01/09/2026
🚀 නිකොලායි නොසොව් සමඟ දඟකාර විනෝද ලෝකයකට කිමිදෙන්න!
පොඩ්ඩන්ගේ ප්‍රියතම පොත් තුනක් 1660/=ක් පමණයි!
📚මල් නගරයේ පොඩ්ඩෝ - 𝑻𝒉𝒆 𝑨𝒅𝒗𝒆𝒏𝒕𝒖𝒓𝒆𝒔 𝒐𝒇 𝑫𝒖𝒏𝒏𝒐 𝒂𝒏𝒅 𝒉𝒊𝒔 𝑭𝒓𝒊𝒆𝒏𝒅𝒔
✍️ පරිවර්තනය - ගයනි ගුරුගේ
📃පිටු - 256 💵 මිල රු.800
📚සතුටු පවුල - 𝑱𝒐𝒍𝒍𝒚 𝑭𝒂𝒎𝒊𝒍𝒚
✍️ පරිවර්තනය - ගයනි ගුරුගේ
📃පිටු - 128 💵 මිල රු.400
📚දුම්රියේදී නැති වූ බලු කුක්කා - 𝑹𝒂𝒕-𝑨-𝑻𝒂𝒕-𝑻𝒂𝒕
✍️ පරිවර්තනය - නිහාල් ගුණසේකර
📃පිටු - 224 💵 මිල රු.650
🔰රුසියානු ජාතික නිකොලායි නිකොලොවිච් නොසොව් ළමා සාහිත්‍යයේ නොමැකෙන සටහන් තැබු ලේඛකයෙක්. ඇත්තෙන්ම සෝවියට් දරුවන් නිකොලායි නොසොව්ව හැඳින්වූයේ විනෝදයේ සහ හාස්‍යයේ රජු කියලායි. හිනා නොවී කියැවිය හැකි කතාන්දර මෙතුමා ලියා නැති තරම්. දශක ගණනාවක් තිස්සේ ළමයින්ගේ ප්‍රියතම තේරීම වී ඇත්තේ නොසොව්ගේ ළමා පොත්. ළමා මනස ඉතා සූක්ෂ්මව හඳුනාගෙන ලියා තිබෙන නිසාම මේ කතාන්දර කියවන වැඩිහිටියක් වුණත් නිරායාසයෙන්ම ළමා කාලයට ඇද වැටෙනවා. ඒවා ලොකු කුඩා කාට වුව ද එක සේ කියවා රසවිඳිය හැකි හරිම අපූරු කතන්දර.
🔰අද දරුවා ගත කරන තාක්ෂණික ලෝකය සිහිනයකින්වත් දැක නොසිටි එවකට දරුවා ගත කර තිබෙන ඒ සුන්දර ලෝකය එක් නිමේෂයකින් මැවී අද දරුවන් උදෙසා දිග හැරෙනවා නම් කොයි තරම් අපුරු ද? ඒ වගේම ඒ කාලේ දරුවන් අතර තිබුණු එකමුතු බව, උනන්දුව, කැපවීම සහ මානුෂීය බව මේ කතාන්දරවල දැවටිලා තියෙනවා. නොසොව්ගේ හැම කතන්දරයකින්ම මානව විනීත භාවයේ අවශ්‍යතාව දරුවන්ට පෙන්වා දෙන්නේ, අද වෙසෙන දරුවනට සිතන්නට යමක් ඉතිරි කර දෙමින්..
=====================================
🎀රුපියල් 1,850/=ක් වටිනා මේ පොත් තුනම අපි ලබා දෙන්නේ 1660/=ක සුවිශේෂී වට්ටම් මිලකට!
👉ලංකාවේ ඕනිම තැනකට ගෙන්වාගන්න බෙදාහැරීමේ ගාස්තුව වෙන්නේ රුපියල් 340/=ක් පමණයි.
⭐️භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්න (Cash on delivery )
⭐️Bank Transfer
For Orders, Contact Us via 📞WhatsApp 076 270 5595📞