Beuola

Beuola 💕 Little things, lasting memories.
✨ 📩 DM us to place your order.

අදත් ලංකාවේ වටේම යන අපේ Beuola Order 🩷 අසනීපෙන් හිටපු නිසා සති කිහිපයක් අපිට වැඩ කටයුතු කරගෙන යන්න බැරි උනා, එ වගේ වෙලාව...
22/10/2026

අදත් ලංකාවේ වටේම යන අපේ Beuola Order 🩷

අසනීපෙන් හිටපු නිසා සති කිහිපයක් අපිට වැඩ කටයුතු කරගෙන යන්න බැරි උනා, එ වගේ වෙලාවකිදිත් අපිව විශ්වාස කරල අපෙන් Order එකක් දාන්න බලාගෙන හිටපු අපේ Customers ල දෙන්නෙක්ට යන ආදරණීය ඇණවුම් දෙකක් 🥹??





16/10/2026

අසනීප තත්වයක් නිසා අපිට මේ දවස් ටිකේම ඔයාලගේ Order භාර ගන්න බැරි උනා 🥹 අපි Next week එකේ ඉදල ආයෙමත් වැඩ පටන් ගන්න ලෑස්තියි 😍🫶

අද දවසේ අපේ පාරිභෝගිකයින් දෙදෙනෙකු වෙත ආදරයෙන් පිටත් වූ තවත් ඇණවුම් දෙකක්… 📦❤️ඔබ අපව විශ්වාස කර තෝරාගැනීම අපට ලොකු සතුටක...
01/10/2026

අද දවසේ අපේ පාරිභෝගිකයින් දෙදෙනෙකු වෙත ආදරයෙන් පිටත් වූ තවත් ඇණවුම් දෙකක්… 📦❤️

ඔබ අපව විශ්වාස කර තෝරාගැනීම අපට ලොකු සතුටක්. 🥰

Beuola සමඟ රැඳී සිටින ඔබ සැමට ස්තූතියි!



අද දවසේ Beuola අපෙන් ගියපු තවත් Order එකක් 🫶😍මේ ඕඩර් එක යන්නේ ආදරණීය Wife කෙනෙක්ගෙන් එයාගේ Husbandට 🥹❤️බොහොම ස්තූතියි මි...
29/09/2026

අද දවසේ Beuola අපෙන් ගියපු තවත් Order එකක් 🫶😍

මේ ඕඩර් එක යන්නේ ආදරණීය Wife කෙනෙක්ගෙන් එයාගේ Husbandට 🥹❤️

බොහොම ස්තූතියි මිස්, අපිව විශ්වාස කරල මේ Order එක දැම්මට ❤️

ඉතින් ඔයාලත් ඔයාගෙ ආදරණීයන්ට අපෙන් තෑග්ගක් දෙන්න බලාගෙන ඉන්නවනම්, ඉක්මනට අපේ Inbox එක පැත්තට එන්න ❤️




හෙට දවසේ අපේ පාරිභෝගිකයන් තිදෙනෙක් වෙත පිටත් කර යැවීමට සූදානම් කළ 'Beuola' Order❤️​Beuola අපව විශ්වාස කරලා ඇණවුම් ලබා දෙ...
27/09/2026

හෙට දවසේ අපේ පාරිභෝගිකයන් තිදෙනෙක් වෙත පිටත් කර යැවීමට සූදානම් කළ 'Beuola' Order❤️

​Beuola අපව විශ්වාස කරලා ඇණවුම් ලබා දෙන ඔබට බොහොම ස්තූතියි. 🩷

ඔබගේ ආදරය සහ සහයෝගය අපට ලොකු ශක්තියක්. 🤗

​ඔබගේ ඇණවුම් හැකි ඉක්මනින් ඔබ අතට පත් කරන්න අපි කටයුතු කරනවා.



Premium Half Shoe 🤎ඉහළම තත්ත්වයේ Suede Material වලින් නිමවා ඇති, Smart & Stylish Half Shoe එකක්.Office Wear එකකට වගේම Ca...
27/09/2026

Premium Half Shoe 🤎

ඉහළම තත්ත්වයේ Suede Material වලින් නිමවා ඇති, Smart & Stylish Half Shoe එකක්.

Office Wear එකකට වගේම Casual Look එකකටත් ගැලපෙන සුපිරි තේරීමක්. ✨
📌 Premium Suede Material
📌 Stylish & Comfortable Design
📌 Durable Sole
📌 Perfect for Office & Casual Wear

ඔයාගේ Style එකට ගැලපෙන Perfect Half Shoe එක 🤎 දැන් Beuola අපෙන් ඔයාලට ගන්න පුලුවන් 😍 ඉතින් හිත හිත ඉන්න එපා දැන්ම Order එකක් දාන්න අපේ Whatsapp එක පැත්තට එන්න 😍🫶

Contact - 0764022746

*Happy Customer* ❤️🫶අපිව විශ්වාස කරල මේ දාන හැම Order එකකටම හැම Feedback එකකටම ගොඩක් ස්තූතියි ❤️🥹🫶
26/09/2026

*Happy Customer* ❤️🫶

අපිව විශ්වාස කරල මේ දාන හැම Order එකකටම හැම Feedback එකකටම ගොඩක් ස්තූතියි ❤️🥹🫶



වාසි!🔥වාසි!🔥වාසි!🔥 ඔන්න අපේ Half shoe එකේ Price එක තවත් අඩු උනා 😍  රුපියල් 2,800.00ක්  වගේ අඩු මුදලකට ඉතාම උසස් තත්වයේ H...
24/09/2026

වාසි!🔥වාසි!🔥වාසි!🔥

ඔන්න අපේ Half shoe එකේ Price එක තවත් අඩු උනා 😍

රුපියල් 2,800.00ක් වගේ අඩු මුදලකට ඉතාම උසස් තත්වයේ Half shoe එකක් ඔන්න Beuola අපෙන් දැන් ඔබට මිල දී ගන්න පුලුවන්.👟✨

*Size 39 ඉදල Size 45* වෙනකන්ම
- Black
- Brown
- Tan
කියන මේ Colors තුනෙන්ම දැන් ඔයාට මේ Shoe එක අපෙන් Purchase කරන්න පුලුවන් 🤗

උසස්ම තතවයේ Suede Material එකෙන් නිම කරල තියන මේ shoe එකේ Sole එක සම්පූර්ණම අපි අතින් මහල නිසා ඔයාට භය නැතුව සෑහෙන්න කාලයක් මේක පාවිච්චි කරන්න පුලුවන්. 🔥👌

ඉතින්, තවත් හිත හිත බල බල ඉන්නෙ ඇයි 🫵

දැන්ම අපෙන් ඕඩර් එකක් දාගන්න අපෙ වට්සැප් එක පැත්තට එන්න 🤗

​📞 WhatsApp: 076 - 076 402 2746

📥 Inbox / DM Us Directly





Address

Oruthota
Gampaha

Opening Hours

Monday 09:00 - 22:00
Tuesday 09:00 - 22:00
Wednesday 09:00 - 22:00
Thursday 09:00 - 22:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when Beuola posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Nearby shops