ahalyයා

ahalyයා Ahalyයා &Bloom netha
flower bouquets &Hair bow clips

12/09/2026

🌸 Bloom Netha — Flower Bouquet Price List 🌸

🌹 Normal Bouquets

- Single Flower (with wrapping) — Rs. 300
- Single Rose (with glitter) — Rs. 350
- 1 Large Rose + 7 Small Roses — Rs. 450
- Above bouquet with glitter — Rs. 550
- 5 Roses — Rs. 650
- 5 Roses (Glitter) — Rs. 750
- 7 Roses — Rs. 850
- 7 Roses (Glitter) — Rs. 950
- 10 Roses — Rs. 1,450
- 10 Roses (Glitter) — Rs. 1,650
- 15 Roses — Rs. 1,950
- 15 Roses (Glitter) — Rs. 2,150
- 20 Roses — Rs. 2,300
- 20 Roses (Glitter) — Rs. 2,600
- 30 Roses — Rs. 3,350
- 30 Roses (Glitter) — Rs. 3,450
- 50 Roses — Rs. 5,500
- 50 Roses (Glitter) — Rs. 5,650
- 100 Roses — Rs. 11,400
- 100 Roses (Glitter) — Rs. 11,700

🦋 Butterfly & Cartoon Character Bouquets

- 10 Flowers/Characters — Rs. 800
- 20 Flowers/Characters — Rs. 1400

🎨 Custom Design Options

We can customize your bouquet in your preferred colors, size, and design to suit any occasion.

💐 Interested in starting your own flower bouquet business?

We also supply individual flower petals for just Rs. 4 each, making it easier for anyone who wants to create beautiful bouquets without the hassle of making every flower from scratch. 🤭

🚚 Delivery Information

- Delivery Charge: Rs. 450
- An additional Rs. 100 will be charged for every extra 1 kg.

💳 Payment Methods

- Online Bank Transfer
- Bank Deposit
- Cash on Delivery (COD)

Please Note:
For Cash on Delivery (COD) orders, the delivery charge must be paid in advance to confirm your order.🌸 Bloom Netha — Flower Bouquet Price List 🌸

🔹 (Normal Bouquets)
• තනි මලක් (Wrapping සහිතව) — රු. 300
• තනි රෝස මලක් (Glitter සහිතව) — රු. 350
• 1 ලොකු රෝස මලක් + 7 පුංචි රෝස මල් — රු. 450
• ඉහත Bouquets Glitter සමඟ — රු. 550
• රෝස මල් 5 ක් — රු. 650
• රෝස මල් 5 ක් (Glitter) — රු. 750
• රෝස මල් 7 ක් — රු. 850
• රෝස මල් 7 ක් (Glitter) — රු. 950
• රෝස මල් 10 ක් — රු. 1450
• රෝස මල් 10 ක් (Glitter) — රු. 1650
• රෝස මල් 15 ක් — රු. 1950
• රෝස මල් 15 ක් (Glitter) — රු. 2150
• රෝස මල් 20 ක් — රු. 2300
• රෝස මල් 20 ක් (Glitter) — රු. 2600
• රෝස මල් 30 ක් — රු. 3350
• රෝස මල් 30 ක් (Glitter) — රු. 3450
• රෝස මල් 50 ක් — රු. 5500
• රෝස මල් 50 ක් (Glitter) — රු. 5650
• රෝස මල් 100 ක් — රු. 11400
• රෝස මල් 100 ක් (Glitter) — රු. 11700

🦋 Butterfly & Cartoon Character Bouquets
• 10 මල්/කැරෙක්ටර් — රු. 800
• 20 මල්/කැරෙක්ටර් — රු.1400

🎨 Design Options
Bouquets සඳහා වර්ණ හා ප්‍රමාණ ඔබ කැමති ආකාරයට සකස් කළ හැක.
🤩 එමෙන්ම ඔයාලට ඔයාලගෙම flower bouquet බිස්නස් එකක් පටන් ගන්න අපෙන් ඔයාලට මල් පෙත්තක් Rs.4 කට ලබා ගත හැකී [ මල් හදන්න කම්මැලි ලමයිට ලේසී වෙන්න 🤭]

ආදරය මල්වලින් කියන්න… ඔබේ හැම විශේෂ දවසකටම හදවතින්ම ලස්සන තෑග්ගක් 💜🌸 අදම තෝරන්න!
12/09/2026

ආදරය මල්වලින් කියන්න… ඔබේ හැම විශේෂ දවසකටම හදවතින්ම ලස්සන තෑග්ගක් 💜🌸 අදම තෝරන්න!

