Nuki & Co

Nuki & Co Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nuki & Co, Shopping & retail, 62/1/U KE perera mawatha gonawala kelaniya, Gampaha.

NUKI & CO. 🤍

Little Things That Make Life Easier. ✨

Thoughtfully curated everyday essentials, handy rescue kits, gift hampers & little things made to make your day easier. 👜🎁🏠

📍 Sri Lanka
📦 Islandwide Delivery

👜🎨 රු. 700කට මෙච්චර ලස්සන Tote Bag එකක්? 😍✨ කොහෙන්වත් ගන්න බැරි ගාණකට!✨ සම්පූර්ණයෙන්ම අතින් අඳින ලද ලස්සන Tote Bag 👜🎨✨ එ...
27/08/2026

👜🎨 රු. 700කට මෙච්චර ලස්සන Tote Bag එකක්? 😍

✨ කොහෙන්වත් ගන්න බැරි ගාණකට!
✨ සම්පූර්ණයෙන්ම අතින් අඳින ලද ලස්සන Tote Bag 👜🎨
✨ එකිනෙකට වෙනස් Unique Designs 💕
✨ දැක්කම ආස හිතෙන, ඔබටම විශේෂ Tote Bag එකක් 😍

💰 මිල රු. 700/- වගේ අඩු මුදලකට!

🛍️ Tote Bags 3ක් ගන්නවා නම් ලංකාවේ ඕනෑම තැනකට FREE DELIVERY! 🚚🇱🇰

💖 ඔබ කැමති Design එක තෝරගෙන අදම Order කරන්න!

📩 දැන්ම Message එකක් දාන්න
📞 071 490 3899

✨ අතින් අඳින ලස්සනක්… අඩුම මිලකට! 👜💕

NUKI & CO. 🤍

🎀✨ පුංචි බබාගේ කාමරයට පුංචි ලස්සනක්! ✨🎀👶🏻 අලුත උපන් බබාලාගේ දෘශ්‍ය වර්ධනයට ආකර්ෂණීය රූප හා වර්ණ හඳුනාගැනීමට උපකාරී වන ලස...
25/08/2026

🎀✨ පුංචි බබාගේ කාමරයට පුංචි ලස්සනක්! ✨🎀

👶🏻 අලුත උපන් බබාලාගේ දෘශ්‍ය වර්ධනයට ආකර්ෂණීය රූප හා වර්ණ හඳුනාගැනීමට උපකාරී වන ලස්සන Wall Stickers 💕

🎁 පොඩි බබෙක්ට ලස්සන තෑග්ගක් විදිහට දෙන්නත් පුළුවන්!

🌸 එක් Pack එකකට Stickers 12ක්!
🎨 ඔබ කැමති Design එකකින් වුණත්, විවිධ රූප 12ක් තෝරගෙන ගන්න පුළුවන්! 🧸🐰🌈⭐️
💗 කැමති Theme එකක් තෝරගෙන ඒකට ගැළපෙන විවිධ රූප 12ක් තෝරාගන්නත් පුළුවන්!

🌸බිත්තියට පහසුවෙන් අලවන්න පුළුවන් Stickers!

🚚 Delivery FREE
🔥 විශේෂ මිල අඩු කිරීමක් සමඟ — රු.1500යි!

😍 මේ තරම් ලස්සන Wall Stickers 12ක් මේ වගේ මිලකට වෙන කොහෙවත් නැති තරම්!

📩 කැමති Designs 12ක් තෝරගෙන අදම Order කරන්න! 🎀✨
0714903899

🎀✨ පුංචි බබාගේ කාමරයට පුංචි ලස්සනක් ✨🎀පුංචි දුවගේ හෝ පුංචි පුතාගේ කාමරය තවත් ලස්සනට, ආදරණීයව සහ සුවිශේෂීව හැඩගන්වන්න අපේ...
25/08/2026

🎀✨ පුංචි බබාගේ කාමරයට පුංචි ලස්සනක් ✨🎀

පුංචි දුවගේ හෝ පුංචි පුතාගේ කාමරය තවත් ලස්සනට, ආදරණීයව සහ සුවිශේෂීව හැඩගන්වන්න අපේ ලස්සන Hand-Painted Wall Art එකතු කරගන්න. 🤍🧸🎨

