14/04/2026
ලබන්නා වූ මේ සිංහල අලුත් අවුරුද්ද ඔබගේ ජීවිතයට ආකර්ෂණය රැගෙන එන වසරක් වේවා
!
ජීවිතයේ වෙහෙසකර අරගලයන් දුරුවී, විශ්වයේ මගපෙන්වීම මත සියල්ල ඉතා පහසුවෙන් සහ නිවැරදිව සිදුවන වාසනාවන්ත කාලයක ඇරඹුම මෙය වේවා!
ඔබ සැමවිටම නිවැරදි මොහොතේ, නිවැරදි ස්ථානයේ රැඳෙමින් විශ්වය ඔබ වෙනුවෙන් වෙන්කර ඇති අසීමිත වූ සෞභාග්‍යය දෝතින්ම වැළඳගන්නා පින්බර වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි