10/05/2026
🌸 Lavee's Signature Rosette Dream Cake 🌸
ඔයාගේ Birthday එකට, Anniversary එකට, නැත්තං හිතේ තියෙන ඕනම විශේෂ දවසකට ලස්සනම Cake එක ❤️
✅ Soft Vanilla Butter Cake + Buttercream Rosettes
✅ 100% Home-baked with premium ingredients
✅ Custom Name Topper එක Free
✅ සමනල්ලු + Pearls වලින් Finish කරනවා
අදම ඔයාගේ Design එක අපිට කියන්න 👇
📍 Yakkala Area Delivery Available
📲 Order Now: WhatsApp 074 2691118