DV Sweets

DV Sweets Our flavor , Your memory 😍

🎉 රසම රස **කැවිලි පැකේජ් එකක්** දැන් ඔයාට සිංහල අවුරුද්දට🎉ඔබගේ උත්සව, party, office treat, හෝ special day එකක් වෙනුවෙන් ...
14/03/2026

🎉 රසම රස **කැවිලි පැකේජ් එකක්** දැන් ඔයාට සිංහල අවුරුද්දට🎉

ඔබගේ උත්සව, party, office treat, හෝ special day එකක් වෙනුවෙන් perfect choice එකක් 😍

🍯 **පැකේජ් එකට ඇතුළත් වෙන්නේ:**
🥥 කැවුම් – 25
🌸 කොකිස් – 25
🌿 මුං කැරලි – 25
🍬 පොල් ටොෆි – 25

✨ **එක් පැකේජ් එකක් රු.3500/= පමණයි!** ✨

📦 Order කරන්න අදම message කරන්න / call කරන්න.

ගාල්ල අවට Free Delivery 🥰

0779358821

රසවත්, නැවුම් කැවිලි ඔබ වෙනුවෙන් ආදරයෙන් සකස් කරලා දෙනවා ❤️

🍛✨ ඉදි ආප්ප – ගාල්ල අවට! ✨🍛ඔබට අවශ්‍ය තරම් රසවත් ඉදි ආප්ප 😋 පිරිසිදු ලෙස සකස් කර,  ඔබට හොඳම ඉදි ආප්ප ඔබගේ පිරිත් ගෙදර,දා...
24/09/2025

🍛✨ ඉදි ආප්ප – ගාල්ල අවට! ✨🍛

ඔබට අවශ්‍ය තරම් රසවත් ඉදි ආප්ප 😋 පිරිසිදු ලෙස සකස් කර,
ඔබට හොඳම ඉදි ආප්ප
ඔබගේ පිරිත් ගෙදර,
දානමය අවස්ථාවට .,
විශේෂ අවස්ථාවන්, හෝ වෙනත් කටයුතු සඳහා මෙන්ම! 🌿

📍 බෙදාහැරීම:
💥 ගාල්ල අවට

📞 ඇනවුම් සහ විස්තර:
0779358821

✨සුවිශේෂී ගුණාත්මක කට්ලට් 😋ඉතා රසවත්,  පිරිසිදු අමුද්‍රව්‍ය වලින් ඔබට අසමසම කට්ලට් එකක් ගෙන්වා ගන්න!ඔබේ ආහාරයට ඉතා ගැලපෙ...
24/09/2025

✨සුවිශේෂී ගුණාත්මක කට්ලට් 😋
ඉතා රසවත්, පිරිසිදු අමුද්‍රව්‍ය වලින් ඔබට අසමසම කට්ලට් එකක් ගෙන්වා ගන්න!
ඔබේ ආහාරයට ඉතා ගැලපෙන, රස කට්ලට් නිවසේම ආකාරයට! 🔥

උපන් දින සාදයකට..,
දානමය පිං කමකට...,
ඔයාලගේ විශේෂ අවස්ථාවට..
අපෙන් රසම රස කට්ලට්..🥰
ගානත් සාධාරණයි ...

📍 බෙදාහැරීම:
💥 ගාල්ල අවට
💥 ඉක්මනින් සහ පහසු ලෙස

📞 ඇනවුම් සහ විස්තර:
0779358821

ඔබේ රසය, අපේ කට්ලට්

28/08/2025

🎉 විශේෂ උත්සවයකට, උපන්දිනයකට, දානයකට හෝ කාර්යාල උත්සවයකට රසවත් snack pack එකක් හොයනවද?“ඔයාගේ විශේෂ දිනයට අපෙන් රසවත් සහය...
28/08/2025

🎉 විශේෂ උත්සවයකට, උපන්දිනයකට, දානයකට හෝ කාර්යාල උත්සවයකට රසවත් snack pack එකක් හොයනවද?

