JiJi

JiJi JiJi

🧵 Your Destination for Quality Tailoring.

🎨 Hand-painted Premium Bedsheets & More.

✨ Creating magic with threads and colors.

🇱🇰 Based in Sri Lanka.
(1)

ඇඳ ඇතිරිලි රැලි නොවීමට හොදම විසඳුම. අපේ Elastic Mattress Covers දමා ඔබේ ඇඳ දවස පුරා ලස්සනට තබා ගන්න.6×3 සයිස් එක — රු 1,...
02/07/2026

ඇඳ ඇතිරිලි රැලි නොවීමට හොදම විසඳුම. අපේ Elastic Mattress Covers දමා ඔබේ ඇඳ දවස පුරා ලස්සනට තබා ගන්න.

6×3 සයිස් එක — රු 1,450/= (Full Set — රු 2,000/=)
• 6×4 සයිස් එක — රු 1,500/= (Full Set — රු 2,050/=)
• 6×5 සයිස් එක — රු 1,550/= (Full Set — රු 2,100/=)
• 6×6 සයිස් එක — රු 1,650/= (Full Set — රු 2,150/=)
• 6×6 ½ සයිස් එක — රු 1,650/= (Full Set — රု 2,200/=)
• 6×7 සයිස් එක — රු 1,700/= (Full Set — රු 2,250/=)

දැනට අප සතුව ඇත්තේ කවර 36ක් වැනි සීමිත තොගයක් බැවින් ඔබ කැමතිම ඩිසයින් එක ඉවර වෙන්න කලින් දැන්ම වෙන්කරවා ගන්න.

​🚚 දිවයින පුරා බෙදා හැරීම ඇත (Delivery Charges Separate).

Pillowcase lace cotton material එකෙන් මසා ඇත.

ඔබේ නිදන කාමරයටත් පෙනුම සහ සුවපහසුව එකතු කරගන්න දැන්ම ඇණවුම් කරන්න! ​ඇඳ වටේටම හොඳින් සිරවන Fitted Sheet එක සහ කොට්ට උර ය...
21/06/2026

ඔබේ නිදන කාමරයටත් පෙනුම සහ සුවපහසුව එකතු කරගන්න දැන්ම ඇණවුම් කරන්න!

​ඇඳ වටේටම හොඳින් සිරවන Fitted Sheet එක සහ කොට්ට උර යුගල, උසස්ම තත්ත්වයේ Egyptian Cotton රෙද්දෙන් දැන් ඔබට අපෙන් ලබාගත හැක.

​ඔබේ නිදන කාමරයට ගැලපෙන ආකර්ෂණීය නිමාවන්ගෙන් යුත් වර්ණ (Colors) 5කින් දැන් මිලදී ගත හැක

ප්‍රමාණයන් සහ මිල ගණන් (Sizes & Prices)
​ඔබේ ඇඳේ ප්‍රමාණය අනුව සාමාන්‍ය 7" උස හෝ Spring මැට්‍රස් (10"/12" උස) සඳහා මිල ගණන් පහතින්:

Standard Mattresses (සාමාන්‍ය 7" උස ඇඳන් සඳහා):
​6 × 3 Size ➡️ රු. 2,000/-
​6 × 4 Size ➡️ රු. 2,000/-
​6 × 5 Size ➡️ රු. 2,200/-
​6 × 6 Size ➡️ රු. 2,300/-
​6 × 6½ Size ➡️ රු. 2,400/-

Spring Mattresses (අඟල් 10" හෝ 12" උස් ඇඳන් සඳහා):
​6 × 3 Size ➡️ රු. 2,200/-
​6 × 4 Size ➡️ රු. 2,400/-
​6 × 5 Size ➡️ රු. 2,400/-
​6 × 6 Size ➡️ රු. 2,500/-
​6 × 6½ Size ➡️ රු. 2,600/-

​🚚 ප්‍රවාහන ගාස්තු (Delivery Details)
​දිවයින පුරා බෙදාහැරීමේ ගාස්තුව: රු. 500/- පමණි.

​🎁 විශේෂ දීමනාව: රුපියල් 7,000/- ට වැඩි ඇනවුම් සඳහා Delivery සම්පූර්ණයෙන්ම නොමිලේ (FREE DELIVERY)!

