11/09/2026
😉ලංකාවේ හිටියේ නැ කියල එකට හිටපු යාලුවෝ අමතක වෙනවද එහෙම ? මේක එතෙර ඉන්න එයාගෙන් මෙතෙර ඉන්න හොඳම යාලුවට දෙන්න කියල ආපු ආදරණීය ලස්සන හැඟීම් පිරුණු order එකක්. ඉතින් සැබෑ යාලුකම් වලට තවත් මොන හේතු කාරණාද? මෙහෙම යාලුවෝ අපි හැමෝටම ලැබෙන්නයි ඕන.... මේ අක්ක නගෝ ගේ මේ මිතුදමත් මෙලෙසම සදා රැඳේවායී The NELO Store අපේ එකම පැතුම..... 🙏
🫵ආදරණීයන්ට මතක හිටින්න තෑගි දෙන්න ඔයත් අපිත් එක්ක අත්වැල් බැඳගන්න ලමයෝ ඉතින්.... 🤫
👉We are The NELO Store Galle 😉
☎️ Contact Us -: 077 815 6865