“ඔයාගේ විශේෂ දිනයට අපෙන් රසවත් සහය!”🥰👇

එහෙනම් දෙන්න අපිට Call එකක් :
0779358821
ගාල්ලෙ අපි _ Galle Api

🎉 විශේෂ උත්සවයකට, උපන්දිනයකට, දානයකට හෝ කාර්යාල උත්සවයකට රසවත් snack pack එකක් හොයනවද?“ඔයාගේ විශේෂ දිනයට අපෙන් රසවත් සහය...
28/08/2025

🎉 විශේෂ උත්සවයකට, උපන්දිනයකට, දානයකට හෝ කාර්යාල උත්සවයකට රසවත් snack pack එකක් හොයනවද?

“ඔයාගේ විශේෂ දිනයට අපෙන් රසවත් සහය!”🥰👇

එහෙනම් දෙන්න අපිට Call එකක් :
0779358821

🌟 ඔබේ විශේෂ දිනයකට – විශේෂ දානයක්! ඔයාලත් ඔයාලගේ උපන්දිනයක්, විශේෂ දවසක් වෙනුවෙන්ළමා නිවාසයකට, වැඩිහිටි නිවාසයකට, රෝහලකට...
28/08/2025

🌟 ඔබේ විශේෂ දිනයකට – විශේෂ දානයක්!

ඔයාලත් ඔයාලගේ උපන්දිනයක්, විශේෂ දවසක් වෙනුවෙන්
ළමා නිවාසයකට, වැඩිහිටි නිවාසයකට, රෝහලකට
පුංචි දානමය පිංකමක් කරන්න සිතනවද? 🙏💛
එහෙනම් අපි සූදානම් – ඔබේ ඉල්ලීමට ලාබාදායක Snack Combo Pack එකක් ලස්සනට හදලා දෙන්න! 🍽️🎁

🍽️ Snack Combo Pack – Specially for Your Special Moments!

🥳 ඔබේ දිනේ තවත් රසවත් කරන්න – දැන්ම Order කරන්න!

🧁 Combo එකට ඇතුළත්:
✅ කට්ලට් එකක් 🧆
✅ කේක් කෑල්ලක් 🍰
✅ සැන්විච් කෑල්ලක්🥪
කැමති නම් කෙසෙල් ගෙඩියක් මේ ගානටම add කරලා දෙනවා...

💥 All-in-One Pack – Rs. 400/=
📦 FREE Delivery – Galle Area Only
📞 Call / WhatsApp Now – 077 935 8821

✨ Hygienically packed | Freshly made daily | Ideal for any event

👉 DM us to place your order today!

🧡 දායකත්වයත්, ආදරෙත් එක්ක – රසවත් දානයක්!

🥰 ඔබේ අවස්ථාවට ලස්සනම රසම ජෙලි පුඩිං එකක්! 🍮✨🎉 උපන්දිනයකටද?👰 විශේෂ අවස්ථාවකටද?🙏 දානමය පිංකමකටද?🍽️ නැතහොත් රසටම අතුරුපසක්...
28/08/2025

🥰 ඔබේ අවස්ථාවට ලස්සනම රසම ජෙලි පුඩිං එකක්! 🍮✨
🎉 උපන්දිනයකටද?
👰 විශේෂ අවස්ථාවකටද?
🙏 දානමය පිංකමකටද?
🍽️ නැතහොත් රසටම අතුරුපසක් විදියටද?

DV Sweets වෙතින් ඔබට දැන් ලස්සන ජෙලි පුඩිං කප් වලින් සහ ට්‍රේ වලින් ලබාගන්න පුළුවන්! 🍓🍍🍇

📦 Galle area FREE Delivery
📞 Order කරන්න – 077 935 8821

💬 ඔබේ අවශ්‍යතාවය අපට කියන්න – අලුත්ම රසයක්, ලස්සනම හැඩයක් අපෙන්!

Address

Galle
8000

Website

Alerts

Be the first to know and let us send you an email when DV Sweets posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category