Gift bliss

Gift bliss Address - no 39/14 naranwala , gampaha
Wp - 074-2373842

fancy gifts 😍❤️
Flowers 🌹🌻
frock 👗🧚
Tishet 👕🌝
Sandals 🩴👡
Cap 🧢👒
Gift box 🎁🎀

02/08/2026

🚗✨ Vehicle Surprise Package ✨🎁

ඔයත් දෙල්ගොඩ, වැලිවේරිය අවට හෝ ඒ අවටින් පැයක පමණ දුරක ඉන්නවාද? ❤️

එහෙනම් Gift Bliss අපි ඔයා ඉන්න තැනටම ඇවිත්, ඔයාගේ ආදරණීය කෙනාව හිතාගන්න බැරි විදිහට Surprise එකක් කරලා දෙන්න ලෑස්තියි! 🤭💝

🎁 Package එකට ඇතුළත් වන්නේ:
🎂 1kg Cake
🖼️ A3 Photo
💐 Flower Bouquet
🎇 Sparkler (මල් වෙඩි)
🚗 Vehicle Decorations
❄️ Snow Spray
🎉 Party Popper

🤫 මේ හැමදේම එකම Package එකක!

✨ ඔයාගේ අවශ්‍යතාවයට අනුව Package එක Customize කරගන්නත් පුළුවන්.

📩 අදම අපිට Message එකක් දාන්න.

📦 Gift Bliss – ආදරේ පේන්න විදියක්
📲 WhatsApp: 0742373842
📍 Naranwala, Gampaha (Naranwala Pola ඉදිරියේ)
📸 Facebook | TikTok: Gift Bliss

💜✨ මේ මාසේත් අපි එක්ක ආදරේ බෙදාගත්ත හැමෝටම ස්තූතියි! ✨💜මේ මාසේ අපෙන් ගිය ලස්සන තෑගි අතරින් කිහිපයක් මෙන්න… 🎁🌸හැම order එ...
01/08/2026

💜✨ මේ මාසේත් අපි එක්ක ආදරේ බෙදාගත්ත හැමෝටම ස්තූතියි! ✨💜

මේ මාසේ අපෙන් ගිය ලස්සන තෑගි අතරින් කිහිපයක් මෙන්න… 🎁🌸

හැම order එකක්ම ආදරෙන්, පරිස්සමින්, හදවතින්ම සූදානම් කළේ ඔබ වෙනුවෙන්. ❤️

ඔබගේ විශ්වාසය තමයි අපේ ලොකුම ශක්තිය.
ඊළඟ මාසෙත් තවත් ලස්සන surprise gifts එක්ක ඔබ ළඟට එන්න අපි සූදානම්! ✨

📦 Gift Bliss – ආදරේ පේන්න විදියක් 💜
📍 Naranwala, Gampaha
📲 WhatsApp: 0742373842

Order කරන්න අදම Message කරන්න! 💌

31/07/2026

💝 ලක්ෂයක් වටින Gift එකක් අරන් යමුද?

රට ඉන්න පොඩි දුවගෙන්
ආදරණීය අම්මාට… ❤️

📦 Gift Bliss – ආදරේ පේන්න විදියක්
📲 WhatsApp: 0742373842
📸 Facebook | TikTok: Gift Bliss 💜
🚚 Delivery Available

🌹❤️ August 01 Special Offer ❤️🌹Girlfriend Day Special 🙊❤️ඔයාගේ ආදරණීය කෙනාට ලස්සනම surprise එකක් දෙමුද? 🎁✨💐 ලස්සන Flower...
27/07/2026

