10/10/2026
නැතිවද ඔබ තව නිවන් ගියේ..🙏🙏🙏
1848 මාතලේ විමුක්ති අරගලයේදී ජාතියේ නිදහස වෙනුවෙන් සටන් වැදී,ඉංග්රීසි පාලකයන් විසින් සිවුරු පිටින්ම වෙඩි තබා අපවත් කරන ලද පූජ්ය කුඩාපොළ උන්නාන්සේගේ අපවත් වීම පිළිබඳ සංවේදී මතකාවර්ජනය.🙏
#කුඩාපොළහාමුදුරුවෝ
#1848නිදහස්අරගලය
#ශ්රීලංකාඉතිහාසය
#ජාතිකවීරයෝ
#හෙළඉතිහාසය