Morn and More

Morn and More Quality food items imported from Italy
ඉතාලියෙන් ආනයනය කරන උසස්ම තත්වයේ ආහාර ද්‍රව්‍යය වගකීමක් ඇතිව ඔබේ නිවසට. Homemade Coconut Cake.
(9)

Imported Taste 🇮🇹 , Locally Served 🇱🇰 .

ලග ලගම එන  අවුරුද්දට ඔබේ කෑම මේසය සරසන්න පැණි බේරෙන අපේ රසම  රස පොල් කේක්  ඇනවුම් කරන්න.                                ...
11/03/2026

ලග ලගම එන අවුරුද්දට ඔබේ කෑම මේසය සරසන්න පැණි බේරෙන අපේ රසම රස පොල් කේක් ඇනවුම් කරන්න.
🍰Homemade Coconut Cake with cashews
🍰1kg - 2200/=
Whatsapp - 077 427 3121
゚viralシfypシ゚lシ

With Induwa – I'm on a streak! I've been a top fan for 7 months in a row. 🎉
06/03/2026

With Induwa – I'm on a streak! I've been a top fan for 7 months in a row. 🎉

16/01/2026

අද ජනවාරි 16 සිකුරාදා.අද දවස හැමෝටම Orders වැඩියෙන් ලැබෙන සුබ දවසක් වේවා.Good Morning.

14/01/2026

සුබ දවසක් වේවා .

13/01/2026

Good Morning

07/01/2026

කමුද ළමායි Homemade පැණි බේරෙන පොල් කේක් කෑල්ලක්.🍰🍰
දැන් ගෙවල් වල තිබ්බ කේක් එහෙම ඉවරයි නේද?

එක පාරක් කෑවොත් ආපහු Order කරනවාමයි.
📍ඔයාගෙ රට ඉන්න යාලුවන්ට අරන් යන්න.
📍රට ඉන්න අයට ඔයාගෙ ආදරණීයයන් පුදුම කරන්න.
📍Birthday වලට office එකේ යාලුවන්ට බෙදන්න.
මේ එකී නොකී ඕනම අවස්ථාවකට ඔයාට පුලුවන් අපෙන් රසම රස පොල් කේක් Order කරන්න.ඉක්මනින් whatsapp msg එකක් එවන්න
077 427 3121

1kg - 2200/=


31/12/2025
31/12/2025

Coconut Cake with Cashews.ජනවාරි 1 වෙනිදා ඔබේ කෑම මේසයටත් අපෙන් පොල් කේක් එකක්  ගෙන්වා ගන්න.(dates,Cashews,plums අඩංගු ව...
29/12/2025

Coconut Cake with Cashews.

ජනවාරි 1 වෙනිදා ඔබේ කෑම මේසයටත් අපෙන් පොල් කේක් එකක් ගෙන්වා ගන්න.(dates,Cashews,plums අඩංගු වේ)
ගම්පහ සිට 10km අතුලත ගෙදරටම dilivery කරනු ලැබේ.
Island wide delivery available.
1kg -2200/=
අදම ඇනවුම් කරන්න Whatsapp massage එකක් එවන්න.
Whatsapp 077 427 3121

Bank deposit only.

#පොල්කේක්

හැමෝටම සුබ දවසක් වේවා.
29/12/2025

හැමෝටම සුබ දවසක් වේවා.

රසම රස පොල් කෑල්ලක් කැමති නම් ඉක්මනින් Order කරන්න.කජු පිරුන පොල් කේක් දැන් ඔබට අපෙන් ඇනවුම් කරන්න පුලුවන්.නත්තලට ලන්කාව...
28/12/2025

රසම රස පොල් කෑල්ලක් කැමති නම් ඉක්මනින් Order කරන්න.කජු පිරුන පොල් කේක් දැන් ඔබට අපෙන් ඇනවුම් කරන්න පුලුවන්.
නත්තලට ලන්කාවට ඇවිත් ඉන්න ඔබට ආපහු යනකොට යාලුවන්ට අරන් යන්න,ඔබේ ආදරණීයයන් පුදුම කරන්න මේ ඕනම අවස්තාවකට අපෙන් පොල් කේක් ඇනවුම් කරන්න.

077 427 3121 ඉක්මනින් massage එකක් එවන්න.

Address

Gampaha
11000

Website

Alerts

Be the first to know and let us send you an email when Morn and More posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share