Craft Garden By Nimzy

Craft Garden By Nimzy Handmade With Love & Nature's Touch🫧

Whtsap - 077 4552770📱

27/09/2026

දම් පාට නම් පිස්සුවක්💜

Handmade with love & nature’s touch❤️
Perfect gift for your special someone 🌸
Send WhatsApp message
077 4552770

Teachers's day එකට මේ වගේ cute mini flower bouquet එකක් දෙන්නත් පුලුවන්..🤗💐අදම අපිට WhatsApp msg එකක් දාන්න.. 077 455 27...
24/09/2026

Teachers's day එකට මේ වගේ cute mini flower bouquet එකක් දෙන්නත් පුලුවන්..🤗💐
අදම අපිට WhatsApp msg එකක් දාන්න..
077 455 2770 📲
゚

22/09/2026

Teacher’s day එකට මේ වගේ ලස්සන gift එකක් දෙමුද💐❤️
Colour එකයි Flower එකයි දෙකම ඔයාට කැමති විදියට customize කර ගන්නත් පුලුවන්..🤗
077 4552770 whatsapp එකක් දාන්න.

16/09/2026

Handmade with love & nature’s touch❤️
Perfect gift for your special someone 🌸
Send WhatsApp message
077 4552770

14/09/2026

Customized orders available💐❤️
WhatsApp 077 4552770

Graduation girl කෙනෙක්ටයි එයාගේ යාලුවොන්ට gift කරන්න හදපු ලස්සනම ලස්සන flower bouquets😍💐ආදරෙයි නොකියා ආදරෙයි කියන්න පුලු...
13/09/2026

Graduation girl කෙනෙක්ටයි එයාගේ යාලුවොන්ට gift කරන්න හදපු ලස්සනම ලස්සන flower bouquets😍💐
ආදරෙයි නොකියා ආදරෙයි කියන්න පුලුවන් ලස්සනම හැගීමක් තමා මල්🥺

මිනිස්සුන්ට මල් දෙන්න ඔනී මැරුණම නෙමෙ එයාලා ජීවත් වෙලා ඉන්නකොට💐

ඉතින් ඔයාලා ආදරෙ කරන අයටත් පරවෙලා යන මලක් වෙනුවට හැමදාම මතකයන් අලුත් කරන, ලගින් තියාගන්න පුලුවන් මල් පොකුරක් දෙන්න අදම අපිට whatsapp මැසේජ් එකක් දාන්න📲

📞077 4552770

රිබන් මල් විතරක්ම නොවෙයි pipe cleaner මල් පොකුරක් වුණත් ඔයාගේ budget eka අනුව customize කරගන්න පුළුවන් 😍

අපේ location එකට ලග කෙනෙක් නම් Uber/PickMe හරහා ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන් 🛵🚚

ලංකාවේ ඕනෑම තැනකට courier කරලා ගන්නත් පුළුවන් 🚛

02/09/2026

🥺❤️

Thnks for your oders💐❤️
27/07/2026

Thnks for your oders💐❤️

Address

Apegama Road, Hapugala
Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Craft Garden By Nimzy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share