​ඇණවුම් කරන්නේ කෙසේද?
​ලබාගත හැකි වර්ණ 5 (5 Colors) බලාගැනීමට සහ ඇණවුම් කිරීමට ඔබට අවශ්‍ය ප්‍රමාණය (Size) සහ මැට්‍රස් එකේ උස සඳහන් කර දැන්ම අපගේ Inbox එකට පණිවිඩයක් (Message) එවන්න. නම, ලිපිනය සහ දුරකථන අංකය ලබා දී ඔබේ ඇණවුම අදම වෙන්කරවා ගන්න!

Whatsapp 0752825797

17/06/2026

ඔන්න ඔයාලට දැන් අපෙන් shipper යොදා මැසූ සම්පූර්ණ මෙට්ට කවර අපෙන් ලබා ගන්න පුලුවන්.
වැඩි විස්තර සඳහා whatsapp 0752825797 හරහා අපව සම්බන්ද කරගන්න නැතිනම් JiJi massenger හරහා අපව සම්බන්ද කරගන්න 😊

15/06/2026

Polyester Elastic Covers
• 6×3 — රු 1400/=
• 6×4 — රු 1550/=
• 6×5 — රු 1650/=
• 6×6 — රු 1850/=
• 6×7 — රු 1950/=
• 6×6 ½ — රු 2000/=

Egyptian Cotton fitted bedsheet
​6 × 3 — රු 1,850/=
​6 × 4 — රු 2,000/=
​6 × 5 — රු 2,100/=
​6 × 6 — රු 2,200/=
​6 × 7 — රු 2,300/=
​6 × 6 ½ — රු 2,400/=

Whatsapp 0752825797
゚viralシfypシ゚viralシalシ

14/06/2026

Polyester Elastic Covers
• 6×3 — රු 1400/=
• 6×4 — රු 1550/=
• 6×5 — රු 1650/=
• 6×6 — රු 1850/=
• 6×7 — රු 1950/=
• 6×6 ½ — රු 2000/=

Egyptian Cotton fitted bedsheet
​6 × 3 — රු 1,850/=
​6 × 4 — රු 2,000/=
​6 × 5 — රු 2,100/=
​6 × 6 — රු 2,200/=
​6 × 7 — රු 2,300/=
​6 × 6 ½ — රු 2,400/=

Whatsapp 0752825797

゚viralシfypシ゚viralシalシ

12/06/2026

Polyester full Covers (සම්පූර්ණ කවර )
• 6×3 — රු 1700/=
• 6×4 — රු 1900/=
• 6×5 — රු 2000/=
• 6×6 — රු 2150/=
• 6×7 — රු 2250/=
• 6×6 ½ — රු 2300/=

Egyptian Cotton full cover (සම්පූර්ණ කවර)
​6 × 3 — රු 2400/=
​6 × 4 — රු 2,600/=
​6 × 5 — රු 2700/=
​6 × 6 — රු 2,800/=
​6 × 7 — රු 2,900/=
​6 × 6 ½ — රු 3000/=

Whatsapp 0752825797

11/06/2026

මේ වෙද්දි page එක හදලා හරියටම මාස 6යි.දැන් followers ලා 11k ඒ follow කරපු හැමොටම සහ අපේ නිෂ්පාදන මිලදී ගනිපු හැමෝටමත් ස්තූතියි.
මේ Business එක පටන් ගනිද්දි මම business ගැන ඒ හැටි දැනගෙන ඉදපු කෙනෙක් නෙමෙයි.ඒත් මේ business එකෙන් මට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුනා.
ස්තූතියි JiJi ඔයාට මට ඒ පාඩම් ඔක්කොම කියලා දුන්නාට සහ දැනටත් සමහර පාඩම් මට කියල දෙනවාට.
හදවතින් පොහොසත් මිනිස්සු වගේම බොරුවෙන් ජීවත් වෙන ගමන් අනිත් මිනිස්සුන්ට ඇගිල්ල දික්කරන මිනිස්සුත් මට හමු වුනා.
ඒ අය එක්ක හරි ආකාරව ගනුදෙනු කරන්නත් මම ඉගෙන ගත්තෙ මේ business එක නිසා.
මාත් එක්ක මේ තරම් කාලයක් හිටපු සහ ඉස්සරහටත් මාත් එක්ක රැදෙන මිනිසුන්ට බොහොම ස්තූතියි 🥰

උදේම දකින්න ලැබෙන දවසම සතුටු කරන මැසේජ් 😊
10/06/2026

උදේම දකින්න ලැබෙන දවසම සතුටු කරන මැසේජ් 😊

🙏🙏
08/06/2026

🙏🙏

Address

Dolaihala Kanda, Gonadeniya, Udugama
Galle
20132

Website

Alerts

Be the first to know and let us send you an email when JiJi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share