproof Protection
✅ 06 Months Warranty!

💰 විශේෂ මිල: රු. 4,850/- පමණි!

දැන්ම ඇවිත් ලබාගන්න, නැතහොත් අපට කතා කරන්න:
🏢 VK Cellular
📍 Udugama Road, Anangoda, Galle.

📞 දුරකථන අංකය: 076 172 0356
💬 වට්සැප් (WhatsApp): 075 224 8138

30/05/2026
සතුට හා සෞභාග්‍යය පිරි අලුත් අවුරුද්දක් වේවා!
14/04/2026

සතුට හා සෞභාග්‍යය පිරි අලුත් අවුරුද්දක් වේවා!

29/01/2026

Hawei Mediapad T3 Factory Reset | Wipe Data & FRP Unlock

VK Cellular අපි එකක් ඉන්න ඔයාට මෙන්න වාසියක්.Android📱 , Apple📱 ඔන එකකට ටෙම්පර්ඩ් ග්ලාස් 5 ක්ම රුපියල් 1000 😍එකට වර්ගයක් ...
25/10/2025

VK Cellular අපි එකක් ඉන්න ඔයාට මෙන්න වාසියක්.
Android📱 , Apple📱 ඔන එකකට ටෙම්පර්ඩ් ග්ලාස් 5 ක්ම රුපියල් 1000 😍
එකට වර්ගයක් වෙන්න ඕන නෑ.
පිරිසිදු කරන Wipes 5 ත් නිකන් දෙන්නේ 😍😍
යාළුවෝ නෑදෑයෝ එකක් කතා වෙලා දාන්න Oder එක.
075 224 8138
ගාල්ල අවට නම් එන්න
VK Cellular, උඩුගම පාර , ආනන්ගොඩ , ගාල්ල.

සුපිරි බේස් එකක් සිංදුවක් අහන්නකෝල් එකක් ගන්න කොට ෆෝන් එක පැත්තකින් තියලා නිදහසේ කතා කරන්න ගෙවන ගානට උපරිම කොලිටි එකක් ත...
23/10/2025

සුපිරි බේස් එකක් සිංදුවක් අහන්න
කෝල් එකක් ගන්න කොට ෆෝන් එක පැත්තකින් තියලා නිදහසේ කතා කරන්න
ගෙවන ගානට උපරිම කොලිටි එකක් තියෙන සුපිරි භාණ්ඩයක්

ගාල්ල අවට නම් එන්න උඩුගම පාර , ආනන්ගොඩ VK Cellular
එන්න අපහසු නම් 075 224 8138 මැසේජ් එකක් දාන්න ගෙදරටම දාලා දෙන්නම්

රු.1750 /-

Address

Anangoda, Udugama Road
Galle
80000

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when VK Cellular Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share