Gift by Hiru

Gift by Hiru Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gift by Hiru, Gift Shop, Galle.

අකුරැස්සට ගිය එයා 🥹💚🍀
13/11/2025

අකුරැස්සට ගිය එයා 🥹💚🍀

හැමදාමත් තියා ගන්න පුලුවන් ලස්සනම තෑග්ගක්.....🫶🩷ලස්සන දවසක ලස්සන තෑග්ගක් දෙමුද.... 💭🎁 එහෙනම් ඔයා ඇවිත් තියෙන්නේ හරිම තැන...
09/11/2025

හැමදාමත් තියා ගන්න පුලුවන් ලස්සනම තෑග්ගක්.....🫶🩷

ලස්සන දවසක ලස්සන තෑග්ගක් දෙමුද.... 💭🎁
එහෙනම් ඔයා ඇවිත් තියෙන්නේ හරිම තැනට...💫☺️

කැමති පාටකින්...🌈️
කැමති මල් ප්‍රමාණයක් දාලා...
✨️Ribbon Flower Bouquet එකක්....💐💐
Customized කරලා ලස්සනම ලස්සන Bouquet එකක් Gift by Hiru අපෙන් දැන් ඔයාට හදව ගන්න පුලුවන්....🫶🩷

ආදරේ නොකියා ආදරේ කියන්න ලස්සන මලක් දෙන්න 🫣🌹❤️
08/11/2025

ආදරේ නොකියා ආදරේ කියන්න ලස්සන මලක් දෙන්න 🫣🌹❤️

05/11/2025
ඔයාගේ ආදරණීයන්ගෙ විශේෂ දවස් ලස්සන දවසක් කරගන්න  හැමදාම ලඟ තියාගන්න පුළුවන් ලස්සන මල් පොකුරක් දෙමුද 🫣🌷ඔයාගෙ වගේම ,ඔයාගෙ ආ...
03/11/2025

ඔයාගේ ආදරණීයන්ගෙ විශේෂ දවස් ලස්සන දවසක් කරගන්න හැමදාම ලඟ තියාගන්න පුළුවන් ලස්සන මල් පොකුරක් දෙමුද 🫣🌷

ඔයාගෙ වගේම ,ඔයාගෙ ආදරණීයන්ගෙ
💐 Birthday එකට
💐 Anniversary එකට

ඔයාට කැමති විදිහට කැමති පාටකින් හදලා දෙන්න අපිට පුළුවන්

🎀Scrunchie 🎀 ඔයාලට කැමති ප්‍රමාණයක් Gift by Hiru  අපෙන් ගන්න පුළුවන් 🤗❤️
03/11/2025

🎀Scrunchie 🎀
ඔයාලට කැමති ප්‍රමාණයක් Gift by Hiru අපෙන් ගන්න පුළුවන් 🤗❤️

Baby hair bools😍❤️🎀order now 🤗❤️
03/11/2025

Baby hair bools😍❤️🎀
order now 🤗❤️

Order now 💐🎁💗
30/10/2025

Order now 💐🎁💗

බුදුසරණයි☸️🤍කියලා දවස පටන් ගමුකවදාවත් වරදින එකක් නෑ ඔයාට🙏❤️‍🩹
24/10/2025

බුදුසරණයි☸️🤍කියලා දවස පටන් ගමු

කවදාවත් වරදින එකක් නෑ ඔයාට🙏❤️‍🩹

*✨ Gift by Hiru  ✨*  🤗 ඔබගේ ආදරණීයයන් සඳහා විශේෂ තෑගි!🌼 *Birthday Gifts*  🌼 *Anniversary Gifts*  🌼 *Valentine Gifts*ඔබගේ...
22/10/2025

*✨ Gift by Hiru ✨*
🤗 ඔබගේ ආදරණීයයන් සඳහා විශේෂ තෑගි!

🌼 *Birthday Gifts*
🌼 *Anniversary Gifts*
🌼 *Valentine Gifts*

ඔබගේ සෑම විශේෂ දිනයකටම 🎁 *Gifts Packages* ලබා ගත හැක!

🎁 *Gift Items:*
❤️ Girls' & Boys' Items
❤️ chocolates

ඔබට අවශ්‍ය වෙනත් item අපෙන් ලබා ගත හැක 🎁
🤗❤️

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Gift by Hiru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category