Quickpick LK

Quickpick LK Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Quickpick LK, Shopping centre, Godallawaththa , Heiyanthuduwa, Gampaha.

ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා! 🙏💖
Welcome to our official page – Quickpick LK! 🛍️

😍 සියලුම දේ එකම තැනින්!
උසස් තත්ත්වයේ ආනයන භාණ්ඩ, සාධාරණ මිලට!

📲 වැඩි විස්තර සඳහා අප හා සම්බන්ධ වන්න
Follow Now 🫴👍♥️

28/07/2025

🫴ඔයාගේ ඕනෑම repair එකකට perfect tool set එක මෙන්න! 🔩
🛠️ 46pcs Toolkit
💰 Rs.2000/=
🚚 Cash on Delivery – All Island
📥 DM Now – Stock එක ඉවර වෙන්න කලින් order එකක් දාන්න ♥️

මෙන්න Quickpick LK වෙතින්  රු1100/= කට Unisex 👕Popcorn Back Printed  Tshirt 🫴තොග සීමිතයි ♥️ ලස්සනට ඉන්න කැමති ඔයාලා වෙනු...
18/07/2025

මෙන්න Quickpick LK වෙතින් රු1100/= කට
Unisex 👕Popcorn Back Printed Tshirt 🫴
තොග සීමිතයි ♥️

ලස්සනට ඉන්න කැමති ඔයාලා වෙනුවෙන්
දැන් Sizes 4 කින් coulors 5 කින් 😍
🫴S
🫴M
🫴 L
🫴 XL

Order කිරීමට පහත විස්තර ටික අපට එවන්න
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
දුරකථන අංක 2ක්

මෙන්න Quickpick LK වෙතින්  රු1500/= කට,පිරිමි,ළමා  ඕනෙම කෙනෙකුට ලේසියෙන් පාවිච්චි කරන්නත් පුළුවන් Original Vintage T9 Me...
15/07/2025

මෙන්න Quickpick LK වෙතින් රු1500/= කට,පිරිමි,ළමා ඕනෙම කෙනෙකුට ලේසියෙන් පාවිච්චි කරන්නත් පුළුවන් Original Vintage T9 Metal Trimmer එකක්.💯

ගෙදර ඉදන්ම ලස්සන ලස්සන කට් කපාගන්න.එහෙනම් 🫴
Original Vintage T9 Metal Trimmer එක ඔබත් order කරන්න.

♥️Charge කිරීමට Type C USB Cable එකක්
♥️Machine Oil Bottle එකක්
♥️Size හතරකින් තල 4ක්

*එක දිගට වැඩ කලද රත්වීමක් සිදු නොවේ.
*එක් වරක් චාර්ජ් කල පසු පැය 3ක් භාවිතා කරන්න පුළුවන්..
*ආරක්ෂාකාරී තල පද්දතිය නිසා සමට හානියක් සිදු නොවේ.
*මල නොබදින තලයක් ඇත.

👌නිවසේ සිටම ඔබේ කොන්ඩය , රැවුල කපාගන්න හොදම
උපකරණය .

🫴💯මෙම Trimmer එක හුදෙක් ප්ලාස්‍ටික් Trimmer එකක් නොවන අතර ලෝහවලි සකසන ලද Original T9 Metal Trimmer එක වේ.

Order කිරීමට පහත විස්තර ටික අපට එවන්න
නම
ලිපිනය
දිස්ත්‍රික්කය
දුරකථන අංක 2ක්

LK


ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා! 💖Welcome to our official page! 🛍️😍 සියලුම දේ එකම තැනින්! 😍අපි ආනයන නිෂ්පාදන, ඇඳුම්, ගෘහ භ...
11/05/2025

ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා! 💖
Welcome to our official page! 🛍️

😍 සියලුම දේ එකම තැනින්! 😍
අපි ආනයන නිෂ්පාදන, ඇඳුම්, ගෘහ භාණ්ඩ සහ තවත් බොහෝ දේ සාධාරණ මිලට සහ උසස් තත්ත්වයෙන් ලබා දෙන්නෙමු.🙏

✨ All in one! ✨
We offer high-quality imported products, including clothing, home goods, and more, all at the best prices!

ඔබට අවශ්‍ය දේ සොයා ගැනීමට අපගේ සේවාව භාවිතා කරන්න.
Let us help you find exactly what you need! 🤗

📞 අප අමතන්න: 077 451 64 68

Address

Godallawaththa , Heiyanthuduwa
Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Quickpick LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share