Pasi & Rashi

Pasi & Rashi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pasi & Rashi, Arts & Crafts Store, 186/A, Mandagalakanda, Thalgampala, Galle.
(37)

30/09/2026

යකඩ උනත් වැඩිය තලන්න එපා ...
මොකද
ඉට පස්සේ උත්තර දෙන්නේ යකඩ නෙමෙයි මුවහත ..💔😒

29/09/2026

මම කොච්චර අවුලෙන් ඉදියත්, මං හරි අසාවෙන් හැමමොහොතකම අනිත් අයගේ මුහුණට සිනාව දුන්නා ...❤️🥺

26/09/2026

ඇත්ත 💔

26/09/2026

මම ඇති තැන මුණට හිනා වෙලා ...
මම නැති තැන තාලෙට බණින්න එපා ...🤭😂

26/09/2026

පින්බර පොහොය දිනයක් වේවා...☸️🙏

25/09/2026

හැම ප්‍රශ්නයකටම වචනයෙන් පිළිතුරු දෙන්න අවශ්‍ය නැත .
සමහර වේලාවට නිහඬව ඉවත් වීමම හොඳම පිළිතුර වෙයි .👍👍

25/09/2026

වාසනාවන්ත සුබ දවසක් වේවා
බුදුසරණයි ☸️🙏

24/09/2026

අහිංසකයි කියලා එන්න එපා හැමෝම මාව රිද්දන්න .
අහිංසක තමයි අංගුලිමාල වෙන්නේ ...😊👍🥺

24/09/2026

I got over 500 reactions on my posts last week! Thanks everyone for your support! 🎉

21/09/2026

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ආසන්නයේ වාහන 11ක් ගැටි සිදුවු අනතුරෙන් පසුව අප දුටු දර්ශන 🥺😢

Address

186/A, Mandagalakanda, Thalgampala
Galle
PASI6790YA09

Website

Alerts

Be the first to know and let us send you an email when Pasi & Rashi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share