MegaMart LK

MegaMart LK Are you ready for the ultimate shopping experience? Say hello to Shopzone.lk

✨ මුළු කුස්සියම පිළිවෙලට තියාගන්න Smart Solution එකක්! 🏠💚🗄️ 2-Tier Kitchen Storage Rack✅ ශක්තිමත් සහ කල් පවතින✅ ඉඩ ඉතිරි...
10/09/2026

✨ මුළු කුස්සියම පිළිවෙලට තියාගන්න Smart Solution එකක්! 🏠💚

🗄️ 2-Tier Kitchen Storage Rack
✅ ශක්තිමත් සහ කල් පවතින
✅ ඉඩ ඉතිරි කරන නිර්මාණය
✅ විවිධ භාණ්ඩ සඳහා භාවිත කළ හැක
✅ Kitchen එකට ලස්සන Modern Look එකක් ✨

🔥 විශේෂ මිල – Rs. 1,990/= පමණයි!

🚚 Cash on Delivery available
📞 Order Now: 760 655 306
🛒 Mega Mart

🛴💙 පුංචි පැටවුන්ට සතුට පිරුණු අලුත්ම Scooter එකක්! 🎉ඔබේ දරුවාගේ විනෝදයටත් ක්‍රියාශීලීත්වයටත් කදිම තෑග්ගක්! 😍✨ LED Light ...
07/09/2026

🛴💙 පුංචි පැටවුන්ට සතුට පිරුණු අලුත්ම Scooter එකක්! 🎉

ඔබේ දරුවාගේ විනෝදයටත් ක්‍රියාශීලීත්වයටත් කදිම තෑග්ගක්! 😍
✨ LED Light සහිත රෝද
🛡️ ආරක්ෂිත හා ශක්තිමත් නිර්මාණය
👧👦 වයස අවුරුදු 3 – 8 දක්වා
💰 විශේෂ මිල – Rs. 2,200/= පමණයි!

🚚 Cash on Delivery පහසුකම සමඟින් දිවයින පුරා ගෙන්වා ගන්න.

📞 ඇණවුම් කිරීමට දැන්ම අමතන්න:
760655306

🔥 සීමිත තොගයක් පමණයි! අදම ඔබේ පැටියාට එකක් වෙන් කරගන්න! 🛒💙

ඔෆිස් යන ගමනටත්, ට්‍රැවල් කරනකොටත්, දිනපතා Outdoor භාවිතයටත් කදිමයි! 🎒✨✅ Water Resistant✅ Anti-Theft Lock 🔒✅ විශාල Stora...
05/09/2026

ඔෆිස් යන ගමනටත්, ට්‍රැවල් කරනකොටත්, දිනපතා Outdoor භාවිතයටත් කදිමයි! 🎒✨

✅ Water Resistant
✅ Anti-Theft Lock 🔒
✅ විශාල Storage Space
✅ Lightweight & Comfortable
✅ Stylish & Modern Design 😎

💰 විශේෂ මිල – Rs. 1,590/- පමණයි!

🚚 Cash on Delivery
📞 Order කරන්න: 702789218

🛒 දැන්ම ORDER NOW කරන්න!
✨ Upgrade Your Everyday Style! ✨

11/08/2026

✨ ඔන්න ගෙනාවා ඔබගේ දෛනික රූපලාවන්‍ය කටයුතු පහසු කරවන සුපිරිම Gadget එකක්! ✨

රෝම ඉවත් කරගන්න එක දැන් ගොඩක් ලේසියි. මුහුණේ අනවශ්‍ය රෝම, ඇහිබැමි (Eyebrows) සහ උඩුතොල් ලස්සනට සකසා ගැනීමට මේ සුපිරි උපකරණය ඔබට කදිමට උදව් වෙනවා.

💡 විශේෂතා:

USB මඟින් Recharge කරගත හැක (Rechargeable).

LED ලයිට් පහසුකම සහිතයි.

පාවිච්චි කිරීම ඉතාමත් පහසු සහ ආරක්ෂිතයි.

ප්‍රමාණයෙන් කුඩා නිසා ඕනෑම තැනක රැගෙන යා හැක.

💰 විශේෂ දීමනාවක් සමඟින් දැන්ම ඔබේ නිවසටම ගෙන්වා ගන්න!
📞 වැඩි විස්තර සඳහා හෝ ඇණවුම් කිරීමට "Get Offer" බටන් එක ක්ලික් කරන්න.

29/07/2026

􀀀

􀀀





අදම ලබාගන්න MegaMart LK වෙතින් HOT & COLD Flask එක විශේෂ මිලට! 🔥🥤 600ml Premium Stainless Steel Flask✅ උණුසුම පැය 12ක් ද...
29/07/2026

අදම ලබාගන්න MegaMart LK වෙතින් HOT & COLD Flask එක විශේෂ මිලට! 🔥

🥤 600ml Premium Stainless Steel Flask
✅ උණුසුම පැය 12ක් දක්වා රඳවා ගනී
❄️ සිසිලස පැය 24ක් දක්වා රඳවා ගනී
💧 Leak Proof & Durable Design
🎒 ගමන් බිමන්, කාර්යාලය, පාසල සහ දෛනික භාවිතයට ඉතා සුදුසුයි.

💥 විශේෂ දීමනාව
💰 1 Hot & Cold Flask = රු. 699/= පමණයි!

📦 දිවයින පුරා Cash on Delivery
🛒 දැන්ම ඇණවුම් කරන්න – Inbox කරන්න!

29/07/2026

✨ 2 in 1 Facial Hair Remover
මුහුණේ අනවශ්‍ය රෝම සහ Eyebrows shape කිරීම දැන් ඉතාම ලේසියි! 💖
මිල රු. 1490/-.
ඩිලිවරි ගාස්තු රු. 290/-
2-in-1 Eyebrow Hair Remover & Facial Trimmer එක සමඟ වේදනාවකින් තොරව, තත්පර කිහිපයකින් smooth & clean look එකක් ලබාගන්න. 🌸
✔ Facial Hair Removal
✔ Eyebrow Trimming & Shaping
✔ Compact & Portable Design
✔ Safe & Gentle on Skin
💬 Stocks සීමිතයි! අදම ඔබේ Order එක තහවුරු කරන්න.
📲 WhatsApp Message කරන්න දැන්ම!

Modern Ceiling Fan with LED Light ✨Upgrade your space with this sleek and stylish 16.5” Ceiling Fan with Light—the perfe...
21/07/2026

Modern Ceiling Fan with LED Light ✨
Upgrade your space with this sleek and stylish 16.5” Ceiling Fan with Light—the perfect combination of comfort and modern design!
🌬️ Features:
• Built-in bright LED light (30W)
• Quiet, energy-efficient DC motor
• Covers rooms up to 13m²
• Convenient remote control included
• Modern white finish to complement any décor

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when MegaMart LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MegaMart LK:

Shortcuts

Share