01/12/2024
අලුත් පාසල් වාරෙට බඩු ගන්න කඩයක් කඩයක් ගානෙ රස්තියාදු වෙනවද..?.
❄️"සීතල දෙසැම්බරයේ පොත් වසන්තය 2024 "❄️
දිවයිනේ ප්‍රමුඛතම පොත් ප්‍රකාශන ආයතන වල හොදම පොත්
" පොත් වසන්තය"
දෙසැම්බර් 01 දින සිට 27 දින දක්වා විශේෂ මිල අඩු කිරීම් සිදු කෙරේ..
" Nishi Smart online book shop " වෙත ඔබත් පිවිසෙන්න..
🗯🔴විශේෂයි : අපෙන් ලබා ගන්නා සියලුම පොත් ඇනවුම් සදහා නොමිලයේ පිට කවර දමා නිවසටම ගෙනවිත් දෙනු ලැබේ....
ගම්පහ , කිරිදිවැල අවට ඉන්න හැමෝටම .....
පෙරපාසලේ සිට උසස් පෙල දක්වා අවශ්‍ය අභ්‍යාස පොත්, පෑන්, පැන්සල්,මකන, පැස්ටල් ඇතුළු ඔබේ දරුවාට අවශ්‍ය සියලුම පාසල් උපකරණ සුවිශේෂී වට්ටමක් සහිතව හා අමතර ගාස්තු රහිතව ලබාගන්න .
වැඩි විස්තර සදහා අපවෙත වට්සැප් පණිවිඩයක් යොමු කරන්න ...
📲 0703061852
📲 0726632952