🌹❤️ August 01 Special Offer ❤️🌹
Girlfriend Day Special 🙊❤️

ඔයාගේ ආදරණීය කෙනාට ලස්සනම surprise එකක් දෙමුද? 🎁✨

💐 ලස්සන Flower Bouquet එකක්
🍫 රසවත් Chocolate එකක් සමඟ

✨ Special Offer Price – රු. 2500/- ✨

⏰ මෙම විශේෂ Offer එක අගෝස්තු 01 වෙනිදා වෙනකම් විතරයි❤️

එයාගේ මුහුණට ලස්සන හිනාවක් ගේන්න අදම Order කරන්න 🌹💕

📦 Gift Bliss – ආදරේ පේන්න විදියක් ❤️
📲 WhatsApp: 0742373842
📍 Naranwala, Gampaha (Naranwala Pola ඉදිරියේ)
📸 Facebook | TikTok: Gift Bliss 💜

25/07/2026

🌸💕 Girlfriend’s Day Special – August 1 💕

අගෝස්තු 01 වෙනිදාට ඔයාගේ එයාටත් දෙමු ලස්සනම ලස්සන මල් බොකේ එකක්… 🌹✨

🌷 Fresh Flowers Bouquets
🌸 Artificial Flowers Bouquets

ඔයාගේ ලස්සන මලටත් ලස්සන මලක් තෑගි කරලා එයාගේ දවස තවත් විශේෂ කරමු. ❤️

📩 අදම Order කරන්න.
Limited orders only!

👀 ඔන්න කෙල්ලනේ… මේ post එකට ඔයාගේ Boyfriendව mention කරලා ඉල්ල ගන්න පුළුවන් නේ! 😍💕

📦 Gift Bliss – ආදරේ පේන්න විදියක්
📲 WhatsApp: 0742373842
📍 Naranwala, Gampaha (Naranwala Pola ඉදිරියේ)
📸 Facebook | TikTok: Gift Bliss

19/07/2026

හොඳම යාළුවාට ලස්සන ආදරයක් හම්බෙන්න කියලා කරපු ප්‍රාර්ථනාව… අද මගේ ඇස් ඉස්සරහාම ඇත්තක් වෙලා. 🥹❤️

හිතා ගන්න බැරි විදියේ surprise එකක්! 😍✨
මගේ හොඳම යාළුවාට, එයාගේ husband රට ඉඳලා එවපු ආදරණීය surprise එක. ❤️🎁

එයාගේ මුහුණේ තිබුණු ඒ සතුට දැක්කම… මට ඊටත් වඩා සතුටුයි. 🥹🤍

ඇත්තටම මේ වගේ ආදරයක් හැමෝටම ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ❤️🫡

📦 Gift Bliss – ආදරේ පේන්න විදියක් ❤️
🎁 Surprise Gifts | Flower Bouquets | Chocolate Boxes | Custom Gift Packages

📲 WhatsApp: 074 237 3842
📍 Naranwala, Gampaha (Naranwala Pola ඉදිරියේ)
📸 Facebook | TikTok: Gift Bliss

✨ ඔබේ ආදරණීයයන්ටත් අමතක නොවන Surprise එකක් සැලසුම් කරන්න අදම අපිව සම්බන්ධ කරගන්න.

12/07/2026

🥺❤️ මගේ බබාලා…

Order එකක් දාන හැමෝටම ආදරේයි. 🤍
ඔයාලගේ විශ්වාසය තමයි අපේ ශක්තිය. 🫶✨

📦 Gift Bliss – ආදරේ පේන්න විදියක්
📲 WhatsApp: 0742373842
📍 Naranwala, Gampaha (Naranwala Pola ඉදිරියේ)
📸 Facebook | TikTok: Gift Bliss

09/07/2026

🍫✨ ආදරේ රසවත් කරවන පුංචි surprise එකක්… 💕

ඔයා ආදරේ කරන කෙනාට දෙන්න පුළුවන් ලස්සනම මතකයක් 🎁✨

🍫 Chocolate Box – Gift Bliss වෙතින් 💫

📩 Order කරන්න අදම අපිට message එකක් දෙන්න.

📦 Gift Bliss – ආදරේ පේන්න විදියක්
📲 WhatsApp: 0742373842
📍 Naranwala, Gampaha (Naranwala Pola ඉදිරියේ)
📸 Facebook | TikTok: Gift Bliss

Address

169/1 Naranwala
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Gift bliss posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category