🌸 බබාලගේ කාමර සඳහා ලස්සන Designs
🎨 අතින් අඳින ලද Hand-Painted නිර්මාණ
🧸 Nursery / Baby Room එකට ගැළපෙන Cute Designs
🏡 බබාගේ කාමරය ලස්සනට Decorate කරගන්න
🎁 ආදරණීය තෑග්ගක් ලෙසත් ලබාදිය හැකියි

💖 විශේෂ මිලක්! 💖
🖼️ A4 Size Wall Panels 3ක් — රු. 2,900/- පමණයි!
🚚 Delivery FREE 🎉

✨ ඔබ කැමති Design එක තෝරාගෙන අදම ලබාගන්න පුළුවන්! ✨
ඔබේ පුංචි පැටියාගේ කාමරයටත් මේ ලස්සන පුංචි වෙනස එකතු කරගන්න. 🥺💕✨

📩 මිල සහ Designs ගැන වැඩි විස්තර සඳහා අපට Message කරන්න.
📞 0714903899

🧸✨ ආදරණීය Soft Toy Pack එකක් ✨🧸පුංචි පැටවුන්ට විතරක් නෙවෙයි, ගැහැණු ළමයින්ටත් ආදරණීය තෑග්ගක් ලෙස ලබාදෙන්න පුළුවන්. 💕🥰🧸 S...
25/08/2026

🧸✨ ආදරණීය Soft Toy Pack එකක් ✨🧸

පුංචි පැටවුන්ට විතරක් නෙවෙයි, ගැහැණු ළමයින්ටත් ආදරණීය තෑග්ගක් ලෙස ලබාදෙන්න පුළුවන්. 💕🥰

🧸 Small Teddy Bears – 02ක්
🧸 Large Teddy Bears – 03ක්‌
🎁 මුළු Pack එකම — රු. 4,500/- පමණයි!
🚚 Delivery FREE 🎉

💕 Birthday Gift එකකට, Special Gift එකකට හෝ ආදරණීය කෙනෙකුට තෑග්ගක් ලෙසත් ලස්සන තේරීමක්.

📩 Order කිරීමට සහ වැඩි විස්තර සඳහා අපට Message කරන්න.
0714903899

🎀✨ ලස්සන Stitch Hand Bag එකක් ✨🎀ඔබේ දෛනික ගමනටත්, outing එකකටත් ගැළපෙන ලස්සන Stitch Hand Bag එකක් 💙👜✨💙 Cute Stitch Desig...
25/08/2026

🎀✨ ලස්සන Stitch Hand Bag එකක් ✨🎀

ඔබේ දෛනික ගමනටත්, outing එකකටත් ගැළපෙන ලස්සන Stitch Hand Bag එකක් 💙👜✨

💙 Cute Stitch Design
👜 Hand Bag එකක් ලෙස පහසුවෙන් භාවිතා කළ හැකියි
🎁 තෑග්ගක් ලෙසත් ලස්සන තේරීමක්

💖 විශේෂ මිල — රු. 2,200/- පමණයි!
🚚 Delivery FREE 🎉

📩 ඔබ කැමති Design එක සඳහා අදම අපට Message කරන්න. 🥰
0714903899

🎀✨ ඔබේ ලස්සන Style එකට Cute Side Bag එකක් ✨🎀ලස්සන Labubu Designs එක්ක එන මේ Cute Side Bags 👜💗👩 ගැහැණු ළමයින්ටත්👧 පුංචි ළ...
24/08/2026

🎀✨ ඔබේ ලස්සන Style එකට Cute Side Bag එකක් ✨🎀

ලස්සන Labubu Designs එක්ක එන මේ Cute Side Bags 👜💗

👩 ගැහැණු ළමයින්ටත්
👧 පුංචි ළමයින්ටත්
✨ දිනපතා භාවිතයටත් ගැළපෙන ලස්සන Designs

💖 විශේෂ මිල — රු. 1,200/- පමණයි!
🚚 Delivery FREE 🎉

ඔබ කැමති Design එක තෝරාගෙන අදම Order කරන්න. 🥰👜

📩 වැඩි විස්තර සහ Designs සඳහා අපට Message කරන්න.
0714903899

🎀✨ ලස්සනටත්, ප්‍රයෝජනවත් විදිහටත් ✨🎀දිනපතා භාවිතයට ගැළපෙන, ලස්සන Handmade Bags 👜🤍🌸 අතින් නිමවන ලද ලස්සන නිර්මාණ🎨 විවිධ ල...
24/08/2026