12/09/2026

ලමයි 🥹💐 ඔයාලා අපේ Giveaway එකත් එක්ක නැද්ද? 😍🌸තාමත් chance එක තියෙනවා හොඳේ! 💜ලස්සනම 10 Flower Bouquet එකක් FREE එකේ දිනා...
12/09/2026

ලමයි 🥹💐 ඔයාලා අපේ Giveaway එකත් එක්ක නැද්ද? 😍🌸
තාමත් chance එක තියෙනවා හොඳේ! 💜
ලස්සනම 10 Flower Bouquet එකක් FREE එකේ දිනාගන්න පුළුවන් 🎁✨
අමතක කරන්න එපා — Giveaway එකේ අවසන් දිනය සැප්තැම්බර් 30! 🌸
ඉක්මනට join වෙලා ඔයාලගෙ chance එක try කරන්න 😍💐”
ahalyයා

06/09/2026

💜🤍🖤 එයා

06/09/2026

💜

අපිට ලැබුන ලස්සන  ඕඩර්  එකක් Thank you for your order &Thank you for your feedback ❤️🤗
06/09/2026

අපිට ලැබුන ලස්සන ඕඩර් එකක්
Thank you for your order &Thank you for your feedback ❤️🤗

ඔයාලත්  ඔයාලගේ  ආදරණීයන්ට  ලස්සනම  දවස හැඩ කරන්න  දෙමුද  ලස්සනම  ලස්සන  මල්  පොකුරක්  WhatsApp  071 894 6400
05/09/2026

ඔයාලත් ඔයාලගේ ආදරණීයන්ට ලස්සනම දවස හැඩ කරන්න දෙමුද ලස්සනම ලස්සන මල් පොකුරක්
WhatsApp 071 894 6400

❤️ Ahalyaයා & Bloom Netha GIVEAWAY ❤️🌹    මුලින්ම  අපි කියලා තියෙන හැම එකක්ම  හොදින්  කියවන්න  😊❤️ මේ තියෙන details කිසි...
30/08/2026

❤️ Ahalyaයා & Bloom Netha GIVEAWAY ❤️🌹


මුලින්ම අපි කියලා තියෙන හැම එකක්ම හොදින් කියවන්න 😊❤️
මේ තියෙන details කිසිම දෙයක් වෙනස් වීමක් වෙන්නෑ , Giveaway එක ඉවර උන දාට පහුවදා අපි gift එක winner ට delivery කරනවා

අපේ Page එකත් එක්ක හැමදාම ආදරෙන් ඉන්න ඔයාලා වෙනුවෙන් ලස්සනම ලස්සන Red Colour 10 Flower Bouquet එකක් තෑගි කරන්නයි මේ සූදානම! 🎁🌹

🎁 GIVEAWAY GIFT

❤️ Red Colour 10 Flower Bouquet එකක් ❤️

🎀 GIVEAWAY එකට සහභාගී වෙන්න නම්,

1️⃣ Ahalyaයා & Bloom Netha Page එක අනිවාර්යයෙන්ම Follow කරලා තියෙන්න ඕන. ❤️

2️⃣ මේ Giveaway Post එකට Like කරන්න. 👍

3️⃣ Post එකට Comment එකක් දාන්න. 💬

4️⃣ ඔයාගේ යාළුවන් 3 දෙනෙක් Tag කරන්න. 👥

5️⃣ මේ Post එක Public ලෙස Share කරන්න. 📲❤️

🌸 තවත් වැදගත් දෙයක්!

ඔයාලාගේ Invite හරහා අපේ Page එකට අලුතින් Follow කරන අය ඉන්නවා නම්, ඔවුන්ගේ නම/ගිණුම සහ අවශ්‍ය Share/Invite තොරතුරු අපිට WhatsApp කරන්න. 📱❤️

📲 WhatsApp: 071 894 6400

ඒ වගේම, පුළුවන් තරම් අපේ Page එක Share කරන Posts/Stories වල screenshots හෝ links තියෙනවා නම්, ඒවත් WhatsApp හරහා අපිට එවන්න. ❤️📲

🏆 WINNER තෝරන්නේ කොහොමද?

📌 මේක Point System එකක් මත පදනම් වූ Giveaway එකක් නෙවෙයි. ❌

Giveaway කාලය පුරාවට දිනපතා ලැබෙන Likes ❤️, Comments 💬 සහ Shares 📤 සහ Page එක සමඟ ඇතිවන සක්‍රීය සහභාගීත්වය අපි නිරීක්ෂණය කරනවා.

ඒ අතරින් සහභාගී වන සියලු දෙනා අතරින් අපගේ තේරීම අනුව එක් ජයග්‍රාහකයෙකු (Winner) තෝරාගනු ලැබේ. 🏆🌹

❤️ ඒ නිසා Giveaway එක පටන්ගත්ත දවසේ ඉඳන් අවසන් දවස දක්වාම අපිත් එක්ක active වෙලා ඉන්න!

📅 GIVEAWAY අවසන් දිනය — සැප්තැම්බර් 30

📢 Winner කෙනාව Giveaway එක අවසන් වූ පසු අපේ Page එක හරහා දැනුම් දෙනවා.

🌹 ඔයාලගේ Like • Comment • Share • Follow එක අපිට ලොකු ශක්තියක්! ❤️

🥰 අපේ Page එක තවත් ලස්සනට ඉදිරියට ගෙනියන්න අපිත් එක්ක එකතු වෙන්න!

🎁🌹 Good Luck Everyone! 🌹🎁

❤️ Ahalyaයා & Bloom Netha ❤️

මගේ ආදරණීය  customers ලගෙන්  මට ලැබෙන ලස්සන  feedback  Thank you soooooooo much  for your lovely feedback 🥰🎀🫶❤️🖤
26/08/2026

මගේ ආදරණීය customers ලගෙන් මට ලැබෙන ලස්සන feedback
Thank you soooooooo much for your lovely feedback 🥰🎀🫶❤️🖤

Address

Gampaha
11000

Website

Alerts

Be the first to know and let us send you an email when ahalyයා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share