S&S Dream Taste

S&S Dream Taste Cakes & Bakes

ලොකු පොඩි කවුරැත් ආස කරන රසම රස Cup cake 😍😍Quality ingredients දාල රසට පිරිසිදුවට හදන Homemade cup cakes "S&S Dream Tast...
30/05/2026

ලොකු පොඩි කවුරැත් ආස කරන රසම රස Cup cake 😍😍

Quality ingredients දාල රසට පිරිසිදුවට හදන Homemade cup cakes "S&S Dream Taste" අපෙන් දැන් ඔයාලට ලබා ගන්න පුළුවන්,

🎉Wedding
🎉Birthday party
🎉Office party
🎉Annual gathering
🎉special event

වගේ ඕනිම අවස්ථාවකට ගැලපෙන විදියට cup cake හදල දෙන්න අපිට පුළුවන් ඉතින් ඔයාලගෙත් විශේෂ අවස්ථා කේක් රසයෙන් රසවත් කර ගන්න කතා කරන්න අපිට,

0712395474



゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシ

🙏 🌸 පහන් එළියෙන් සිත් සැනසෙන, කරුණාවෙන් ලොව බබළන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🌕🪔🙏ඔබ සැමට සතුට, සැනසීම සහ යහපත පතමි.✨–S&...
30/05/2026

🙏 🌸 පහන් එළියෙන් සිත් සැනසෙන, කරුණාවෙන් ලොව බබළන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🌕🪔🙏
ඔබ සැමට සතුට, සැනසීම සහ යහපත පතමි.✨
–S&S Dream Taste ♥️🙏

May the light of Vesak bring peace to your heart and compassion to the world. 🌕🪔🙏
Wishing you all happiness, serenity, and blessings on this Vesak Day. ✨

゚viralシfypシ゚viralシalシ. ゚viralシfypシ゚viralシ

29/05/2026

🍰 රස රස Chocolate , Butter කේක් හැදෙන්නෙ මෙහෙමයි..😍🍰🩷

S&S Dream Taste 0712395474

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシ

Happy Customer Feedbacks 🤗🥰♥️ඇත්තටම මේ වගේ feedbacks customers ගෙන් ලැබෙන කොට ඒ සතුට කියල නිමකර ගන්න බැහැ ඒ තරම් සතුටුයි...
26/05/2026

Happy Customer Feedbacks 🤗🥰♥️

ඇත්තටම මේ වගේ feedbacks customers ගෙන් ලැබෙන කොට ඒ සතුට කියල නිමකර ගන්න බැහැ ඒ තරම් සතුටුයි 🙏♥️

ඉතිං S&S Dream Taste විශ්වාස කරලා order's දාන හැමෝටම ගොඩක් ස්තූතියි ❤️🥹😘✨️

゚viralシfypシ゚viralシalシ

25/05/2026

බලමුද මේ ලස්සන කේක් එක හැදුනෙ කොහොමද කියල..🤗♥️🎂

# ゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシ

Hi Good morning ❤️🌸🥰 ඔයාලගෙ සියලු කටයුතු සාර්ථක වන සුභ දවසක් වේවා 🙏🥰🎂💝 “Cake එකක් විතරක් නෙවෙයි… මතකයක් gift කරන්න” 💝🎂ඔය...
24/05/2026

Hi Good morning ❤️🌸🥰 ඔයාලගෙ සියලු කටයුතු සාර්ථක වන සුභ දවසක් වේවා 🙏🥰

🎂💝 “Cake එකක් විතරක් නෙවෙයි… මතකයක් gift කරන්න” 💝🎂
ඔයාගේ ආදරණීයයන්ව surprise කරන්න ලස්සනම way එක දැන් මෙන්න 🥹❤️
✨ Delicious & high quality cakes
✨ Custom designs for every special moment
✨ FREE Surprise Delivery Video 🎥🔥
✨ Safe & friendly delivery service 🚚
📍 Delivery Available Around:Galle
🥰 Birthday | Anniversary | Surprise Moments | Baby Celebrations
ඔයා හිතන හැම special moment එකක්ම අපි තවත් ලස්සන කරලා දෙන්නම් ✨
📩 Inbox now & whatsapp 0712395474
Cake by Suresha Lakmali

゚viralシfypシ゚viralシ
゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシ #ගාල්ල

23/05/2026

ගාල්ල Happy Kids පෙර පාසල් යන පුංචි පැටියෙක් එයාගේ යාලුවන්ට දුන්න Gift එක 😍♥️
Cup Cake 🧁
Birthday Cake 🎂

Thank you for your order Thanuja Maduwanthi Nangi🤗♥️

Order Now
S&S Dream Taste. 0712395474
Suresha Lakmali

゚viralシfypシ゚viralシ

20/05/2026

සුරංගනාවියක් වගෙ ලස්සන පුංචි දුවෙක්ට අපෙන් ගිය order එක 🎂🌸🧚‍♀

1kg Butter Cake 🎂
6 Cup Cake 🧁

Thank you for your order Thanuja Maduwanthi nanga ♥️🥰
තුන්වෙනි පාරටත් මගෙන් ගත්ත order එක 😍

ගාල්ල අවට ඉන්න කෙනෙක් නම් ඔයාලටත් පුලුවන් සාදාරන මුදලකට ලස්සන පිරිසිදු කේක් එකක් සාදා ගන්න 👊♥️
👉 S&S Dream Taste
Order now 0712395474

# ゚viralシfypシ゚viralシ

Send a message to learn more

ගාල්ල අවට ඉන්න ඔයාටත්..👇👌♥️*බටර් කේක්🍪*චොකලට් කේක්🍫*රිබන් කේක්🍭*කප් කේක්🧁*අයිසින් කේක්🎂*පළතුරු කේක්🍰*උපන්දින කේක් 🎂*මුට්...
16/05/2026

ගාල්ල අවට ඉන්න ඔයාටත්..👇👌♥️

*බටර් කේක්🍪
*චොකලට් කේක්🍫
*රිබන් කේක්🍭
*කප් කේක්🧁
*අයිසින් කේක්🎂
*පළතුරු කේක්🍰
*උපන්දින කේක් 🎂
*මුට්ටි කේක්🥮
*ලාවා කේක් 🍫
*Gift Box 🎁

🎂සියලුම කේක් වර්ග ඕඩර් බාර ගනු ලැබේ.😋ඔබේ ආදරනියන්ට ඉතාමත් ප්‍රණීත සහ පිරිසිදුව සාදන ලද රස කාරක / කල් තිය ගැනීමේ දෑ අඩංගු නොමැතිව ඉතා සාදාරන මුදලකට අපගෙන් ලබා ගත හැක.🤗❤️
❤️❤️❤️❤️
ඔබගේ ආදරනීයන්ගේ විශේෂිත දිනයන් සැමරීමට,🥳ඔව්න්ව සතුටු කිරීමට ඔබත් අදම ඔබගේ ඇණවුම් වෙන්කරවා ගන්න....

Massenger or Whatsap : 0712395474

S&S Dream Taste මේ හරහා අප සම්බන්ධ කරගන්න.THANK YOU
👉Home made cake by Suresha Lakmali
゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシ

Address

Hiyare
Colombo
80056

Website

Alerts

Be the first to know and let us send you an email when S&S Dream Taste posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category