🎀✨ ලස්සනටත්, ප්‍රයෝජනවත් විදිහටත් ✨🎀

දිනපතා භාවිතයට ගැළපෙන, ලස්සන Handmade Bags 👜🤍

🌸 අතින් නිමවන ලද ලස්සන නිර්මාණ
🎨 විවිධ ලස්සන Designs
👜 දෛනික භාවිතයට සුදුසුයි
🎁 ආදරණීය තෑග්ගක් ලෙසත් ලබාදිය හැකියි

💖 විශේෂ මිලක්! 💖
👜 Bag 1ක් — රු. 1,350/- පමණයි!
🚚 Delivery FREE 🎉

ඔබ කැමති Design එක තෝරාගෙන අදම Order කරන්න. 🥰✨

📩 වැඩි විස්තර සඳහා අපට Message කරන්න.
0714903899

🎀✨ පුංචි බබාගේ කාමරයට පුංචි ලස්සනක් ✨🎀පුංචි දුවගේ හෝ පුංචි පුතාගේ කාමරය තවත් ලස්සනට, ආදරණීයව සහ සුවිශේෂීව හැඩගන්වන්න අපේ...
24/08/2026

🎀✨ පුංචි බබාගේ කාමරයට පුංචි ලස්සනක් ✨🎀

පුංචි දුවගේ හෝ පුංචි පුතාගේ කාමරය තවත් ලස්සනට, ආදරණීයව සහ සුවිශේෂීව හැඩගන්වන්න අපේ ලස්සන Hand-Painted Wall Art එකතු කරගන්න. 🤍🧸🎨

🌸 බබාලගේ කාමර සඳහා ලස්සන Designs
🎨 අතින් අඳින ලද Hand-Painted නිර්මාණ
🧸 Nursery / Baby Room එකට ගැළපෙන Cute Designs
🏡 බබාගේ කාමරය ලස්සනට Decorate කරගන්න
🎁 ආදරණීය තෑග්ගක් ලෙසත් ලබාදිය හැකියි

💖 විශේෂ මිලක්! 💖
🖼️ A4 Size Wall Panels 3ක් — රු. 2,900/- පමණයි!
🚚 Delivery FREE 🎉

ඔබ කැමති Design එක තෝරාගෙන, ඔබේ පුංචි පැටියාගේ කාමරය තවත් ලස්සන කරගන්න. 🥺💕✨

📩 මිල සහ Designs ගැන වැඩි විස්තර සඳහා අපට Message කරන්න.
0714903899

19/08/2026

🤍 WELCOME TO NUKI & CO. 🤍

Little Things That Make Life Easier. ✨

Welcome to our little space, created with one simple idea — to bring together useful, thoughtful and convenient little things that make everyday life a little easier. 👜🎁🏠

🌷 අපේ දෛනික ජීවිතය තවත් පහසු කරවන, ප්‍රයෝජනවත් සහ ආදරයෙන් තෝරාගත් පුංචි දේවල් ඔබ වෙත ගෙන එන්නයි NUKI & CO. අපේ මේ පුංචි ගමන ආරම්භ කරන්නේ.

From handy rescue kits to thoughtful gifts, everyday essentials, arts & crafts and more — we’re here to make those little moments easier. 🤍

ඔබට අවශ්‍ය පුංචි දේවල්, ඔබේ දවස පහසු කරවන විදිහට එකම තැනකින්. 🫶🏻

NUKI & CO.
Little Things That Make Life Easier. 🤍

අපිත් එක්ක මේ ලස්සන ගමනට එකතු වෙන ඔබ සැමට ස්තූතියි. 🌷🤍


Address

62/1/U KE Perera Mawatha Gonawala Kelaniya
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Nuki & Co posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share